දැන් ඔය උඹලා බනින සේරම මැති ඇමතිවරුන්ගෙ පුත්තු නීතියෙන් වැරදිකාරයො වුන එවුන්ද?![]()
නැ බං එක තමයි අපි මේවා කථා කරලා යට යන්න නොදෙන්න ඕනා. නීතියට වඩා ජනතා පරමාධිපත්‍ය ඉහළයි කියලා කියන්නේ, ජන මතවාදය ඔය හැම එකටම වඩා ඉහළයි හැබැයි විසුරැනු පරමාධීපත්‍යක් වැඩක් නැහැ, ඒකරාශි වෙච්ච හරියට අන්වීක්ෂයකින් හිරැඑළීය එක ස්ථානයකට කේන්ද්‍ර කරලා පුච්චනවා වගේ බල වේගයක් ගොඩනගන්න ඕනා, මේවා තෙරැම් ගන්න ඉතින් මොළයක් ඕනා. රැල්ලට කතිරේ ගහන රටකට හැමදාම ලොක්කොන්ගෙයි උන්ගේ සොක්කොන්ගෙයි උන්ගේ බල්ලන්ගෙයි රැස්පට් වලට යට වෙලා තමයි ඉන්න වෙන්නේ. හරියට උඹ එලකිරියට ගොනා
පාට් දාලා ඇවිල්ලා දැන් ඩබල් ගේම් ගහන එක
අදුරගත්තා වගේ ජනතාව බුද්ධිමත් වෙන්න ඕනා
Last edited:




