අනිවා. අපේ එවුන් බාට කෑලි දෙකක් දන් , සරන් කොටයක් ගහන් ගිහින් මේ මේක ගානකොට උන් දන්නවා මුව මඩවන්න පුළුවන් කියල . හැබැයි හොදට පිළිවෙලට ඇදල ගිහින් , බර දාල පුටුවක වාඩි වෙලා කඩ්ඩෙන් පොඩ්ඩක් උන්ව චූන් කරාම , අපේ වැඩේට අවදානේ එනවා . ඕනේ නම් බූස් ගාල අංශ ප්‍රදානිය ඉන්නවද කියල බලල ඌට නිකම් ගුඩ්...