මගෙ යාලුවෙකුත් ඕක කරන්න බැලුවා හැබෑයි chemistry වෙනුවට IT කරන්න බැරිද කොහෙද,physic වෙනුවට නම් agry කරන්න පුලුවන්.
උබ මොන වගේ course එකකින්ද campus යන්න හිතන් ඉන්නෙ ?
Bio කරන අයට සාමාන්‍යයෙන් chemistry අවුල් නෑ කියනවනෙ
උබ කාගෙද chemistry class ගියෙ?
chemistry අතාරින්න එපා class අත්‍යාවශ්‍ය ඒවට...