1. laknath123

    Crazybuddy

    සිරාවටම මු ගේ හැටි ඊයේ පෙරේදා අාපු එවුන් දන්නේ නැහැ.:sorry:.මුගේ ඩබල් ගේම් මේකේ ඉන්න පරණ එවුන් දන්නවා..ගයාන් කුවේට්.. සචිත්... සංඛපාල.... යටියන්තොට බොඩි බිල්ඩර් බුවා ..බඩා මාමි :growl: මුන් දන්නවා මු ගැන...:yes:
  2. laknath123

    ෴කවුද ඔයාලට මේ තරම් බොරු කිව්වෙ?෴

    උඔට වැරදිලා... මේ ලෝකේ මැව්වේ දෙවියෝ තමා... නැත්තං උඔ කියන්නේ ඉබේ මැවුනා කියලද.... දන්නේ නැත්තං කුරාණේ අරං කියවපං.. උඔට ඉක්මනටම සත්‍ය වැටහේවි :yes:
  3. laknath123

    Crazybuddy

    ඕක මහ @රියා.. ෆේක් වලින් රෙප් කප කප ඔරිජිනල් එකෙන් රෙප් දෙනවා.... 10 කින් විතර 50 ක් කපලා 30++ දෙනවා.... මුගේ අර ප්‍රසිද්ධ ෆේක් එක තමයි.. ටිටි :oo:
  4. laknath123

    රනිල්_ජපාන_පාර්ලිමේන්තුවේ.

    අයියෝ උන්ගේ සිහිනේ දකින්න උන්ටම ඉඩ දීපං බං.. ලිඳට ඇදලා දාන්නේ නැතුව
  5. laknath123

    රනිල්_ජපාන_පාර්ලිමේන්තුවේ.

    උඔලගේ ඉරිසියාව බං.:dull:.උඔලා ඉතිං අලිමංකට යනවා කියලා යන්නේ පාමංකඩ... කිලිනොච්චි කියලා යන්නේ මැදවච්චි.. ජපාන පාර්ලිමේන්තුව කියලා යන්නේ කරපු රැස්වීම් ශාලාවලට මොකක්ද සහෝ :lol:
  6. laknath123

    රනිල්_ජපාන_පාර්ලිමේන්තුවේ.

    මම මේ කල්පනා කරේ මේ වගේම පෝස්ට් එකක් කොහේදි හරි දැක්කා මතකයි..:nerd: මතකෙට එන්නෙම නැහැනේ හිටං :no:
  7. laknath123

    රනිල්_ජපාන_පාර්ලිමේන්තුවේ.

    රෙදි ඇඳගෙන වරෙන්කො බං.. ලැජ්ජාවේ බෑ :lol::lol:
  8. laknath123

    මම කැමතියි - මෛත්‍රිපාල

    චීනයේ හිටියත් ලංකාවේ එහෙම එවුන් නෑ :lol:
  9. laknath123

    ශ්‍රි ලන්කාවේ පරණ කාර් අප්‍රිකාවට

    ඇයි බං වාහාන බරට දකුණු අප්‍රිකාවට රත්තරන් වලට හිලව්වට මෙහේ පරණ වාහන දෙනවා.. ඇයි අවුල්ද :lol:
  10. laknath123

    යහපාලනය මුලාවක් ද?

    යහපාලනය=
  11. laknath123

    පැණි හඳ හා වැල (18)

    patta Rep +++ :D
  12. laknath123

    Grade 5 scholarship exam result?

    උඔත් ලිව්වද ? සිකුරාදා එන කතාවක්නේ තියෙන්නේ

    No contents