1. ShiranthaG

    ජොබ් + ප්‍රොබ්‍රෙෂන් + පර්සනල් ලෝන්

    මේදවස් වල නම් බැංකු වලින් බැරි වෙයි , උබ ලෝන් ගන්න , උබට ලෝන් අවශ්‍ය නෑ කියල පෙන්නන්න ඕන . දන්නා කොල්ලෙක්ට personal ලෝන් එකක් දාන්න ගියාම සැලරි එක ඉල්ලලා බර ගානක් . බොක් එකෙන් කියල මාස හයක් උන්ගේ එකවුන්ට් එකකට සැලරි වැටුනම සලකල බලන්නම් කියල . :)
  2. ShiranthaG

    ඕනම කම්පැනි එකක HR එකෙන් කරන කුණුම වැඩේ තමයි

    ඕකුන් කරන්නේ බන් , එකෙක්ව හරියට confirm වෙනකන් අනිත් උන් ටික බැකප් එකේ තියාගන්න එක . ගත්ත ඒකා හදිසියේ දමල ගහල ගියොත් ඊළග එකාට කතා කරනවා . :)
  3. ShiranthaG

    AI Story Type Photo Generation

    magiclight එකෙන් පුළුවන් ඔයවගේ කරගන්න . ෆ්‍රී ට්‍රයිල් එකෙන් ට්‍රයි කරලා බලහන් .
  4. ShiranthaG

    ඔප්පුවක් ලියනකොට

    ඔය ඔක්කොම අරන් යන්න ඕන බන්, ඇප්ලිකේෂන් එකත් එක්ක කොපි ඇටැච් කරන්න ඕන ෆයිල් එක දාන කොට . නොතාරිස් කියල දෙයි වැඩේ .
  5. ShiranthaG

    ඔප්පුවක් ලියනකොට

    නොතාරිස් කන්තෝරුවට උබේ තියෙන ඔප්පු දෙක අරන් පලයන් , ගිහින් විස්තරේ කතා කරලා කියපන්. ඔක්කොම ස්ටෙප් ටික මෙතන කොටන්න කම්මැලි . කෙටියෙන් කියනවා නම් ඕක හදන්න ඉඩමක් විකුනපුවම ඔප්පු ලියනවා විදිහට නෙවෙයි , ඉඩම් දෙක වෙනම මැනලා , UDA/ RDA හරි ඉඩම අයත් වන authority එකෙන් approval අරන් ෆලෝ කරන්න ඕන...
  6. ShiranthaG

    Car Insurance Help

    උබ අදුරන එකෙක් ඉන්න කොම්පැනිය මොකක්ද, අන්න ඒක තමයි හොදම :)
  7. ShiranthaG

    ඇයි බං දොස්‍තරලා මෙහෙම?

    This statement is slightly wrong buddy. Doctor's responsibility is providing the prescription, and treating the patient with the relevant medicine and procedures. It is not Doc's responsibility to check the standard / quality of the medicine in the market (obviously they have to check the...
  8. ShiranthaG

    Office එකට මොනවද දෙන්නේ

    ජම්බෝ පීනට් පැකට් එක ගානේ දීපන් . බිස්කට් පැකට් එක ගානේ දීපන් , චොකලට් එක ගානේ දීපන් . රුපියල් 500 කවරෙකට දාල දීපන්, මෙගා බෝතලේ ගානේ දීපන් , ටී බෑග් පැක් එක ගානේ දීපන් . කෙහෙල් කැනක් ගෙනැල්ල ඇවරිය ගානේ දීපන් . කොමඩු ගෙඩිය ගානේ දීපන් , අන්නාසි ගෙඩිය ගානේ දීපන් . ගෝල්ලිෆ් දෙක ගානේ දීපන්...
  9. ShiranthaG

    AliExpress " Package temporary detained by customs"

    පිස්සුද බන් , මෙහෙ එවුන් එහෙම කරන්නේ නෑ . ඒ ඉස්සර , දැන් මේවා දේශීයව හදන්නේ . ඊළග පාර රටින් ගේන්න බැලුවොත් බලාගෙනයි.
  10. ShiranthaG

    AliExpress " Package temporary detained by customs"

    එහෙම පුළුවන් ඇති බන් , ඒකනේ බන් ඔය ඔන්ලයින් ගෙන්නන්න පුළුවන් තැන් වලට බකට් පෙරලන්නේ .
  11. ShiranthaG

    AliExpress " Package temporary detained by customs"

    ඔව් ඒක ඇත්ත , මන් කිව්වේ බන් මුන් දෙන ළාමක එක්ස්කියුස් ගැන . දේශීය කෙනා රකින්න අවශ්‍යයි .හැබැයි බන් දේශීය කෙනා රකින්න කියල අසීමිත ප්රෝෆිට් මාජින් / ටැක්ස් ගෙවන්නන මිනිස්සුන්ට තියෙන ආදායම් මාර්ග සුපිරි වෙන්න ඕන, . වාහන වලට කරපු කෙලියම පේනවනේ දැන් . කොල්ලෙක්ට බයික් එකක්වත් ගන්න බැරි ගානට...
  12. ShiranthaG

    UK වල Used කරපු Phone එකක් ලංකාවට ගෙන්න ගැනීම

    එනගමන් අතේ අරන් එන්න කියපන් , ටැක්ස් ගහන්නේ නෑ .
  13. ShiranthaG

    විදුලි පන්දම් උදව්වක්...

    මේක මරු . හොද එළියයි . නියම බාන්ඩේ ... බැට්ටි තමයි දැන් ගණන් . රී චාර්ජබල් තියෙනවා නම් මේක නියමයි .
  14. ShiranthaG

    ඉන්ෂුවරන්ස් කොම්පැනි ලාබ ලබන්නෙ no Claim වලින්ද?

    ආපෝ නෑ බන් , මන් ආසම නැති ෆීල්ඩ් එකක් ඕක . හැබැයි උබ බිස්නස් ලෝ ගැන ඉගෙන ගද්දි ඔය දේවල් ඉගෙන ගන්න ලැබෙනවා බන් .
  15. ShiranthaG

    ගෙදර හදපු ටින් මාළු - පින්තුර කීපයක්

    තැන්ක්ස් බන් , කරලා බලන්න ඕන .
  16. ShiranthaG

    Interview help

    උන්ගේ layoff එකක් ගියානේද ලොකුවටම ? දැන් ආයේ අච්චෝ බච්චෝ ටිකක් ගන්නවා වගේ .
  17. ShiranthaG

    ගෙදර හදපු ටින් මාළු - පින්තුර කීපයක්

    මාළු වල මිලට අමතරව අනිත් දේවල් වලට කොස්ට් එක කොහොමද බන් ?

    No contents