වම්-පැත්තෙ-වකුගඩුව

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    වම්-පැත්තෙ-වකුගඩුව

    සති දෙකක ඉදන් වම් පැත්තෙ වකුගඩුව තියෙන හරිය රිදෙනවා ඉන අල්ලනකොට පිටිපස්සෙන් රිදෙන්ව ගොඩක් නෙවෙ යනතම් ඒ වගේම වතුර ගොඩක් බීපුවාම විටින් විට චූ කරන්න යන්න වෙනවා මේක සීරියස් කේස් එකක්ද? බයවෙන්න ඕනද?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    check kara ganin gono.

    kidney profile ekak ganin issellama. eeta passe sensitive tests thiyenawa ewa karanna one.

    Kidney amaaruwata ඉඟිනි (clearing Nut) blend karala milk ekka beepan. 3 months walin goda. (umbe karume anuwa prathipala wenas weyi)

    සති දෙකක ඉදන් වම් පැත්තෙ වකුගඩුව තියෙන හරිය රිදෙනවා ඉන අල්ලනකොට පිටිපස්සෙන් රිදෙන්ව ගොඩක් නෙවෙ යනතම් ඒ වගේම වතුර ගොඩක් බීපුවාම විටින් විට චූ කරන්න යන්න වෙනවා මේක සීරියස් කේස් එකක්ද? බයවෙන්න ඕනද?
     
    • Like
    Reactions: saja

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    Kidney Stones වෙන්න පුළුවන් බොහෝ විට.urine එකක් බලවගන්න.Xray/.. ඕනනම් කියයි එතකොට . නැත්තන් pressure build උනොත් ළමයෙක් හම්බවෙනවටත් වඩා රිදෙනවා.බයවෙන්න එපා බන්. ඕව දැන් මොන්ටිසෝරි ළමයින්ටත් තියෙනවා. :(
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    ඕක මෙතන දානවට වඩා ඩොක්ටර් කෙනෙකුට පෙන්නන එක තමයි හොඳ, බොහෝදුරට ඕක වකුගඩු ගලක් වගේ xray එකෙන් අහුවෙයි, අහුනොවුනොත් සමහර විට UPJ Obstruction එකක් වෙයි
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    Meet a doctor !!! X ay KUB, UFR, BU ,S.creatinine , ( additional Urine culure and ABST) karaganna,,
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ඕක මෙතන දානවට වඩා ඩොක්ටර් කෙනෙකුට පෙන්නන එක තමයි හොඳ, බොහෝදුරට ඕක වකුගඩු ගලක් වගේ xray එකෙන් අහුවෙයි, අහුනොවුනොත් සමහර විට UPJ Obstruction එකක් වෙයි

    :yes::yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේකේ Doctor නැහැ මේකේ උන් දෙන ගොඩ වෙදකම් නොකර අනිවා doctor එකෙන් මීට් වෙන්න ගිහින්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    seems you are having a urinary calculi.
    go & meet a urologist for god sake.
    ridenna gaththaama enna epa pute kekara gaagena. meke ekekta urinary calculi ekak pass una mama uuth ekka phone eken katha karadidi. speakers were on as I was driving & my kids got horrified & shocked by his lament & growl......
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    Albuminurophobia කියල ලෙඩක් තියෙනව. පොඩ්ඩක් google කරල බලන්න. ගොඩක් දුරට මේක ඒක වෙන්න පුලුවන්.
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    සති දෙකක ඉදන් වම් පැත්තෙ වකුගඩුව තියෙන හරිය රිදෙනවා ඉන අල්ලනකොට පිටිපස්සෙන් රිදෙන්ව ගොඩක් නෙවෙ යනතම් ඒ වගේම වතුර ගොඩක් බීපුවාම විටින් විට චූ කරන්න යන්න වෙනවා මේක සීරියස් කේස් එකක්ද? බයවෙන්න ඕනද?

    ufr,s.creatinine,s.electrolytes,
    urine culture ,crp ekak kara gena doc kenekta pennanna.xray kub uss kub ehemath karanna kiyai ona nan.
     
    Last edited: