1. laknath123

    නින්ද_යන්නේ_නැහැ

    මූ නිදි බං :lol:
  2. laknath123

    මුස්ලිම් මහ ජාතිය- සිංහල සුළු ජාතිය දවසක..

    මේක කියන අපි ජාතිවාදායෝ. ඇඟ තිබ්බට මොලේ නැති එවුන් නම් ඉන්නවා...ජාතිවාදි කිය කිය අපිට බැනැ බැන ...
  3. laknath123

    කාර්.බයික්.සයිකලයක්.වත්.නැති.එවුන්

    අඩි දෙක්ක පොළව යටට වුනත් පේනවලුනේ බං රනිල්ට.:eek:.එච්චර බුද්ධමත්...:nerd: උඔගා මේ ඉරිසියාවට පද හදනවා :(
  4. laknath123

    ගැනුන්ගේ ....

    කව්ද යකෝ මේ ?
  5. laknath123

    අලුත්ම ෆිල්ම් එක වෙලේ සුදා

    දුමින්ද සිල්වා එතකොට මුකුත්ම කරලා නැද්ද බං.. :(
  6. laknath123

    Police Department

    ඕක තියෙන්නේ ග්‍රෑන්ට් ඔරියන්ට් එක ලඟ... ඉස්සෙල්ලා පොස්ට් එකේ තම හරියට කියපං.. කළමනාකරණ සහකාර... අනිවා දවස් 3ක විතර ට්‍රෙිනිං එකක් දෙනවා...ඊට පස්සේ තමා උඔට පත්වීම කොහටද දෙන්නේ කියලා කියන්නේ.. සුභ පැතුම්
  7. laknath123

    Pera sama kapaganna asai

    වැඩි විස්තර සඳහා පින්ක් පැන්තර් හමුවන්න
  8. laknath123

    Police Department

    පොලිස්පති කාර්යාලයටද නැත්තං පොලිස් දෙපාර්ථමේන්තුවද..මොකක්ද කියන්න බලන්න හරියටම
  9. laknath123

    Crazybuddy

    තෝ ඉතිං පැය 24ම ටිටිගේ කරන්ට් ඇක්ටිවිටි බල බල ඉන්නවා.:yes: ලොල් යකෝ :yes: උඔ තමයි මෙම්බර් ඔෆ් ද ඉයර් :lol:
  10. laknath123

    Crazybuddy

    මම කිව්වේ බොරුද මූ ටිටී නෙවෙයි නම් කොහෙමද දන්නේ ඒකි එක්ක කොල්ලෝ පී.එම් කරනවා කියලා... අතේ මාට්ටු :lol:
  11. laknath123

    Crazybuddy

  12. laknath123

    Crazybuddy

    :eek:
  13. laknath123

    Crazybuddy

    මූ තරහ වෙයි වගේ බං :(
  14. laknath123

    Crazybuddy

    බඩියා දැන් විහිලු දන්නේ නැහැ වගේ බං... මම යනවා :sorry:
  15. laknath123

    Crazybuddy

    :shocked: අඩේ සිරාද මම අදනේ දන්නේ :eek:

    No contents