1. ShiranthaG

    Flux.1 Kontext Dev. This is the wildest LoRA I've come across!

    ඒක තමයි බන් කේස් එක . හොද වර්ක්ෆ්ලෝ තියෙනවා openart එකේ . අරන් දැම්මම මොනවා හරි node මිසින්ග් . උන්ගෙන් aran WAN wrkflo ටිකක් නම් වැඩ කරලා බැලුව , ශේප් අවුට්පුට් එකක් ගන්න පුළුවන් ඒවගෙන් . consistent character with realism තමයි main ෆෝකස් එක .
  2. ShiranthaG

    Flux.1 Kontext Dev. This is the wildest LoRA I've come across!

    එළ , openart එකෙන් ගත්ත හැම එකේම වගේ මොනවා හරි නෝඩ් එකක් මිසින් . මිසින් නොඩ් එන්නේ නැති හොද වරක් ෆ්ලො download කරගන්න පුළුවන් තැනක් කියහන් කෝ .
  3. ShiranthaG

    පිටින් OS සහ Softwares දාපු computers Safe ද

    කවුද බන් සීල් පැක් එන ලැප් එකක් උන්ටම සීල් එක ඇරලා සොෆ්ට්වෙයාර් දාන්න කියල කියන්නේ ? උබට එච්චරටම ට්‍රැක් ද ? ලංකාවේ හුට්ටල සුවර් කරන්න එපා . ඊට හොදයි සීල් පැක් නැති ලැප් එකක් අඩුවට අරන් ෆෝමැට් කරලා ඕනෙම නම් අලුත්ම හාඩ් එකක් දාල උබම සොෆ්ට්වෙයාර් ටික දාගන්න එක . ,
  4. ShiranthaG

    ඉඩමක් විකුණන කොට, ඒකේ වටිනාකම හොයා ගන්නේ කොහොමද?

    1. valuer කෙනෙක් ගෙන් අහල රිපෝර්ට් එකක් ගන්න පුළුවන් . 2. ආසන්න වටිනාකමක් බලල දාන්න පුළුවන් .
  5. ShiranthaG

    විදෙස් සංචාරකයින්ට පමණක් අද සිට කටුනායකින්ම රියදුරු බලපත්‍ර ..🛑👍

    ටුක් ටුක් & ස්කුටි එවුන්ට එතකොට මොකෝ වෙන්නේ බන් .
  6. ShiranthaG

    Flux.1 Kontext Dev. This is the wildest LoRA I've come across!

    ඔව් බන් , ලේටස්ට් වර්ෂන් එක දුවන්නේ . + comfymanager
  7. ShiranthaG

    විදෙස් සංචාරකයින්ට පමණක් අද සිට කටුනායකින්ම රියදුරු බලපත්‍ර ..🛑👍

    ටුක් ටුක් ට්‍රයල් එකකුත් බලනවද දන්නේ නෑ නේ .
  8. ShiranthaG

    Flux.1 Kontext Dev. This is the wildest LoRA I've come across!

    comfymanager දැම්ම , එකෙන් මිසින් node ටික දාල එකෙන් ගන්න පුළුවන් ටිකත් අරන් තව මිසින්ග් nodes හිටිනවා . සමහර ඒවා manually git එකෙන් අරන් දාන්න පුළුවන් , ඒත් නැති එව්වා හිටිනවා . primitive ඒවා තමයි හුගක්ම . එහෙම සීන් එකක් නම් තිබ්බේ නෑ බන් , ඔක්කොම dependencies ටික load කරලා ෆුල් සෙටප් එක...
  9. ShiranthaG

    Flux.1 Kontext Dev. This is the wildest LoRA I've come across!

    @MihiCherub pod එකට comfyUI එක දාගෙන workflow එකත් අරන් open කරලා ගත්තම සමහර nodes (primitive ඒවා හුගක්ම ) add කරගන්න නෑ නේ බන් . එතකොට මොකද කරන්නනේ ? ආහ් , වර්ක්ෆ්ලො ටික ගත්තේ openart.ai එකෙන් . සමහර ඒවා නම් GIT එකෙන් හොයල manually දාගන්න පුළුවන් . නැති එව්වට මොකද කරන්නේ ?
  10. ShiranthaG

    Questions Send money from Sri Lanka

    කුරුල්ලෙක්ගේ කකුලේ ගැටගහල යවමු .
  11. ShiranthaG

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    අද පොළේ ටිකක් ඇවිදලා බලන්න , වාසියක් කරගන්න බැරි වෙන එකක් නෑ . :)
  12. ShiranthaG

    Youtube කරන උන් වරෙන්

    මගේ ඔහොම පරණ එකක් තියෙනවා අවුරුදු 10ක් විතර වේලි වේලි තිබ්බ එකක් . ඒකට , නිකම් ෂෝර්ට් ටිකක් දාල බැලුව . මෙලෝ යකෙක් බලන්නෙත් නෑ , අප් වෙන්නෙත් නෑ . සබ්ලත් ඉන්නවා . අලුත් එකක් හදල සෙම් ෂෝට් එක දාල බැලුව . ඒක ඇලගෝ එකෙක්න් අප් කරල දුන්න :) සබ්ලත් එනවා හිමිහිට .
  13. ShiranthaG

    මම හැමෝම ගැන හිතලා දාපු පොස්ට් එක ඇඩ්මින් මකලා.

    හෆෝ තෝද ඇඩ්මින් එතකොට ? විනාසයි සයිට් එකට එන එවුන් . ඩිප්රේෂන් ඩොට් කොම් කියල නම දාපන් . :)
  14. ShiranthaG

    රේගුව රඳවාගත් BYD වාහන වලට මොකද කරන්නේ ? 🚗

    ඕක මොකුත් වෙන්නේ නෑ , උන් ගෙනත් තියෙන්නේ හරි වෙරියන්ට් එක කියල කියන නිව්ස් එක එන එක තමයි වෙන්නේ . . මොරටුවේ උන් ගාව මේ වාහන මොඩ්ල් වල මෝටර් ගලවන්නේ කොහොමද කියල බ්ලු ප්‍රින්ට් එකක් වත් නැතිව ඇති තවම. ඊට පස්සේ රිපෝට් එනකන් කියල තව ටිකක් බයර්ල රස්තියාදු කරලා , පරක්කු වෙනවා නම් වෙනින් ගෙනත් තියෙන...
  15. ShiranthaG

    Mehema seen ekakadi LAW eka kohomada?

    ක්ෂණික කෝපය සහ ආත්මාරක්ෂාව සළසා ගැනීමේදී උන අනතුරකින් ඔය දේ සිද්ද උනා කියල ඔප්පු කර ගන්න පුළුවන් නම් කේස් එකක් වැටෙන්නේ නැහැ . උබ අල්ලන ලෝයර් හොද එකෙක් නම් පලවෙනි, දෙවෙනි නඩු වාරෙන්ම නඩුව ඉවරයි . නිදොස් කොට නිදහස්. මොන මගුල උනත් උබ හරි හෝ වැරදි උබව arrest කරනවා , 1. උබ වැරදි කරු නම් උබට...
  16. ShiranthaG

    ටයර් එකක කම්බි කැඩිලද බලන්නෙ

    හොද quality ටයර් දාහන් බන් දාද්දි . කට්ට හොදට තිබ්බත් ටයර් කඩේට දීල හුලන් ඇරලා හබ් එකත් එක්කම සුද්ද කරලා ගනින් මාස දෙකකට සැරයක්වත් . බුබුළු බුබුළු එන වෙලාවල් තියෙනවා , එහෙම ආවා කියන්නේ බඩු සුවර් .
  17. ShiranthaG

    බදු කුමාර වැඩ පෙන්වයි.. ලක්ෂ 15 වාහනේ ලක්ෂ 60 ට විකුණයි..⚡📛

    ජපනාට තියෙන්නේ ටොයෝට එකේ කෑල්ලක ඇසෙම්බ්ලි පටන් අරන් එහෙ දහයට විකුණන එක, මෙහෙ විසිපහට වගේ ලෝකල් මාකට් කරන්න . ලෝකල් ඇසෙම්බ්ලි වලට මුන්ට ඉම්පෝට් ටැක්ස් ගහන්න බෑනේ . උන්ටත් ලාබයි , මිනිස්සුන්ටත් හොදයි . මාසෙට 100ක් අසේම්බල් කලත් මොකෝ , මාජින් එක ඩබල් නේ බන් .

    No contents