1. laknath123

    සනීපද ? : පට්ට පට පට

    හප්පා ඔතන මෛත්‍රී වෙනුවට රනිල් ආවනං කොහොමද? මට නිකන් මැවිලා පේනවා පේනවා වගේ
  2. laknath123

    එළකිරියේ දොස්තරලගේ තිත්ත ඇත්ත - ඇත්ත තිත්&#350

    වැඩිපුරම විටමින් බී12 තියෙන්නේ අලි බෙටි වලා.. ඒ හන්දා අලි බෙටි කෑව නම් වැඩි වැඩියෙන් විටමින් බී12 ™
  3. laknath123

    සේයා සදෙව්මි

    අනිවා බං..මේ පොලීසිය මහ ජරාම ජරා වේස හැත්තක්...:growl: මම ළඟදි ට්‍රැෆික් එකේ එකෙකුට විරැද්ධව SSP ට පැමිණිලි කරා.:eek:.. මුන් සාක්ෂි ඉල්ලුවා නැති හන්දා බුද්ධි අංශෙට දැම්ම...:nerd:. උන් ඔක්කොම එකතු වෙලා අමුතුම කතාවක් ගොතලා ලස්සන රිපෝට් එකක් දීලා.:P. ඒක දකිද්දි මට හිතුනා මං වගේ වැරදි කාරයෙක්...
  4. laknath123

    සේයා සදෙව්මි

    පොලිසිය කතා ගොතනවා... උඔලත් ඔය පොඩි එවුන් වඩා ගන්නේ බලාගෙනයි....මොකද නිකමට හරි මයිල් ගහක් ගැලවිලා ඇගේ තිබ්බොත්....මොකක් හරි වෙච්ච ගමන් උඔවව අල්ලන් යනවා...බලනවා ඩී.එන්.ඒ මැච්...
  5. laknath123

    සේයා සදෙව්මි

    කොයි තොයි කාගෙත් පොලීසි එකයි බං.... ඉස්සර එකාගෙත් එකයි.. දැන් එකාගෙත් එකයි :growl:
  6. laknath123

    අම්මෝ හෙණ ගැහුවා වගේ... 18+

    හොරා හොරා... කොමිස් ගැහුවා.. ගසා කෑවා.... කුඩු ගෙන්නුවා....:lol:
  7. laknath123

    අම්මෝ හෙණ ගැහුවා වගේ... 18+

    රුසියාවේ විපක්ෂෙ මන්ත්‍රී කෙනෙක්..:rofl: ඔය පූටන්ලගේ හමුදාව සිරියාව කියලා යන්නේ සහරාවේ...ඒකේ තියෙන්නේ වැලි කඳු....කාට බැරිදා වැලි හඳු අස්සේ බෝම්බ ගහන්න...:frown: මම මේ නිකමට කිව්වේ ඈ...:lol:
  8. laknath123

    වාරයේ සභාපති ලෙස ඇමති අර්ජුනගේ මල්ලි ධම්&#3512

    ලොල් හතයි හතයි = දා හතරයි :lol:
  9. laknath123

    Islam will soon conquer Europe - ISIS jihadist

    මම ඉන්නේ නැගෙනහිර... උඔලත් වරෙල්ලා මන්නයක් අරන් :yes:
  10. laknath123

    පගාව ගන්නවෝ .....!!

    මේක ඇදුනොත් අර දීපු කොල්ල අල්ලනවා... මොකද පගාව දීමත් වරදක්.... පොලිස්පති කියයි දුන්න හන්දනේ ගත්තේ..ඒ හන්දා දීපු එක තාම ඉස්සෙල්ලාම වැරැද්ද කියලා.. :P
  11. laknath123

    මේ_කවුද?

    සුරෙන් අබේසුන්දරට කෝල් එකක් දීලා අහ ගන්න..0723336071 :yes:
  12. laknath123

    මම හෙන අවුලක ඉන්නේ ....!!!

    ගණන් ගන්න එපා... මේකේත් ඉන්නවා අංගොඩ ඉන්න ඕනේ එවුන් :lol:
  13. laknath123

    මම හෙන අවුලක ඉන්නේ ....!!!

    කෙල්ල නම බඳින්න එපා.. ජීවිතේම වහකුණක් වේවි... මරාගෙන මැරෙන්න හිතේවි..:growl:...විඳින දුකක් දැන් විඳලා.. අත ඇරපන්... අනාගතේ වෙනුවෙන් :dull:

    No contents