මෙක මම SL VLOG video එකට දාපු comment එක උබට දෙන්න තියෙන්නෙත් ඒ උත්තරෙමයි.
උපුටා ගැනිම:"ලොකෙ කොහේවත් සර්වසම්පූර්න මිනිස්සු නෑ, ඔය comment එකට(video එකෙ තියෙන) like 250 ලැබීම ගැන ඔබ කනගාටු වනවයි කිවූවනෙ, නමුත් මතක තියාගන්න ලොකෙ හැම මනුස්සයම ඔබ හිතන විදියට හිතන්නෙ නෑ.විවිධ අයට විවිධ මත...