අපෙ උන් සංවර්ධනය කියන්නෙ සල්ලි වලටයි සිමෙන්ති ගොඩවල් වලටයිනෙ බන්මරුසිරා;21167998 said:පිටරටට දත නියවන එක තරම් ලේසි දෙයක් කොහින්ද සිංහලුන්ට .රත්තරන්වලින් හැදුවත් ලංකාවේ නම් එක බාලයි .පිටරට එකක් නම් ගු වුනත් එක කොලිටි
ලනකාවේ දෙෂ්පලකයෝයි මහා ලොකු ටෝක් දෙන වියාපරිකයෝයි කියන දෙගොල්ලොම තමන්ගේ අලුත් දෙයස් නිෂ්පාදනේ කරනවට අකමැතියි .උන්ට පිට රට කුණු ගොඩක් ගෙනත් ලේසියෙන් වැඩි ලාබයක් තියන් විකුනන්නයි වරායෙන් බානකොට ටැක්ස් ගහල කුට්ටිය කඩාගන්නයි විතරයි ඕන


