1. ShiranthaG

    Team එකෙ අනිත් උන්ගෙ salaries දැක්ක

    ඉරිසියා හිතුන නේ . බෙස්ට් කෝස් ඔෆ් ඇක්ෂන් . උබ ඕක පොඩ්ඩක් පැත්තකින් තියලා , උබ කරන වැඩ ටික ගැන බලපන් . උබට තියෙන බෙනිෆිට් ගැන බලහන් . කරන වැඩ වලට සාපේක්ෂව , උබේ බෙනිෆිට් එක්ක ගත්තම උබ ඉන්නේ කොයි වගේ සැටිස් ලෙවල් එකකද කියල බලහන් . අරුට දෙන ගාන උබට දුන්නේ නෑ කියන එක පැත්තකින් තියලා ...
  2. ShiranthaG

    ලෝකෙ තියෙන කාලකන්නිම විභාගය නැති කරලා දානවා...🔴🔴❤️

    තලගොයාගේ ගෑනු සතා ගේ නම කියහන් බලන්න , ඔට්ටුයි බෑ :)
  3. ShiranthaG

    පොලිසිය ගුපියන්ට පුකේ අරි. ගුපියෝ මීක් මීක් කියමින් කෙඳිරි ගායි

    පල්ලමේ නිකම් එනවා , ඒ හින්ද යන්න දෙන්න කියන එකාගේ නම් පොයි තර්ක . වාහනේක බ්රේක් තියෙන්නේ එකට තමයි ස්පීඩ් එක පාලනය කරන එලවන්න බැරි මූ , ඊලග පාර පල්ලමක මිනිහෙක් යට කරලා කියවයි පල්ලමක්නේ , නිකම්ම එනවනේ කියල . ස්පීඩ් ලිමිට් 50kmph කියන එක නම් ටිකක් අවුට් ඩෙටට් හැබැයි .
  4. ShiranthaG

    යම් තැනැත්තෙක් යතුරුපැදියක ගමන් නොකර හෙල්මට් පැළඳ සිටීනම් පරීක්ෂා කිරීමට පොලිසිය..🔴🔴

    ඒ වුනාට සැක හිතෙනවා නේ මාතිය , ඉතින් පරික්ෂා කරන්න ඕනෑ . හොරයක් නැත්තන් විරුද්ද වෙන්න ඕනේ නෑනේ :)
  5. ShiranthaG

    යම් තැනැත්තෙක් යතුරුපැදියක ගමන් නොකර හෙල්මට් පැළඳ සිටීනම් පරීක්ෂා කිරීමට පොලිසිය..🔴🔴

    බුර්කා ඇදන් පාරේ ඇවිදින සියලුම දෙනාවත් පරික්ෂා කලයුතු බව කවුරුත් යෝජනා නොකරන්නේ කිමද මිත්‍ර වරුනි ?
  6. ShiranthaG

    මුළු නුවරම ඉවරයි මචං 🤮 #CleanSriLanka (Updates🚨)

    මිනිස්සුන්ගේ ආකල්ප වර්දනය වෙන්න ඕන , වර්දනය කරන්න ඕන . හැබැයි ඒක බන් ක්ෂණිකව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි . කොහොමත් බන් දැනට මැදිවිය පැනපු අය වෙනස් කරන්න අමාරුයි වගේම වෙනස් වෙන්න අකමැති . ඒකට කාලයක් යනවා . ගෙදරින් , පෙරපසේලන් , ප්‍රයිමරියෙන් , එහෙම එහෙම ටික ටික තමයි ඕව හරියටම දියුණු කරලා...
  7. ShiranthaG

    Life Insurance company selection

    පුංචි අකුරු වලින් තියෙන කොන්දේසි ටික කියවල ගනින් . උන් ඕව අස්සේ තමයි හොදම ටික හංගල තියෙන්නේ .
  8. ShiranthaG

    ඩිස්ට්‍රිබියුටර් ඒජන්සි කරන කවුරුන් ඉන්නවද?

    ලොකු බ්‍රෑන්ඩ් වල ඩිපොසිට් වැඩි , ලාබෙ අඩුයි . නීති වැඩි . අලුත් / පොඩි බ්‍රෑන්ඩ් වල ඩිපොසිට් අඩුයි , ලාබෙ වැඩි , නීති අඩුයි . උබේ area එක අනුව ගැලපෙන මොඩ්ල් එක බලන්න . city , urban area නම් ලොකු බ්‍රෑන්ඩ් වලට මාකට් වැඩි . ටිකක් ඇතුලට වෙන්න වෙන්න අලුත් / පොඩි බ්‍රෑන්ඩ් වලට සේල් තියෙනවා...
  9. ShiranthaG

    Wedding එකට ගන්න Jewellery ගැන

    ඔව් , හද්දීම ගන්න කොට සැටිස් නේ මූට ලැබෙන්නේ හොද රත්තරන් කියල . පරණ ඒවා අරන් ඉවරනේ බන් . රත්තරන් උනත් , තබක්ක උනත් දැන් ඒවා අරන් ඉවරයි . :)
  10. ShiranthaG

    Wedding එකට ගන්න Jewellery ගැන

    මේ දවස් වල පවුම 250 + වගේ යන්නේ . ඩිසයින් එක දීල හදෝපන් . කොහොමත් උබ ෂොප් එකට ගියාම උන්ගෙන් categlog තියෙනවද අහල ඉල්ලාපන් . එකේ තියෙන ඒවා පෙන්නලා අහපන් කොච්චර යනවද හදන්න කියල . හදවන කොට wastage කියල කොටසක් අයින් කරලා , ඒකට බිල් කරනවා . හදන්න යන කාලේ , උන්ගේ හදන එකාට තියෙන ඕඩර් අනුව වෙනස්...
  11. ShiranthaG

    ඔබට ගෙයක් - රටට හෙටටක් මතක් කරලා වෙලාවට tax ගෙවපල්ලා

    ඇත්ත . ඔය පඩි වැඩි වීම වගේම , ගෝලීය ආර්ථිය හරහා වෙන ගැටලුත් බල පානවා . උදාහරණ ට්‍රම්ප් මාස තුනකට කල්දාපු කේස් එක . දැන් ඕක මාස දෙක හමාරක් යනකන් ඉදල , අයියෝ කියන්නේ නැතුව worstcase scenario එකකදී මොකක්ද කරන්නේ කියල සැලසුමක් ඕන . ඒත් එක්ක සෘජු සහ වක්‍ර ගැටළු ගොඩක් අපි වගේ පුංචි රටවල් වලට සහ...
  12. ShiranthaG

    ඔබට ගෙයක් - රටට හෙටටක් මතක් කරලා වෙලාවට tax ගෙවපල්ලා

    ගොබ්බයෙක් උනාට ගොබ්බ කම පෙනන්න එපා යාළුවා . මාස හතරද , හයද කියන කතාව නෙවෙයි මෙතන ප්‍රශ්නේ . කාලයක් යන ප්‍රොසෙස් එකක් තමයි, හැබැයි වැඩ පිළිවෙලක් තියෙන්න ඕන . කෝ වැඩ පිළිවෙලක් . දේශපාලන අනාථයෙක් වෙන්නේ නැතුව , පක්ෂ වලට කඩේ යන්නේ නැතුව හිටහන් . අඩු ආදායම් අයට පස් කන්න ඕනේ නෑ ලංකාවේ , ගමක...
  13. ShiranthaG

    ඔබට ගෙයක් - රටට හෙටටක් මතක් කරලා වෙලාවට tax ගෙවපල්ලා

    කියන දේ කෙරනවා නම් , කෙරෙන දේ කෙරෙනවා නම් මොනවා නම් කරන්න බැරිද බන් . පඩි වැඩි වෙන්න ඕන බන් , ඒක ඇත්ත . ඒත් එක්කම එකෙන් එන බලපෑම අවම කරන්න වැඩ පිළිවෙලක් ඕන නේ බන් . රජයේ ආයතන ලාබය පමණක් නෙවෙයි සේවා අංශත් ක්‍රියාත්මක වෙන හින්දයි බදු ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්නේ . එතකොට බන් , අනිත් අංශ...
  14. ShiranthaG

    ඔබට ගෙයක් - රටට හෙටටක් මතක් කරලා වෙලාවට tax ගෙවපල්ලා

    රොබින් හුඩ් වගේ බෙද බෙද ඉන්නේ නැතිව , අඩු අදායම් කුලකයේ ඉන්න මිනිස්සු එතනින් උඩ මට්ටමට ගේන්න තියෙන වැඩ පිළිවෙලක් තාම නම් පෙනෙන්න නෑ . අලුත් කර්මාන්ත , අදායම් මාර්ග , රැකියා අවස්ථා අලුතෙන් ඇති වෙන්නම ඕන . එහෙම නැතුව බදු වැඩි වෙන්න වෙන්න , උපයන අය බදු අඩු / සහන තියෙන තැන් බලන් යනවා. ඒ කියන්නේ...
  15. ShiranthaG

    හිතවත්කමට සල්ලි දීලා ආයේ දෙන්නේ නැත්තං මොකද කරන්නේ?

    ණයට දීමෙන් හිතවත්කමත් , මුදලත් දෙකම නැතිවේ කියල ලොකුවට බෝඩ් එකක් ගහල එල්ල ගනින් පේන තැනක .
  16. ShiranthaG

    🔴අවුද්දට ගමේ යන අයට තෑගි🔴

    High ස්පීඩ් අල්ලන පැති :)
  17. ShiranthaG

    Random කතා - ඉඩම් ගත්ත, ගන්න බලන් ඉන්න උන් මේක හොඳට කියවපල්ලා

    කේස් නැත්තම් ඉන්සුරන්ස් එක වැඩක් නෑ තමයි , කේස් එකක් ආවොත් පාවිච්චි කරන්න තමයි බොල ඉන්සුරන්ස් එකක් දාගන්නේ . කේස් එකක් නොවෙයි කියන්න මොකක්ද ලෝයර් දෙන ගරන්ටිය ? ලෝයර් ටයිටල් එක චෙක් කරලා , එකේ අවුලක් තිබ්බොත් / පස්සේ කාලෙක අවුලක් අවොත් අපිට වෙන පාඩුව ගෙවනවද, එහෙම නැත්තම් නිරවුල් කරලා දෙනවද...
  18. ShiranthaG

    Canva Pro UNLIMITED | Giveaway🔥 | නොමිලේ

    දැනට එපා , මෙන්න මගෙන් බම්ප් එකක්

    No contents