1. ShiranthaG

    හේතුවක් නැතිව කොළඹ ගිය 18ක් අත්අඩංගුවට 🤣

    ඉතින් හරිනේ බන් , නගරයට යනවා නම් ඊට කලින් ග්‍රාමසේවක හමුවෙලා හේතුව කියල දවස් දෙකකට කලින් ලියුමක් ඉල්ලගන්න ඕන . එහෙම හිතුන හිතුන වෙලාවට යන්න මේක මොකක් කියලද හිතන් ඉන්නේ ?
  2. ShiranthaG

    Cinnamon එකේ උන් tuk tuk ප්‍රමෝට් කරනවා

    අනේ අපිට දැන් බිස්නස් හිගයි , වීල් එකේ ඇවිල්ල හරි අපේ කෑම කන්න එන්නකෝ . කාර් බාර් ඕනේ නෑ , අනේ එන්නකෝ , අපෙනුත් කෑම ටිකක් කන්නකෝ . ඕන්න ඕකයි ඔය ඇඩ් එකේ සාරාංශය . :)
  3. ShiranthaG

    Best Turkish(Almost original) Restaurant ekk?

    ඔව් , මුල් කාලේ උන් අර හට් එකක් ගහල ඒකට එහා පැත්තේ මස් පුච්ච පුච්ච තමයි බිස්නස් එක කරේ . හැබැයි එතකොට ලෝබ නැතිව දුන්නා . රුපියල් 300 ද කොහෙද මට මතක විදිහට . දැන් ෆස්ලියගේ ගෝලයෝ වෙන්න ඇති ඉන්නේ , උන් ටිකක් ලෝබ වෙලා කොලිටි බස්සල ඇති . පහ වෙනකොට හෙන බීෂනේ තමයි එතකොට , පස්සේ තව එකෙක් ඔය...
  4. ShiranthaG

    Best Turkish(Almost original) Restaurant ekk?

    ළගකදී කෑවේ නෑ බන් , උන්ගේ ෆස්ලිිය හට් එක දාගෙන ඉන්නකොට නම් සුපිරි, , දැන් උන් එතන කඩ දෙකක් ලොකුවට දාල කියල ආරංචි . dinamore බලහන් . උන්ගේත් ශේප් . උන්ගේ colombo 7 එකේ තියෙන පොට් එකේ හොදයි . ------ Post added on 1750323286
  5. ShiranthaG

    Best Turkish(Almost original) Restaurant ekk?

    For Shawarma Try Fazly's - Slave Island
  6. ShiranthaG

    Media Inverter AC

    Midea - > Good But bit pricy.
  7. ShiranthaG

    Questions ලොකු ෆෝන් පාවිච්චි කරන එවුන් ^%^&%

    Motorola A130 - මේක තමයි පාවිච්චි කරපු ලොකුම එක . :)
  8. ShiranthaG

    මෙහෙම interview!

    උබලගේ තියෙන ප්‍රශ්නේ ඕක තමයි , තාම ඉන්ටර්න් කෙනෙක් වෙන්න ට්‍රයි එක . ඒ උනාට සියල්ල දත්ල වගේ හැසිරීම . උබව ඉන්ටවීව් කරන එවුන්ටත් ඉන්ටවීව් කරන හැටි උගන්නන්න බලන් යන්නේ , උබට ඕනේ විදිහට උන් ප්‍රශ්න අහන්න ඕනේ නම් , ඉන්ටව් කරන්න ඕන නම් තමන්ගේ කොම්පැනියක් දාගනින් ඉන්ටර්න් ලබ්බවල් වලට ඇප්ලයි කර...
  9. ShiranthaG

    මෙහෙම interview!

    හුගක් වෙලාවට ප්‍රයිමරි ඉන්ටව් එක ඔන්ලයින් ගන්නේ ඔක්කොම ඔෆිස් එකට ගෙන්නලා පෝලිමේ තියන් ඉන්ටව් කරන්න අවශ්‍ය නැති හින්ද . මුල් ඉන්ටව් එකෙන් උබ ගැන බේසික් අයිඩියා එකක් අරන් , උබේ සැලරි , අනිත් බෙනිෆිට් ගැන අයිඩියා එකක් අරන් එකෙන් ෂෝර්ට් ලිස්ට් වෙලා නිසා තමයි දෙවෙනි ඉන්ටව් එකට එන්න කියන්නේ . හුගක්...
  10. ShiranthaG

    Busness registertion hhelp

    try them - https://www.ebusinesseye.com/
  11. ShiranthaG

    දැන් භූමිතෙල් ගෙන්න ලිප අරන් යන්න ඕනේ ද ?

    ඕ , බුමිතෙල් ලිප අරන් යන්න ඕන . :) බෝට්ටු එන්ජින් එහෙමත් පටවාගෙන එන්න කියල හරවල යවනවලු :( කහපාට ගෑස් එහෙමත් ස්ටොක් නෑ හොදේ .
  12. ShiranthaG

    මේ වගේ අවස්ථාවක නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?

    Reckless Driving කියල තමයි ඕක බොහෝදුරට ඉදිරිපත් වෙන්නේ.
  13. ShiranthaG

    Stock Investment Advice - Mega Thread

    පුළුවන් . Atrad එක තමයි හුගක් එවුන් දෙන්නේ . ඒකෙන් පුළුවන් .
  14. ShiranthaG

    මෙන්න විහිළු නිසා මට වේච දේ , මම කිරියෙන් යනවා

    ඉතින් ඇයි උබ ආපහු දුන්නේ ? යකෝ මුදල් ආපහු දෙන්න critieria එකක් තියා ගනින් . ඉල්ලන ඉල්ලන සැරේට රිෆන්ඩ් කරන්නේ නැතුව . උබේ බිස්නස් එකේ ගයිඩ් ලයින් හදාගනින් . boundaries හරියට හදාගනින් . ඒවා නැතුව බුලත් විට කඩයක් වත් සාර්ථකව කරන්න බෑ . විටක් අරන් බාගයක් කාල , මේ ටික මට එපා , මන් දීපු සල්ලි...
  15. ShiranthaG

    නීත්‍යානුකූල ස්පා සර්විසස් තියෙනවද?

    නීත්‍යනුකුල බලපත්‍ර අරන් තමයි බන් ඔය ස්‌පා දාල තියෙන්නේ . ලයිසන් නැති තැන් තියෙනවා නම් කම්ප්ලේන් කරපන් , උන්ට උසාවි දාල දඩ ගහනවා :)
  16. ShiranthaG

    pressure washer ගත්ත කලුවෝ එන්න

    Karchar එක හොදයි , මිලයි , කොලිටි එක හොදයි . durable . innovex දම්රෝ , මිලත් එක්ක ශේප් . වැඩේ කර ගන්න ඇති . මුලින්ම මගේ ලග karcher එකක් තිබ්බේ , ඒක අවුරුදු ගානක් පාවිච්චි කරා බන් කිසි අවුලක් නෑ , තාප්පේ හෝදන්න , බිම හෝදන්න , වහලේ බට හිර උනාම ඔය ඔක්කොටම ඕක ඔට්ටුයි . හොද ප්‍රෙෂර් එකක්...
  17. ShiranthaG

    ලක්ෂ 40-45 අතර වාහනයක්

    වටින් නෑ .... අත්‍යවශ්‍ය නැත්තම් වාහන ගන්න එපා .
  18. ShiranthaG

    ලක්ෂ 40-45 අතර වාහනයක්

    2015 වගේ alto (indian එක )ත් ලක්ෂ 40ට කිට්ටු වෙනවා . හැබැයි පට්ට ගහන්න දුවල නැති එකක් හොයාගන්න ලැබුනොත් තමයි .

    No contents