පොලිසියට එන්න කිව්වා බං..

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඔලා අපි වද වෙන හැටි මූ හොරෙන් බලබල යනවා..ඒත් මූ කොමෙන්ට් කරන්නේ නැහැ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෝ බං මූ. අද මැගසින් බන්ධනාගාරේ ඉදලා හෙරෙන්ද දන්නෙ නෑ ලොග් වුනේ.
    මට තනුජකගේ ත්‍රෙඩ් එක මතක් වෙනවා සිංහලු.
    :(
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කෝ බං මූ. අද මැගසින් බන්ධනාගාරේ ඉදලා හෙරෙන්ද දන්නෙ නෑ ලොග් වුනේ.
    මට තනුජකගේ ත්‍රෙඩ් එක මතක් වෙනවා සිංහලු.
    :(

    :yes:
     
    seetalahoru

    Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    හිරේ ගියේ නෑ යන්තම්... Phone එක දෙන්න වෙනවා. පොලිසියේදි මම phone එක ගත්ත එකාට කතාකලා. ඌ ගාව තව එකක් තියනව කිව්ව. ඒක ගන්න වගේ කතාකරල පොලිසියට සෙට් කරලා දෙන්න කියලා පොලිසියෙන් කිව්වා. එදා හවස ඉඳන් ඒක වැඩ නෑ. මට Sure නෑ අයිතිකාරයා කියලා ආපු එකාගේ කවුරුහරිද දන්නේ නෑ මම Phone එක ගත්ත එකා. තාම Phone එක මම ගාව. ඌ ඊට පස්සේ තම පොලිසියට ඇවිල්ලා නෑ.
    කොහොමහරි අන්තිමට මම වෙන Phone එකක් ගත්තා. Brand New. අපරාදේ.
    :sorry:

    අයියෝ සල්ලි...:no::no:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0

    දැන් උබේ ෆැමිලි ජුවලරි වල ඉදිමුම අඩුද?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    -සිංහයා-;18898985 said:
    බය වෙන්න දෙයක් නැහැ බං..:eek:...එහෙම අල්ලා එක පාර දාන්නේ නැහැ.:no:කොහෙන් ගියත් ඉතින් උසාවි එන්ඩ එපැයි.....:)..ලොයර් කෙනෙක් අල්ල ගන්න එක හොඳයි...නැතිනම් උඹට ෆොන් එකයි සල්ලියි දෙකම නැති වෙන ලයින් එකක් තියෙන්නේ..:eek:මොනවා වුනත් iman.lk කථා කරලා සිදුවිම කියන්න.......:dull:

    ow ban ikman ekata kiyapan..
     
    seetalahoru

    Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    Xiaomi Mi4i එකක් ගත්තා බං අන්තිමට...

    xiaomi-mi4i-2.jpg

    Comment කරපු ඔක්කොටම Thanks. Rep+ දුන්නා බර ගානකට...
    :D