1. 50KG

    PR-Paypal

    මචන් ඕස්ට්‍රේලියාවේ PR තියන කෙනෙක් ට පේපෑල් පාවිච්චි කරන්න පුළුවන් ද ?
  2. 50KG

    Paypal Sucks $6224

    මම මාර ප්‍රශ්නෙක පැටලවුනා බන්. මම මාස ගානක් මහන්සියෙන් වැඩ කරලා නිව්සිලන්ඩ් ක්ලයන්ට් කෙනෙක්ගෙන් අද සල්ලි පේපැල් එකට ගෙන්න ගත්තා. පුදපු ගමන් කාපි යකා කියල එකවුන්ට් එක ලිමිට් උනා. මොන කරුමයක්ද යකෝ මේ. දැන් මේක ක්ලයන්ට Refund කරන්නත් දෙන්නේ නැහැ. ක්ලයන්ට් කියනවා Refund එකක් දාන්නලු . පොර බැංකුවට...
  3. 50KG

    Heart Transplant

    During heart transplant surgery, Doctors move the heart to a device that pumps blood to keep it alive, that allowed photographers to take this amazing clip of a living beating heart!
  4. 50KG

    රෙප්_කපලා_සේක්සිගේ

    රෙප්_කපලා_සේක්සිගේ මම එළකිරියේ දැක්ක කවුද ලේඩි බෝයි කෙනෙක් අඩ අඩා ත්‍රෙඩ් එකක් දාල තිබ්බේ කට්ටිය වටවෙලා උගේ රෙප් කපනවා කියන. අනේ නොදකින් මෙහෙමත් ගෑනු වගේ උන්.
  5. 50KG

    රාවණා_බොරුව

    රාවණා කියලා රජෙක් හිටියේ නෑ - එල්ලාවල මේධානන්ද හිමි බොහෝ දෙනා විශ්වාස කරන්නේ රාවණා යනු මීට වසර දහස් ගණනකට පෙර ලංකාව පාලනය කල බලවත් රජෙකු බවයි. පොළොව දිගේ යාමට වාහන නිපදවා නොමැති කාලයක අහසින් යාමට රාවණාට දැනුම ලැබුනේ පිටසක්වලින් බව කියවේ. එබැවින් රාවණා යනු පිටසක්වල ජීවීන් සමඟ සබඳතා පැවැත්වූ...
  6. 50KG

    ගඟ_දිගේ_සවාරියක්

    ගඟ_දිගේ_සවාරියක් ද්නේපර් ගඟ දිගේ සවාරියක් ග්‍රීෂ්ම සෘතුවක නිවාඩු කාලයක යූක්‍රයීනයේ ද්නේපර් ගඟ දිගේ සවාරියක් යාමට මමත් ශාන්ත කුලසේකරත් , කීව් නගරයේ ඩීන් අයියාත් , බන්දුල පට්ටියගේත් ජයන්තත් කතා කරගත්තෙමු. තවත් සිසුන් මේ සවාරියට එන බව කීවත් අවසානයේ සිටියේ ස්වල්ප දෙනෙකි. නමුත් ඉන් අපේ විනෝදයට...
  7. 50KG

    My Helicopter

    මට හෙනම ආසාවක් තියනවා මචන් පවුද්ගලික හෙලිකොප්ටර් එකක් තියාගන්න ගෙදර . මන් දන්නවා ගොඩක් මිල අධිකයි කියලා. සාමාන්‍යයෙන් පොඩි හෙළිකොප්ටර් එකක් කීයක් වෙනවද.? දෙන්නෙකුට විතර යන්න පුළුවන් එකක්.
  8. 50KG

    තොපි_බුදිද

    සින්ගලු තොපි බුදිද ? අපි මේ ජාතිය ගොඩ නගන්න දිවා රාත්‍රී සේවය කරනවා. තොපි බුදි. නෙදකින්,
  9. 50KG

    I miss old Miley

    I will forever miss old Miley Cyrus M11SvDtPBhA
  10. 50KG

    ජනාධිපති_එමිල්

    ජනාධිපති_එමිල් ජනාධිපති එමිල්
  11. 50KG

    Payment Gateway for Sri Lanka

    මම එකෙකුට ටුවර්වෙබ් එකක් හැදුවා . දැන් උට පේමන්ට් ගේට්වේ එකක් ඕනෙලු බන්. ලංකාවේ බැංකු වලින් ගන්න බැහැ උන්ගේ පට්ට ගණන්. සම්පත් එකට ගන්න ගියාම ලොකු පොර ටෝක්ස් දෙනවා. මොනවද බන් ඉන්ටර්නැෂනල් පේමන් ගේට්වේ තියෙන්නේ ලංකාවට දෙන. 2CO නම් බැහැ. උන් හොටෙල් ටුවරිසම් වලට දෙන්නේ නැහැ. දන්නා එකෙක් ඉන්නවනම්...
  12. 50KG

    කැ#_ආණ්ඩුව

    බලපන් මේ කැරි ආණ්ඩුවේ වැඩ. අද උදේ අතේ තිබ්බා රුපියල් පන්සියක්. ඕකෙන් උදේට කැවා බත් එකක්. ඊට පස්සේ ප්ලේන්ටියයි ඩයලොග් 100 කාර්ඩ් එකක් අරන් සිගරට් දෙකක් ගත්තා. දැන් අතේ ඉතුරු රුපියල් 100 . කොහොමද බන් මිනිස්සු මෙහෙම ජිවත් වෙන්නේ.
  13. 50KG

    ගිනිගත්න_නගරය

    ගිනිගත් නගරය ග්‍රාමසේවක එන විට හේමපාල හිටියේ බුලත් කොරටුවේ ය. උදයම බුලත් වැල්වලට සාත්තු කිරීම දිනචරියාවේ අංගයක් කරගෙන සිටි හේමපාල ග්‍රාමසේවකගේ හදිසි පැමිණීම අපේක්ෂා නොකළේය. ග්‍රාමසේවකගේ මුහුණේ ඇති බැරෑරුම්කම දුටු ඔහුගේ සිතට අසුබ සිතිවිලි ගලා ආවේය. "ග්‍රාමසේවක මහත්තයා, මොකද උදේ පාන්දරම...
  14. 50KG

    දෙමල_සිංහල

    දෙමල සිංහල පරිවර්තන වැඩ තියනවනම් මට කියන්න. එළකිරි මෙම්බර්ස්ට අඩුවට කරනවා.
  15. 50KG

    අනියම්_සැප

    ලංකාවේ පවුල් කැඩෙන්න ප්‍රධාන හේතුවක් තමයි බන් අනියම් සම්බන්ධතා. එක නිසා පොඩි සමීක්ෂණයක් කරන්න හිතුනා. මේකට වෝට් කරපන්. බය වෙන්න හේතුවක් නැහැ වෝට් කරන එකාගේ නම පෙන්නන්නේ නැහැ.
  16. 50KG

    වතුර_නැහැ

    අපිට අද වතුර නැහැ. වතුර එන්නේ නැහැලු රෑ 12 වෙනකම්. නොදකින් හිටං ආණ්ඩුව කරන්න ගත්ත විතරයි වතුරත් නැහැ අපිට.
  17. 50KG

    පියාබන_පිරිසි

    මේ දවස් වල මට නිතරම පිටසක්වල ජිවින්ගේ පියාබන පිරිසි සිහිනෙන් දර්ශනය වෙනවා. මොකක් හරි අසුබ පෙර නිමිත්තක් ද ?
  18. 50KG

    කබාලි

    මම කබාලි බැලුව යකෝ පට්ට. රැජින කාන්ත් කියන්නේ පට්ටම නළුවෙක්.
  19. 50KG

    UFO

    පිටසක්වල ජීවින් එක්ක සටන් කරන UFO රුපවාහිනී නාට්‍ය මාලාව මේක ඩවුන්ලෝඩ් කරගන්න ටොරන්ට් එකක් නැද්ද ?
  20. 50KG

    මසාජ්

    මට හොඳ ස්පා එකකට යන්න ඕනේ. හැබැයි පැය 3 ක් වත් මසාජ් කරන එකක් වෙන්න ඕනේ. තෙල් ඔරුවල බස්සාලා කරන තැනක් වෙන්න ඕනේ. රියල් ආයුර්වේද මසාජ් වෙන්න ඕනේ. හැබැයි පිරිමි නැති තැනක් වෙන්න ඕනේ. නැත්නම් පිරිමි මසාජ් කරනකොට හිරිකිතයි. හැපී එන්ඩින් නම් ඕනේ නැහැ. තිබ්බත් වරදකුත් නැහැ ;)

    No contents