1. JesonRulez

    [IMG]

    [IMG]
  2. JesonRulez

    කවුද බන් ඒ ? දන්නේ නෑ. :no:

    කවුද බන් ඒ ? දන්නේ නෑ. :no:
  3. JesonRulez

    [IMG]

    [IMG]
  4. JesonRulez

    කූඹින්ගෙන් කරදරයි බන්

    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා බන්. උඹට විස්තරයක් හම්බ වුනොත් මටත් කියහන්.
  5. JesonRulez

    [IMG]

    [IMG]
  6. JesonRulez

    Star Wars The Force Awakens Review!

    Put it here or fuck off!
  7. JesonRulez

    මධුෂානිගේ නිසල සිරුර ගොඩගත් හැටි

    පපුව පිච්චිලා ගියා බන් මේක දැක්කට පස්සේ. ඒ කෙල්ලගේ අම්මලා තාත්තලාට කොයි තරම් වේදනාවක් දැනෙනවා ඇද්ද? :sorry: මොන දේ වුනත් කවදාවත් ජීවිතේ නැති කරගන්න හොඳ නෑ බන්. ජීවිතේ සමහර කාල එනවා කරන හැමදේම වරදින. ඒත් ජීවිතයේ හැමදාමත් දුක වත් සැප වත් එක වගේ පවතින්නේ නෑ බන්. ඒ නිසා කොයි ප්‍රශ්නේ ආවත් ඉවසගෙන...
  8. JesonRulez

    මධුෂානිගේ නිසල සිරුර ගොඩගත් හැටි

    ලංකාවේ කෙල්ලෝ ඔහොමමයි බන්. ඒකට පිටරට කෙල්ලෝ. පැය ගානක් උනත් ඉඳී වතුර යටට වෙලා. අර TV එකේ එහෙම පෙන්නන්නේ. :cool::cool:
  9. JesonRulez

    [IMG]

    [IMG]
  10. JesonRulez

    උඹ වගේ තමයි ඌත්...

    උඹ වගේ තමයි ඌත්...
  11. JesonRulez

    Tamara

    ඔය වගේ කෙල්ලෙක් උකුල උඩින් වාඩි කර ගත්තත් ඇට කටු ඇනෙනවා බන්. කිසිම සැපක් නෑ. :no:
  12. JesonRulez

    Woow

    අඩෝ පට්ට බන්. හිනා වෙලා මැරෙනවා. :lol:
  13. JesonRulez

    වාහන මිල යලි ඉහලට.. මෙවර ලක්‍ෂ 5-6කින් වැඩිවෙය

    ඔය උන්ගේ විකිනෙන්නේ නැති වාහන ටික විකුණගන්න ගහපු ගැටයක් බන්. අහුවෙන්න එපා.
  14. JesonRulez

    කොරේ පිටට මරේ සිදු වීම....

    අඩෝ පට්ට කවි ටික බන්. ඔය වගේ දේවල් මටත් වෙලා තියෙනවා බන්. හදිස්සි වෙලාවටමයි කවදාවත් වෙච්ච නැති හෙන ගෙඩි පාත් වෙන්නෙත්. උඹ සුපිරියට ලියලා තියෙනවා බන් කවි ටික. නියමයි.
  15. JesonRulez

    බඩියා සද්දයක් නැත්තේ මොකද බන්?

    බඩියා සද්දයක් නැත්තේ මොකද බන්?
  16. JesonRulez

    Tamara

    කෙට්ටු වැඩියි බන්. :(
  17. JesonRulez

    කොරේ පිටට මරේ සිදු වීම....

    පට්ට යකෝ. ඉක්මනට ඉතුරු ටිකත් දාපන්. මම යනවා පොරි ටිකක් බැදන් එන්න. ඉක්මනට ඉතුරු ටික දාහන්. :D
  18. JesonRulez

    ස්කූටි හොයන කොල්ලන්ට

    කතා කරලා වැඩක් නෑ බන්. :(

    No contents