අලුත් ඇමති මණ්ඩලය...
අලුත් ඇමති මණ්ඩලය...
මට කොලේ වහල ගහන්න ඕනේ නැ .මම චන්දෙ දුන්නේ මහින්දට.(එත් ජනවාරියේ මෛත්‍රීට)
එත් මේ ඇමති මණ්ඩලේ දැක්කම දුක හිතුනේ මහින්ද ගැනවත් රනිල් ගැනවත් මෛත්‍රී ගැනවත් නෙවි.රට ගැන.
බලපල්ලා මේ ඇමති මණ්ඩලේ ...
ඒ කාලේ මුන් කිව්වා කුඩ්ඩෝ (ලංස ),එතනෝල් කාරයෝ (ලක්ෂ්මන්,අරුන්දික ) පිස්සෝ (මුතුහෙට්ටිගම) ඔක්කොම මෙතන.
බුද්දික පතිරණ ල එළියේ.
ඒ විතරද?
ආර්ථික දැනුම සහිත හර්ෂ විදේශ නියෝජ්‍ය ඇමති.
එරාන් ලා නියෝජ්‍ය..
කබ්බෝ ඇමති වරු..
තව දුරටත් ....
ළමා කටයුතු ඇමති -විජයකලා.-මේ ගැනිට සිංහලත් බැ .ඉංග්‍රීසිත් බැ .ඉගෙන ගෙනත් නැ .
සංචාරක-අර බේ බැද්දා .
මුතු හෙට්ටි -වරාය සහ නාවික
රවී-මුදල්
මේ මෑත ඉතිහාසයේ අපි දැකපු නරකම ඇමති මණ්ඩලය...

...
.