1. JesonRulez

    Upwork down ද බන්?

    Upwork down ද මචන්?
  2. JesonRulez

    මෙන්න ගහනවානම් shots

    මෙන්න ගහනවානම් shots
  3. JesonRulez

    විදේශ කතට අතවර

    අනිවා... :yes: :yes:
  4. JesonRulez

    නිවසේ කාන්තාවක් නරත කර ගනු ලැබේ.

    අපේ ගෙවල් ගාව අක්ක කෙනෙක් සව්දි ගිහින් වැඩ කරනවා. මාසෙටම Rs.35,000 යි හම්බවෙන්නේ. ඒ අතින් බලද්දී මෙහෙ ඉඳන් Rs.30,000 විතර ගන්න පුළුවන් නේ බන් ලේසියෙන්ම. :yes::yes:
  5. JesonRulez

    Sri Lankan Social Websites!!!

    Gaming.lk වගේ මොකක් හරි එකකුත් තියෙනවා නේද? තව වලතරයාගේ forum එකකුත් තියෙනවා මොකෙක්වත් යන්නේ නැති.
  6. JesonRulez

    දැරියට_අතවර කළ දාහත්හැවිරිදි තරුණිය අත්අ

    පට්ට බන්. තව කතාවක් දාපන්කෝ. :love:
  7. JesonRulez

    Sri Lankan Social Websites!!!

    Elakiri.com
  8. JesonRulez

    විදේශ කතට අතවර

    සුන්දර මැණික ගමෙහ් මාලා ගන්දර ගමෙහ් ඉපදුණා... :D
  9. JesonRulez

    නිවසේ කාන්තාවක් නරත කර ගනු ලැබේ.

    අම්මටහුඩු. ඒ කියන්නේ මාසෙට තිස් දාහයි. ඒ වැඩෙත් නරක නෑ. :yes::yes:
  10. JesonRulez

    My Real Face

    අඩෝ පට්ට බන්. හිනාවෙලා මැරෙනවා.
  11. JesonRulez

    Hi nangi. mama oyata reply ekak damma short movies thread eke. :)

    Hi nangi. mama oyata reply ekak damma short movies thread eke. :)
  12. JesonRulez

    කම්මැලිවෙලාවට කෙටිචිත්‍රපට

    මේකේ කතාව හරියට අද කාලේ ගෑණු ළමයෙක්ගේ කතාවක් වගේ නේද? පොඩි කාලේ ඉඳන් පරිස්සමට ඉඳලා ලස්සන වෙලා තටු ආපු ගමන් ඉගිලෙන්න හදන. :)
  13. JesonRulez

    කම්මැලිවෙලාවට කෙටිචිත්‍රපට

    නෑ මචන්. ඌ jobless අනාතයෙක්. ඒ interview සීන් එක උගේ හිතේ ඇඳෙන මායාවක්. ඌට හොඳ රැකියාවක් ලැබුනේ නැති නිසා ඒ වගේ මංකොල්ල කන්නේ. ඒත් හිතේ ආසාව තියෙන්නේ අර වගේ පට්ට පොරක් වෙන්න. එහෙම නැතුව මේ වගේ මංකොල්ල කාල ජීවත් වෙනවට වඩා මැරෙන එක සැපයි කියලා තමයි ඌ අන්තිමේ හිනා වෙන්නේ මැරෙද්දි.
  14. JesonRulez

    ගුයන්නෙන් පුතාට නමක්

    ගුගුද කියන නමත් ලස්සනයි.
  15. JesonRulez

    කම්මැලිවෙලාවට කෙටිචිත්‍රපට

    මේක නම් සුපිරියි බන්. මුන්ට කොහෙන් එන අදහස්ද මන්ද බන්.
  16. JesonRulez

    කම්මැලිවෙලාවට කෙටිචිත්‍රපට

    කම්මැලිවෙලාවට කෙටිචිත්‍රපට කම්මැලි වෙලාවට බලන්න හොඳ කෙටි චිත්‍රපට තියෙන ඒවා මේකේ දාපන්. මේ මම ලඟදි බලපු ලස්සන ආදර්ශමත් කෙටි චිත්‍රපටයක්. D0a0aNqTehM උඹලත් බලපු ලස්සන ඒවා මෙතන දාපන්. කම්මලි වේලාවට මේ ත්‍රෙඩ් එක පැත්තේ ඇවිත් බලල යන්නත් අමතක කරන්න එපා.. :yes:

    No contents