Hi යාලුවනේ ,
ඔන්න මම අලුත් සාමාජිකයෙක්. මම අයුක්තියට අසාධාරණයට එරහිව නැගිටින මිනිහෙක්. යුක්තිය රජ කරන සමාජයක් ගොඩ නගන්න වෙහෙසෙන මනුස්සයෙක්. ඔයගොල්ලෝ ඔක්කොම අයුක්තියට එරහි වන්න මාත් එක්ක පෙළ ගැහෙන්න.
ස්ථිර රස්සාවක් නැහැ . දුවන්නේ ත්‍රීවීලර් එකක්. පානදුරේ පාර්ක් එක. ඕන වලියක් තියනවනම් කියන්න...