1. ShiranthaG

    AliExpress " Package temporary detained by customs"

    ඔන්ලයින් රටින් ඕඩර් කරනවට වඩා ටිකක් ගණන් වැඩි උනත් කමක් නෑ ලෝකල් මාකට් එකෙන් ගන්න කියල කෙනෙක් කියල තිබ්බා නැත්තන් දේශීය කර්මාන්ත කඩා වැටෙනවා කියල . :)
  2. ShiranthaG

    ඉන්ෂුවරන්ස් කොම්පැනි ලාබ ලබන්නෙ no Claim වලින්ද?

    ඒ උබ දන්නා තරම . තව ටිකක් හොයල බලහන් . රිසක් evaluation එකකින් පස්සේ රිසක් එක accept කරන්න, අමතර කොන්දේසි මත accept කරන්න හෝ සම්පුර්ණයෙන් රිජෙක්ට් කරන්න පුර්ණ අයිතිය රක්ෂණ ආයතනයකට තියෙනවා .
  3. ShiranthaG

    ඉන්ෂුවරන්ස් කොම්පැනි ලාබ ලබන්නෙ no Claim වලින්ද?

    මූ කියල තියෙන්නේ මුගේ රින්වල් එකේදී ඊළග අවුරුද්දට කවර් එක දෙන්න බෑ කිව්වා කියල බන් . දැනට තියෙන එක ක්ලෙම් වැඩි කියල කැන්සල් කරලා නෙවෙයි . ඒකට පාරිබෝගික නෙවෙයි , ඔම්බුඩ්ස්මන් ගාවට හරි , උසාවි ගියත් මූට කරන්න පුළුවන් දෙයක් නෑ . මූ සෝෂල් මීඩියා වල ඕක දාගෙන රගන්න ගිහින් කෙලවෙන්නේ මූටමයි . මූට...
  4. ShiranthaG

    සුළඟින් වැටුණු පොල් ගසකින් ගැටළුවක්.

    බාසෙක් ගෙනත් තිබ්බ විදිහට හදල දීපන් උබේ වියදමෙන් . සල්ලි දෙනවා නම් ලිකිත ලියවිල්ලක් එක්ක දීපන් . මුලින් එකග උනේ දළ මුදලක් නේ බන් , බාස් ඇවිත් බලල එස්ටිමෙට් හදල බැලුවම ගණන වෙනස් වෙන්න පුළුවන් . උබලට සැකයි නම් , උන්ගේ 35,000 එස්ටිමෙට් එක ඉල්ලගෙන බලහන් overcharge මොනවත් තියෙනවද කියල .
  5. ShiranthaG

    කෝටි 47 කුරුණෑගලට

    දැන් සිංහලු පෝලිමේ ගිහින් ඒ කඩෙන් කාල ටිකට් අරන් වරෙව් . කඩේ නමයි , google මැප් පින් එකයි දැම්මනම් වැඩේ ලේසි .
  6. ShiranthaG

    ඉන්ෂුවරන්ස් කොම්පැනි ලාබ ලබන්නෙ no Claim වලින්ද?

    ලංකාවේ වගේ ලාබෙට ඉන්සුරන්ස් ණෑ ඇමරිකාවේ . international medical කවර් වල ගණන් බලපන්, US , Canada කවර් කරනවා නම් පට්ට ගණන් . . ලංකාවේ රුපියල් එක්ක හැරෙන්නවත් බෑ .
  7. ShiranthaG

    අපිට ඒ දවස්වල තිබුණේ පුංචි කාර් එකක්,

    ගංජා ෂුට්ටක් දාල මනෝ පාරක් දාන් ඉද්දි දැකපු හීනයක් කියල යටින් ලියල දාන්න අමතක වෙලාද කොහෙද ඕක ලියල තියෙන එකාට .
  8. ShiranthaG

    හේතුවක් නැතිව කොළඹ ගිය 18ක් අත්අඩංගුවට 🤣

    මල්ලි අපිත් ඉදල හිටලා හරි පරාටයක් කන්න ආසයි කිව්වේ නැද්ද උන් ? :)
  9. ShiranthaG

    "ඇය අපේ සාමාජිකාවක් නොවෙයි. වැරදිකරුවන් රකින්න සූදානම් නැහැ" - ජපුර රෝහලේ සිද්ධිය ගැන GMOA ස්ථාවරය මෙන්න 👨‍⚕️🩺

    ඒක තමයි බන් , ඔය ලබ්බේ GMOA එකේ හිටියත් නැතත් ඩොකෙක් විදියට ප්‍රක්ටිස් කරන්න පුළුවන් නම් ඩොකෙක් එච්චරයි . උන්ගේ සංගමේ ඉන්නවද , හිටියද නෙවෙයිනේ බන් . දොස්තරලා නියාමනය කරන්න තියෙන්නේ SLMC එක මිසක් GMOA එක නෙවෙයි . මුන් කියන විදියට GMOA එකේ හිටියනම් අපි බේරා ගන්නවා , එකේ නැති හින්ද අපි නෑ වගේ...
  10. ShiranthaG

    කොහොමද ඉන්දියන් උන්ගෙ වන්ඩි දැන්?

    ලෑන්ඩ් රෝවර් ඒවත් ඉන්දියන් ඈ ..................... ඉන්දියන් කිව්වට ටාටා ඈ ............ ටාටා කියන්නේ නැනෝ විතරක්ම නෙවෙයි . :)
  11. ShiranthaG

    SLT App

    යේස් , යේස් , කෝල් කරලා කියනවට වඩා effective. උන් කොහොමත් කෝල් කරලා විස්තරේ අහනවා .
  12. ShiranthaG

    "ඇය අපේ සාමාජිකාවක් නොවෙයි. වැරදිකරුවන් රකින්න සූදානම් නැහැ" - ජපුර රෝහලේ සිද්ධිය ගැන GMOA ස්ථාවරය මෙන්න 👨‍⚕️🩺

    GMOA ද උන්නද නැද්ද නෙමෙයි SLMC එකේ ලයිසන් තියෙනවද නැද්ද කියන එකයි වැදගත් .
  13. ShiranthaG

    Lankawe chicken nedda?

    ඕකුන් දැන් ලෝකු කෑලි දෙකක් දාල තටු කෑලි තමයි අනිත්වට දාන්නේ . ගානට පාඩුයි .
  14. ShiranthaG

    උඹලට Bank වලින් කතා කරාද?

    උනුත් කරන්නේ රස්සාවක් බන් , උන්ගේ බොස්ල උන්ට කියනවා උන් කෝල් කරලා උබලගෙන් අහනවා . සෙන්සිටිව් ඉන්ෆොමේෂන් ෆෝන් එක හරහා දෙන්න එපා KYC එකක් උනත් එච්චරයි . ෆොර්මල් request එවන්න කියහන් උබේ රෙජිස්ටර් කරලා තියෙන email එකට . ඊට පස්සේ උබට ඇවිත් තියෙන request එක genuine රික්ස්වෙස්ට් එකක් නම් , ඒ අනුව...
  15. ShiranthaG

    Windows 11

    ප්‍රොසා 8th Gen වලින් උඩ වෙන්න ඕන කියල උන්ගේ සපෝර්ට් ඩොකියුමන්ට් වල දැක්ක .
  16. ShiranthaG

    ෆේස් බුක් ගෘප් මොනවද Ad Share කරන්න හොද ?

    දවසකට $ 15 ගානේ දවස් දෙකකට දැම්මේ බන් => යකෝ මෙතැනයි වැරැද්ද , උබේ ඇඩ් එක constant වෙන්න ඕන බන් . දවස් දෙකක් කැම්පේන් එක දුවල වැඩක් නෑ . උබේ බජට් එක 30 නම් ඕක කඩපන් දවසට 3 ගානේ දවස් 10කට වගේ යන විදිහට . උබේ audience එක කස්ටම් ෆිල්ටර් කරලා ඒ audience එකට ඇඩ් එක දිලිවර් වෙන විදිහට run කරපන් ...
  17. ShiranthaG

    හොස්පිටල් එකේ නැති බෙහෙත් පිටින් ගන්න ලියල දීලා අපිට වැරදි කාරයෝ වෙන්න බෑ.

    The guideline is to use the generic name on prescription and not to prescribe by brand . for example they can write "Paracetamol 500mg" this is perfectly fine. Also, they can state no substitutes. Usually the doctor writes the medicines on the clinic book isn't it ? AFAIK The nurse marks what...
  18. ShiranthaG

    වාහන සර්විස් sterling VS auto miraj

    Auto Miraj නම් දාන්න එපා , උන්ගෙන් වැඩ ටික කරෝ ගන්න එකින් එක අපි උන්ට කියන්න ඕන. සැරයක් මුන් වාහනේ හෝදලා විදුරු හරියට වහන්නේ නැතිව . සීට් වල ඉදල ෂැම්පු . අහපුවම ඉන්ටීරියර් එක ක්ලීන් කරන්නලු ෂැම්පු දැම්මේ , යකෝ ඉන්ටිරියර් එක ක්ලීන් කරන්න නම් දැම්මේ , කරන මගුලක් කරලා ඉවර කරන්න ඕනනේ බාරදෙනන්න...

    No contents