එක තමා කරන්න ඕන..ඒ මිනිසුන්ගේ ඉගෙනීම වැඩි කරන්න ඕන...ඒ මිනිසුන්ට පෙන්නන ඕන දැන් යුද්දේ ඉවරයි..ඒ හැමදේම අමතක කරලා ආයිමත් ජිවිතේ ගෙනියන්න..
එහෙම නැතුව අපි යුද අපරාද උනා,දෙමළා ජනතාවට අසාදාරනයක් උනා කියලා බෙරිහන් දුන්නම,මේ මිනිසුන්ගේ සිත් තව පැරෙනවා...එකෙන් වෙන්නේ උන්ටත් හිතෙනවා අපි වෙනම රාජ්ජයක්...