Iesl නාකි හැත්ත ගැනීම් කතා කරලා වැඩක් නැහැ තමා. ඒත් ecsl රෙජිස්ටර් වෙන්න පුළුවන් IESL තිබ්බොත් විතරයි. මගෙ සිවිල් කරපු යාළුවෝ ඔක්කොම මේ වෙලාවේ ආණ්ඩුවේ රස්සා කරන්නේ ඕකට පින් සිද්ධ වෙන්න. සිවිල් කරලා ලක්ශ ගණන් පඩි ගන්න පුළුවන්. හැබයි life එකක් තියෙන්න නම් ආණ්ඩුවේ වැඩක් හරි ඩිසයින් හරි කරන්න ඕනේ...