1. ShiranthaG

    ගංජා වවන්න ආයෝජකයන් හතකට අවසර.. BOI ව්‍යාපෘති..😍😍😍

    මාකට් කරනවා කියන්නේ "විකුණන එකම "නෙමෙයි පුතා . පොර රිසර්ච් කරා , පොතක් හැදුව pdf කරා , ඒක කාට හරි යැව්වා කිව්වට වැඩක් නෑ , සමාජ කතිකාවතක් හදන්නේ නැතිව . කෝ පෙන්නපන් බලන්න පොර කරපු සමාජ කතිකාවත ? ගංජා කීවම පොරගේ නම දන්නේ කීයෙන් කී දෙනාද ? බ්‍රෑන්ඩ් එකක් උනේ ඩයනා බන් . ඒක පිලිගනින් කුහක නොවී ...
  2. ShiranthaG

    ගංජා වවන්න ආයෝජකයන් හතකට අවසර.. BOI ව්‍යාපෘති..😍😍😍

    පොතක්‌ ලීවට වැඩක් නෑ බන් ඒක ගැන මාකට් කරේ නැත්තන් . ඕක ගැන ඕපන්ල් පබ්ලික් එකට කතා කරේ ඩයනා . ඒක පිලිගනින් . පක්ෂ විපක්ෂ එවුන් ඒකිට කාඩ් ගැහුවට, මඩ බකට් දැම්මට වෙන කවුරුත් ඕක ගැන ඕපන්ලි කතා කරේ නෑ බන් .
  3. ShiranthaG

    ඩිජිටල් ආර්ථික බද්ද

    ප්‍රින්ට් අවුට් එකද ස්කෑන් කරන්නේ , ඩිජිටල් කොපි එකද ස්කෑන් කරන්නේ ? එහෙම දෙනවනම් හොදයි බන් .
  4. ShiranthaG

    ඩිජිටල් ආර්ථික බද්ද

    මෙහෙමයි , 🤌 ඔන්ලයින් දැම්මත් ඉෂ්ටේෂමට ගිහින් ප්‍රින්ට් අවුට් එක ගන්න ඕන බන් . යන වෙලාවට කවුන්ටරේ වහල නම් එකෙක් එනකන් ඉන්න ඕන . ඉතින් ඔන්ලයින් කියන්නේ , නිල නොවන ඕෆ්ලයින්ම තමයි . ඔන්ලයින් දැම්මනම් ඩිජිටල් වර්ෂන් එක ඇති කියන තැනට මුන්ට තාම එන්න බෑ .
  5. ShiranthaG

    Commercial Bank

    කවුන්ටරෙන් ගද්දි සල්ලි කපාගන්නේ අහවල් එකටද ? ATM එකේ නම් රුපියල් 5ක්ද 10ක්ද කැපෙනවා .
  6. ShiranthaG

    ඉස්කෝලේ යනකාලේ උඹලා කොච්චර ගුරුවරුන්ගෙන් ගුටි කාලා තියෙනවද?

    ගුරුවරුන්ගෙන් ගුටි කාල තියෙනවා , පිට්ටනියේ පීරියඩ් ගණන් දණ ගස්සල තියල තියෙනවා , ගෙවල් වලින් ගෙන්නලා බැනල තියෙනවා . ඒවගෙන් දරාගන්න පුළුවන් හැකියාව සහ එකමුතුකම , සාමුහිකව වැඩ කරන්න යම් පෙළබීමක් තිබ්බ කියන්න පුළුවන් . පන්තියේ එකෙක් කුප්ප වැඩක් කරාම කවදාවත් මාට්ටු කරලා නෑ , පන්තියම ගුටිකනව ...
  7. ShiranthaG

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    Pkme 300% gain බන් . කෑදර නොවී විකුණලා දාන්නත් හිතෙනවා දැන්නම් : :love2:
  8. ShiranthaG

    නමක් ගැන උදව්වක්

    "තෑග්ග" "හදවතේ තිළිණය"
  9. ShiranthaG

    umbala office eken indala hariyatama 5ta off wenawada?

    ලොක්කාගෙන් අහපන් වැඩකරන වෙලාව 8.30am to 5 pm කියල දාල තියෙන්නේ පුපටද කියල. උබ 9ට ඇවිත් 5ට යනවා නම් වැරදි . හැබැයි උබ 8.30ට වැඩ පටන් අරන් , 5ට වැඩ ඉවර කරනවා නම් නෝ ඉශු . පහෙන් පස්සේ ඉදල උගේ ලබ්බේ සබන් ගාන්නද තියෙන්නේ කියලත් අහපන් , එහෙම තියෙනවා නම් උබේ appointment ලේටර් එකේ ටයිම් එක adjust කරලා...
  10. ShiranthaG

    Tharaka Vs Anuradha Against Nadun

    "ලොකු ලොකු පොරවල් ඉස්සරහා කිසි කෙනෙක් තමන්ගේ නැති කම් කියන්න යන්නේ නෑ. ඒත් පොඩි මිනිස්සු ඉස්සරහා නැතිකමමයි කියවන්නේ. පොඩි කඩේකට ගිහින් රුපියල් 10ක් අඩු කරන්න කියලත් හෙට්ටු කරන මිනිස්සුම ලොකු ලොකු හෝටල්වල ගිහින් රුපියල් ලක්ශ ගනන් වියදම් කරනවා ගේමක් නැතුව." පැරැන්නන්ගේ කියමනක් තියෙනවා , පහත්...
  11. ShiranthaG

    රටෙන් බාගයක් ම ඉදලා තියෙන්නේ සල්ලි කාරයො වගේ

    දැනට ස්ටර්ලින්ක් කීයක් විකුණලා තියෙනවද ? කීදෙනෙක් ගන්නවා කියල තියෙනවද ? දැනට තියෙන දත්ත වල හැටියට ලංකාවේ ජනගහනය 21.92 Million - 2024 (google කරහන් සැකයි නම් ) උබ කියන විදිහට ලංකාවේ බාගයක් ස්ටාර් ලින්ක් ගන්නවා කියනවලු , ඒ කියන්නේ 21.92/2 = 10.96 million වෙනවා . ෆැමිලි එකක 4ක් සහ ෆැමිලි එකට එක...
  12. ShiranthaG

    ලොකු කෙලවා ගැනිල්ලක් කෙලවා ගත්තා

    ස්ටොක් කන්ට්‍රෝල් කරද්දී FIFA වගේ දෙයක් දාපන් , ඊට පස්සේ බැච් කවුන්ට් එකක් තියාගනින් , intake qty එක උබ දන්නවා , outflow එක උබ දන්නවා . outflow එක උබේ invoices , කෑෂ් , රිසීවබල් බැලන්ස් එකට ටැලි වෙන්න ඕන . වැලි වගේ දෙයක් නම් පොඩි ටෝලරන්ස් මාජින් එකක් තියහන් . cycle එකක් විදිහට ඕක බැච් එකෙන්...
  13. ShiranthaG

    ජූලි මාසයේ පමණක් සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 2ක වාර්තාගත ආදායමක් !!

    උබට මූ කියල තියෙන එක තේරිලා නෑ බන් . මූ කියල තියෙන්නේ "වැරදිලාවත් USD 7ක් ඒ වෙලාවේ සංචිත විදිහට තිබ්බා කියල කියන්නේ නෑ කියල" . ඒ වෙලාවේ තිබ්බ කියන එක නෙවෙයි බන් . පොඩි කින්ඩියක් දාල තියෙන්නේ :)
  14. ShiranthaG

    Starlink එක්ක අන්කුත් online service අපි manage කරගන්නේ කොහොමද?

    උබ පාවිච්චි කරලා බලලම කියහන් . උන් උබ පාවිච්චි කරන්නේ ලයිසන්ද නැද්ද කියන එක නම් හොයයි කියල හිතන්න අමාරුයි , ඒක කරන්නේ අදාල service provider ගෙ server එකක් හරහා නේ . උබට ඕන නම් නෙට් ලිමිටර් එකක් දාල ට්‍රැෆික් ෆිල්ටර් කරහන් .
  15. ShiranthaG

    පිටින් OS සහ Softwares දාපු computers Safe ද

    Download කරලා දාගනින් . උබට ඕනෑම වෙන දේවල් පේ කරලා ඔරිජිනල් ගනින් . crack දානවට වඩා අඩුවට ලයිසන් ගන්න පුළුවන් තැන් බලල ගනින් .
  16. ShiranthaG

    ‘Import American vehicles duty-free’ U.S. tells Sri Lanka! බදු කොටාට මරු යෝජනාව

    Which is why the trade agreements are important between countries.
  17. ShiranthaG

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    Keep an eye for NDB . ada 140+ අඩුම 170+ වේවි අවුරුද්ද අවසානේ වෙද්දී . තෑන්ක් මී ලේටර් . ඔව් , උබ හරියට analyze කරලා ඉන්වෙස්ට් කරනවා නම් එහෙම තමයි . ඒ වගේම තමයි රිසක් එක . බෑඩ් ඉන්වෙස්ට්මන්ට් මාකට් manipulation රීඩ් කරගන්න පුළුවන් වෙන්න ඕන . example : Pickme - IPO එකේදී ආවේ 30 ගානේ per...
  18. ShiranthaG

    පිටින් OS සහ Softwares දාපු computers Safe ද

    Used, refurbished එක්කෝ ෆොර්මැට් කරලා උබ දාපන් , එහෙම නැත්තන් අලුත් හාර්ඩ් එකක් දාල උබම OS දාපන් . ලොකු වෙලාවක් යන වැඩක් නෙවේනේ බන් . උන් දාල තියෙන හැම එකම මකල දාපන් . ඕකුන් ෂුවර් කරන්න එපා . උබ ඔන්ලයින් පේමන්ට් එකක් කරත් තව එකෙක්ට ඩේට ලීක් උනාද කියන සැකෙන් උබට ඉන්න වෙන්නේ . ඊට හොදයි විනාඩි...
  19. ShiranthaG

    ලංකාවේ හොදම mobile data coverage එක කාගෙද?

    coverage තියෙන්නේ dialog .

    No contents