SLT දැන් 40 GB ද බන් ?

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
තොපි චාටර් .. නිකමටවත් කිව්වේ නැහැ..:angry::angry:
SLT කලින් 35GB නේ බොලව්.. :shocked::shocked: දැන් 40GB ද..
කවද ඉදන්ද.. ගිය මාසේ 35 GB නේ තිබුනේ.. :confused::confused:

25z3u35.png
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ගිය අවුරුද්දේ Jan 05 ඉදන් බෝල... තෝ නම්:P:P:P
 

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    Mage peak download hamadam ithiri venawa ban 10GB vithara mama rata thamai godak velawata net yanne but anthimata Peak thiyenawa bt download karanna ba mata :sorry: system eka hena awk kiyahallako balanna kohomada ganata use karanne SLT ekata laba karanne nathuwa :P