1. ShiranthaG

    ලොතරැයියක් ඇදුනම ගන්න යන්නෙ කොහොමද?

    මට දීපන් ටිකට් එක , මන් මාරු කරන් එන්නම් . හාද ? :) හුට්ටෝ , ඔය සල්ලි මල්ලක දාල දෙන්නේ නෑ බන් . එකවුන්ට් පේ චෙක් එකක් දෙන්නේ. එහෙන්ම ඩිපොසිට් කරලා , බබා වගේ පාඩුවේ බස් එකේ නැගල ගෙදර යන්න තියෙන්නේ මොකුත් ඇදිල නෑ වගේ . කොලබට යද්දී ලොතරැයිය සාක්කුවේ දාගෙන නොර්මල් ගියාම ඉවරයිනේ බන් , පිටේ බෝඩ්...
  2. ShiranthaG

    Fixed deposit rates වලට මොනවා වෙයිද ඉස්සරහට?

    උබ මේ කියල තියෙන්නේ compound interest ekka . මේක් සෙන්ස් . (y)
  3. ShiranthaG

    Commercial Bank

    1. එහෙම කැපුවනම් අනිවා උබේ පොතේ / statement අප්ඩේට් වෙන්න ඕන , බෑන්ක් චාර්ජස් හරි මොකක් හරි . ඊලග දවසේ කවුන්ටරෙන් අහපන් කීයට අඩු නම් ද කපන්නේ කියල . ලක්ෂේට අඩුයි නම් 50ක් කපනවා කියල කීව කියහන්කෝ . උබට ඕනේ 5000ක් කියල හිතහන්කෝ . උබ 101,000/- විත්ද්‍රෝ කරලා 96,000 ආපහු ඩිපොසිට් කරහන් ...
  4. ShiranthaG

    ගංජා වවන්න ආයෝජකයන් හතකට අවසර.. BOI ව්‍යාපෘති..😍😍😍

    තර්කෙ තේරුම් ගනින් . කුහක නොවී "අදාල කෙනාට ක්‍රෙඩිට් එක දීපන් , වහල්ලු නොවී" . ඔන්න ඔය පදනම උඩ විතරයි මගේ කොමෙන්ට් උබට දාල තියෙන්නේ . ප්‍රොජෙක්ට් එක හොදද නරකද කියන දේ නෙවෙයි . ඒක ෆීසිබිලිටි, ROI බලල ඉන්වෙස්ට් කරන එවුන් කරගනී . මට හම්බෙන ලබ්බක් නෑ බන් ඕකෙන් . . එහෙනම් අපි ගියා !
  5. ShiranthaG

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    යන විදිහ බලල 110න් හලලා ආය ගන්න බැලුවේ බන් . Softlogic 83+ තව නගී ද ? හලන්න බැලුවේ . 60 ගණන් වලට ගත්තේ . ෂෙයාර් එකට 20+ ලාබයක් තියෙනවා .
  6. ShiranthaG

    ගංජා වවන්න ආයෝජකයන් හතකට අවසර.. BOI ව්‍යාපෘති..😍😍😍

    කොහෙද යන්නේ මල්ලේ පොල් . තොරතුරු දැනගැනීමේ පණත තියේ a-z අහගන්න පුලුවන් . - > මෙතනට අදාලත් නෑ . වටේ යන්න එපා . කැසිනෝ ආව මීක් නෑ, = > කැසිනෝ ආවේ අද ඊයේ නෙවෙයි , උබල ඉපදිලත් නැතිව ඇති ලංකාවට කැසිනෝ එනකොට. අසූ ගණන් වල ලංකාවට කැසිනෝ ආවේ. පැකර් එන්න හදනකොට මීක් මීක් නෙමේ බුදාම්මෝ මෙන්න ගණිකා...
  7. ShiranthaG

    Fixed deposit rates වලට මොනවා වෙයිද ඉස්සරහට?

    රුපියල් 5000 බේස් ඩිපොසිට් විදිහට අරන් උබ කියන්නේ අවුරුද් 6 මාස දෙකකදී එක රුපියල් 10000 වෙනවා කියලද ? 100% intearst income එකක් එනහැටි calculation එකක් දාපන් බලන්න .
  8. ShiranthaG

    ගංජා වවන්න ආයෝජකයන් හතකට අවසර.. BOI ව්‍යාපෘති..😍😍😍

    කොහෙද යන්නේ මල්ලේ පොල් . ...... ඕකට කැමැත්තෙන්නේ වැඩට එන්නේ => කැමැත්තෙන් වැඩට එන්නේ සමාජ කතිකාවතක් හරහා ඒකට එන රෙසිස්ටන්ස් එක neutralize උන නිසා නෙවේද ? ඒ කියන්නේ සමාජය දැනුවත් වීමක් කරලා තියෙන නිසා. නැතිව මේ උබ කිව්වා සමාජ රෙසිස්ටන්ස් එකක් එන තැනකදී එහාට මෙහාට කොලේ දාල approval එකක් අරන් ...
  9. ShiranthaG

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    ගියොත් මරු , 110ට ආපු ගමන් හලලා , ආපහු ගන්න කල්පනා කලේ .
  10. ShiranthaG

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    Pikme Ada 106 තව යයිද උබල කියන්නේ ?
  11. ShiranthaG

    කොණ්ඩෙ නැති එකෙක්ට තට්ටයා කිව්වොත් එ‍්ක ලිංගික අඩන්තේට්ටමක්! උසාවිය තීන්දු කරයි. 🤣🤣

    වරක් ප්ලේස් ඩිස්පුයුට් එකකදී එහෙමම කියන්න ඕනෙත් නෑ බන් , උබ අනිත් එකා අපහසුතවෙට පත් වෙන විදියට බැල්ම දාන් හිටියත් "harassment" එකක් විදිහට චෝදනා කරන්න පුළුවන් . උබ උබේ ඔලුව අත ගාල ඌ දිහා බලල තම්බ්ස් down ( (n)) වගේ දෙයක් කරත් harassment යටතේ කේස් වැටෙන්න පුළුවන් . :)
  12. ShiranthaG

    ගංජා වවන්න ආයෝජකයන් හතකට අවසර.. BOI ව්‍යාපෘති..😍😍😍

    ගෙදර වවන කතාවක් කොහෙද උබට කිව්වේ , තමන් කරන රැකියාව මොකක්ද කියල අහපුවම උබ කියන්නේ , "ඒක මොකටද උබට කියල අහන්න" කියලද ? එහෙම අහන්න පුළුවන් ඕප දූප හොයන්න එන එවුන්ට . හැබැයි , උන්ට යම් යම් අවස්ථා එනවා තමන්ගේ ආදායම් මාර්ගේ මොකක්ද කියල කියන්න වෙන ? එක පුද්ගලිකයි රහසිගතයි කියන්නද ? ඔය මිනිස්සු...
  13. ShiranthaG

    ගංජා වවන්න ආයෝජකයන් හතකට අවසර.. BOI ව්‍යාපෘති..😍😍😍

    ඒ උබේ මතේ සහ උබේ වහල් කම . , දැන් ඕකේ වතු වැඩ එහෙම කරන්නේ සුද්දෝද ? නැත්තන් වෙන රටක හිර කාරයෝ ගෙනල්ලද ? නැත්තම් ලංකාවේ උන්ද ? ලංකාවේ උන් නම් එතකොට වැඩ කරන එවුන් උන්ගේ ජොබ් එක විදිහට ගංජා වවනවා, නැත්තන් ගංජා රට යවන වත්තේ පෝර දානවා කීවම උන්ට සමාජේන් වෙන ඉම්පැක්ට් එක ගැන උබේ මතේ මොකක්ද ? ඒත්...
  14. ShiranthaG

    නීතිය දන්නා අය පොඩ්ඩක් ඇවිල්ලා යන්න

    දිනේ පටලුනොත් එතනින් තව නඩුවක් පටන් ගන්න පුළුවන් . උබ ලියනවා 2021-ජනවාරි 26 අහවල් ගමේ මෙහෙම සිද්දියක් උනා කියල . හැබැයි , ඔය සිරාවටම සිද්දිය වෙලා තියෙන්නේ 25 හෝ 27 වෙන්න පුළුවන් . එතකොට උබට විරුද්දව නඩුවක් දාන්න පුළුවන් උබෙන් වන්දි ඉල්ලලා සාවද්‍ය තොරතුරක් උබ දාල තියෙන නිසා . ඔය නම් ගම් හරියටම...
  15. ShiranthaG

    155 බස් නැවත අරඹයි!

    සිරාවට ? කොයි කාලේ වගේද බන් .
  16. ShiranthaG

    155 බස් නැවත අරඹයි!

    155 රූට් එක නවත්තල තිබ්බද බන් ?
  17. ShiranthaG

    ගංජා වවන්න ආයෝජකයන් හතකට අවසර.. BOI ව්‍යාපෘති..😍😍😍

    retail මාකට් කරනවද නැද්ද කියන එක නෙවෙයිනේ බන් ප්‍රශ්නේ . ලංකාවේ නීතියෙන් වවන්න , සනතකේ තබා ගන්න , අලවි කරන්න තහනම් ප්‍රබෙදයක් ගැන මේ අපි කතා කරන්නේ . එතකොට ඒක general පබ්ලික් එකට දැනුවත් වෙන්න ඕනද නැද්ද ,? ඒ සම්බන්දෙන් වැඩක් කෙරනවා නම් පබ්ලික් එකෙන් එන ඔබ්ජෙක්ෂන් එක neutral කරන්න awareness...

    No contents