මම කම්පාවට පත්වෙලා නැහැ මචන්, උපේක්ෂාවෙන් ඉවසගෙන ඉන්නවා, කොයි දේත් මිනිස්සුන්ටනේ වෙන්නේ කියලා හිතාගෙන, යම් කිසි පසුතැවිල්ලක් තියෙනවා මට මෙහෙම සිද්ද උනානේද කියල හිතනකොට, එ මම ජීවත් උණු විදිහ නිසා, කාටවත් හිංසාවක් වෙලා නැහැ, ඉතින් ඇයි මට මෙහෙම උනේ කියලා,


අද නං පුදුම දවසක් බං ..... සිරාවටම.....
ඊයේ මගේ යාලුවෙක් ගේ මගුල කැඩිලා කියලා ආරංචි උනා.
අද උදේ උඹේ කතාව කියෙවුවා.
මේ, අද හවස ලැබුණු පුවතක්.!
මගේ හිතවතෙකුගේ අයියා කෙනෙක් ගේ, අවුරුදු 7 ලවු කරපු, ගිය සතියෙත් ලවු කරපු කෙල්ල මෙන්න අද වෙන මිනිහෙක් බැඳලා!
මේ වෙලාවේ උන්ගේ ගෙදර අපායක් වෙලා තියෙන්නේ!
හරි පුදුමයි එකපිට එක කතා අහන්න වෙනවා නේ!

ඔය මොනාද බන් මම තුන් පාරක් බදින්ඩ ගිහින් කෙල උනේ .එකම ගැනී ව තාම ඉතින් . එහෙම දේවල් වෙන්නේ මොකක් හරි හොඳ දෙකට තමා බන්
. උබට දැන් තේරෙන්නේ නැ . පස්සේ තේරෙයි
![]()
siyalu de nesena sulu bawa dan nan monawata pehadili we...![]()

අද මම කසාද බඳින්න හිටිය දවස, සැහෙන්න දේවල් සැලසුම් කරා ලෑස්ති කල, එත් ඒ ඔක්කොම වෙනස් වෙන්න ගියේ එක මොහොතයි, ,,,![]()
[/IMG]![]()
[/IMG]![]()
[/IMG]![]()