හොනට් එකක් ද cb 4 එකක් ද?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    :D :D එල එල ඈ..
    එතකොට අලුත් xr වලත් ඕමමද බං ??
    ඔය දැන් තියෙන්නේ කාඩ් බෝඩ් වගේ එක ??

    card board ?? :oo::oo:

    XR chassis 100 idan 200 wenakan okkoma MD30 machan. chassis 150 idan nam poddak bike eka aya wenas wenawa :) AI system ehema enawa emission standards apu hinda.

    dan mehema gihin me thread eka hijack wenawa XR gana kiyawala :rolleyes::rofl:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    card board ?? :oo::oo:

    XR chassis 100 idan 200 wenakan okkoma MD30 machan. chassis 150 idan nam poddak bike eka aya wenas wenawa :) AI system ehema enawa emission standards apu hinda.

    dan mehema gihin me thread eka hijack wenawa XR gana kiyawala :rolleyes::rofl:

    :dull: ඇයිි බං අර දැන් හොන්ඩා බයික්කල් කඩ වල තියෙන්නේ..

    මේක හයිජැක් උනාට වැඩක් නෑ බං..
    නූලක්ම ඕනේ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    :dull: ඇයිි බං අර දැන් හොන්ඩා බයික්කල් කඩ වල තියෙන්නේ..

    මේක හයිජැක් උනාට වැඩක් නෑ බං..
    නූලක්ම ඕනේ

    uba kiyanne 125 XR eka ganada ? :dull::dull:

    eka gana nam kiyanna danne na.

    hitapiyaw thread ekak danna. habay welawak thama naththe oka gatagahanna :(
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    3weel කාරයට මොකද කරේ.

    පතෝලයෙක් බන්. ඌ ගෙදරට එන්න කිව්වා.පස්සේ ඉස්පිරිතාලෙන් ඇවිත් කාර් එකේ උගේ ගෙදරට ගියා.හොදට පිලිඅරන් ඉදගන්න කියල ප්ලේන්ටියක් හදල දුන්නා. ගෙදරටම ප්ලාස්ටික් පුටු 4යි තිබ්බේ, ගෙදර උන් දැක්කහම නියං ආදාර දෙන්න හිතුන බන්, මම එන්න ආවා
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    රත්තරං;16349534 said:
    උබ ඔය කිව්ව බයික් දෙකම මට පදින්න බෑ බන්. මම ටිකක උස මහතයි. සුපර්මොටෝ එකකට නැග්ගහම නැග්ගට වඩා බයික් එකක් කකුල් දෙක අස්සේ ගහගත්තා වගේ පෙන්නේ. AX1 එකෙත් ශොක් එක උපරිම ඇජස් කරන් පැද්දේ

    හොනට් එක දොන්ත පතාන් උනා. ත්‍රී වීල් එකක. ඩක්කු කාරයා යූ ටර්න් එකක් ගහලා වැරදි පැත්තට අරන් ආපහු ආවා. කෙලින්ම මූනට මූන. හැබැයි වැදෙද්දි 80යිද කොහෙද,ඊට වඩා හයියෙන් ආවනම් අල්ලා මෙලහකට මට කියල පුක පලාගන්නවා ස්වර්ගේ ඉදන්. අන්ඩකුයි කොන්දයි ඩැමේජ්. එදා ඉදන් අද වෙනකන් බයික් පැදලා නෑ. ගෙදර උන් මැරෙන්න හදනවා බයික් එකක් ඇල්ලුවොත්


    Same story! month ekakta kalin ganiyek u turn ekak gahuwa mama hornet eke 80kmph wage yanakota. bara wiyadamak giya hadanna. godak ewa replace karanna una. Mage damage ekata keeyak wath ganna bari una, Loku salli tiyana minissu newei un. Ganu kena tempory licence walin paddala tiyenneth. Mageth karumu. :( Welawata katawath damage na.
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    honda_hornet_250.jpg


    meka unregister kiyak weida ban??
     

    highenduser

    Member
    Mar 6, 2014
    2
    0
    0
    localhost
    mama nam oya 2n kamathi hornet ekata. CB4 eka fast thama namuth ride eka fun eka thiyenne hornet eke. Hornet eka control wadi ewagema CB4 eka wage thadi bike ekak wage angata danenne naha. ewagema hornet eke look ekath wadi.

    ewagema oya bike 2ma dan hama thanama thiyanawa, enisa wedding ekakata yanna puluwan tharam special bike nam nemei. kohoma namuth danne nathi kenek gen ahuwoth aniwaryen hornet eka thama watina loku bike eka kiyala ona kenek kiyanne mokada CB4 eka nikan samanya uncle la padina parana police bike ekak wage nisa.

    mama habai oya 2n koka gathath hama dama padinna nam nemei ganne. oya bike ekak wath practical naha traffic eke wage padinna. umbalage paththe traffic nathan umba hamadama padinna wage balaporothu wenwa nam, look eka awlak nathan CB4 eka ganin. eka hamadama padinna hondai.

    WELL SAID BRO!
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    මේ ත්රෙඩ් එක බයික් මේ ජාතියේ බයික් එකක් ගන්න ඉන්න කෙනෙක්ට වටිනවා කියල මම හිතනවා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    රත්තරං;16355573 said:
    CT100, Discover වල පිටිපස්සේ සීට් එකේ ඉදන් පැද්දහැකි:P

    math BAJA eke passa seat eke idan padala thiyanawa :rofl::rofl:

    cg125 ekak issara fun ekata gaththa. eke yanakota chaliya wage
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    රත්තරං;16355571 said:
    පතෝලයෙක් බන්. ඌ ගෙදරට එන්න කිව්වා.පස්සේ ඉස්පිරිතාලෙන් ඇවිත් කාර් එකේ උගේ ගෙදරට ගියා.හොදට පිලිඅරන් ඉදගන්න කියල ප්ලේන්ටියක් හදල දුන්නා. ගෙදරටම ප්ලාස්ටික් පුටු 4යි තිබ්බේ, ගෙදර උන් දැක්කහම නියං ආදාර දෙන්න හිතුන බන්, මම එන්න ආවා

    :dull::dull::(

    ohoma vale val nathi unta therenne nadda parissamen yanna ? :oo:
     

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    මටනං හිතෙන්නෙ 4-cylinder bikes වලින් හැම පැත්තෙන්ම වටින බයික් එක තමයි CB400. Hornet වලට වඩා powerful, තෙලුත් ඊට වඩා කරනව, සැපත් වැඩියි, control ත් වැඩියි, Silencer එක පහල නිසා පස්සෙ යන එකාට පොඩ්ඩක්වත් අමාරු නෑ, discontinue වෙච්ච එකක් නෙවෙයි. 2014ත් manufacture කරනව. Hornet වල බොරු ගනන් තියෙන්නෙ. Chassis 140,150 එකක් ගන්න 5-6 laks ඕන. CB400 Spec S එකක් ගන්න පුලුවන් ඊට ගොඩක් අඩුවට. එකම සීන් එක මේ registration case එක. දැනට register කරල තියන බයික් ඔක්කොම වගේ 250cc වලට register කරල තියෙන්නෙ. එකක් දෙකක් 400cc විදිහට register කරල තියනව. පහුගිය දවස්වල 1000cc වෙනකන් register කරන්න නීති වෙනස් කලා කිව්වට කව්රුත් හරියට දන්නෑ කරන්න පුලුවන්ද කියල.
     

    Cloud22

    Member
    Mar 6, 2014
    178
    8
    0
    matanam ithin Hornet thamai... hornet ekata Gahanna naked bike ekak thaam lankaawata avith naa.. (imao....mokada mama me vacation ekedi hornet ekak ganna fingers count karamin inne... lol)