1. ShiranthaG

    අ‍ැතෙක් බරට රත්තරන්වල අ‍ැත්තම වටිනාකම කීයද? අ‍ැත්තටම ඉස්සර රජවරුන්ට අ‍ැතෙක් බරට දෙන්ඩ රත්තරන් තිබුණද?

    ඕක මෙහෙමයි බන් , අපි දැන් මේ හිගන්නෝ වගේ හිටියට , ලංකාවේ තිබ්බා පට්ට රත්තරන් තොගයක් . එතකොට වෙළදම්මේ ආපු අය ගනුදෙනු කරේ රත්තරන් , රිදී , මැණික් වගේ දේවල් වලින් . බාටර් ක්‍රමේට අමතරව කහවුණු වගේ ඒවත් තිබ්බ , ඒවා රත්තරන්ම නෙමෙයි . යටත් විජිත කාලේදී ආක්‍රමණ වලදී සෑහෙන්න මෙහෙ තිබ්බ දේවල් කොල්ල...
  2. ShiranthaG

    කොටුවේ රටඉඳි ගන්න තැනක්

    හතර වෙනි හරස් වීදීය ( බෝගහ පැත්තේ ඉදල ස්ටේෂන් එක පැත්තට එනකොට දකුණු පැත්තට තියෙන පාර ) තොග මුදලාලිලා ඉන්නේ ඒ පාරේ .
  3. ShiranthaG

    Tiktok එකෙන් කෙල්ලෙක්ට msg කරා

    මේ දවස් වල තැපැල් කට්ටිය චන්ද කාඩ් බෙදනවා , ටිකක් ඉවසන් හිටහන් .
  4. ShiranthaG

    School Kello Trip Gihin : X

    holy cross college - gampaha
  5. ShiranthaG

    AI වලින් Video එකකට සිංහලෙන් Voice කරා 😍😱

    සුනෝ එකේ වොයිස් හොදට සිංහලෙන් සින්දු කියනවා බන් . සිංහලෙන් lyrics දීල බලහන් . ඒ වගේ voice ඕවර් කරන්න පුළුවන් නම් මරු .
  6. ShiranthaG

    Phone with Soflogic warranty?

    බිල වොරන්ටි එක විදිහට ගන්න පුළුවන් , ඒකෙ වොරන්ටි එකට අදාළ condition මෙන්ෂන් කරලා තියෙනවනම් . එහෙම නැත්තන් , ඒක වොරන්ටියක් විදිහට ගන්න එකේ ගැටළු තියෙනව . one ටු one replacement එකක් නෙවෙයි නම් .වොරන්ටි ක්ලෙම් කරන්න බොක්ස් එක අවශ්‍ය නෑ. ඔය පෙට්ටි කඩ වගේ තියෙන ෆෝන් කඩවල හෙන හොර හැත්ත ඉන්නේ ...
  7. ShiranthaG

    එලකිරියෙ එවුන්ට පුලුවන්ද රට හදන්න?

    දුන්නොත් හදන්නම් නෙවෙයි බන් , පොලිසි ඉම්ප්ලිමෙන්ටෂන් , මොඩිෆිකේෂන් වලට පබ්ලික් සපෝර්ට් එක ඉල්ලන්න කියහන්කෝ ඔච්චරම ඕන නම්. hypothetical සිටුවේෂන් මවන්නේ මොකටද බන් .
  8. ShiranthaG

    මචන්, නැවක් ගන්න ඕනේ.. කිරියෙ නැව් තියෙන අය එන්න

    ඉක්මන් එකේ බලහන් , කීපයක් තිබ්බ . ටිකක් කතා කරලා අඩු කරගන්න පුළුවන් .
  9. ShiranthaG

    ගෙවල් හදන උන්ට අලුත් tile option එකක්

    ස්ටොක් ලොට් වල තියෙන්නේ බ්‍රෑන්ඩ්ඩ් ඒවා තමයි බන් . නොර්මල් මාර්කට් එකේ විකුණලා ඉතිරි වෙච්ච එව්වා , බැච් එක ප්‍රඩක්ෂන් එවර වෙලා හින්ද ඉතුරු වෙලා තියෙන ටික අඩු මිලට විකිනෙනවා . ෂෝ රූම් වලින්, ෆැක්ටරි එකේ ඉතිරි ඒවා ආපහු ගෙන්නන් තමයි මේවගේ විකුනන්නේ . තමන්ගේ වර්ග අඩි ප්‍රමානෙට අවශ්‍ය ප්‍රමනෙට...
  10. ShiranthaG

    ගෙවල් හදන උන්ට අලුත් tile option එකක්

    අඩුවට ටයිල් හොයනවනම් යන්න කොළබ නුවර පාරේ , මිරිස් වත්ත හන්දියට කිට්ටුව අන්නාසි විකුණන හරියක් තියෙනවා . අන්න ඒ හරියේ ස්ටොක් ලොට් සෙල් කරන තැන් තියෙනවා . 50% ක් විතර මිල අඩුයි . එහෙම නැත්තන් , නාවල තියෙනවා ස්ටොක් ලොට් ගන්න පුළුවන් තැන් . නිට්ටඹුව තිහාරිය හරියේ අඩුවට බාත් රූම් ෆිටින්ස් එහෙම...
  11. ShiranthaG

    අලුතෙන් ගෙයක් wiring කරද්දී බලන්න ඕනේ දේවල්

    ඔක්කොටම කලින් හොද එලෙක්ට්‍රිශියන් කෙනෙක් හොයා ගනින් . අනිත්වා ඊට පස්සේ .
  12. ShiranthaG

    ඔන්න කැමරාවලින් බලලා දඩ ගහන්න පටන් ගත්ත ලංකාවෙත්.

    ඉතා හොදයි , දැන් ඕකෙන් වැඩ දෙකක් වෙනවා . එක , දඩ නොකා යන්න පුරුදු වෙනවා , දෙක , ඕපන් පේපර්ස් වලින් වාහන විකුනන්න ටිකක් අදිමදි කරනවා ට්‍රාන්සර් එක දාල නැත්තම් දැන් අයිතිකාරය ට කේස් එක වැටෙන හින්ද . ඇත්ත , මගේ වාහනයක් ඕපන් පේපර්ස් විකුණලා හෙන කාලයක් මූ ට්‍රාන්සර් කරලා නැතුව පැදලා . (උත්...
  13. ShiranthaG

    fANCY sTATIONERY

    Pettah, Peoples Park .
  14. ShiranthaG

    හමුදා සෙබළෙකුට බැනවැදීම ගැන සමාජ මාධ්‍යයේ සැරිසරන වීඩියෝවට පොලීසියෙන් පැහැදිලි කිරීමක්..🔴🔴

    කාරණාව මොකක් උනත් , නිළ ඇදුමෙන් ඉන්න නිලධාරියෙක්ට , තවත් නිළ ඇදුමෙන් ඉන්න නිළදාරියෙක් කතා කරන විදිහ කැතයි . තමන්ගේ ආවේගේ පාලනේ කරගන්න බැරි නම් , මුන්ට මිනිස්සු පාලනය කොහෙත්ම බෑ . වහාම ක්‍රියාත්මක වන පරිදි , එම ස්ථානයෙන් නැවත කැදවීමක් කරලා පරීක්ෂණය කරන එක තමයි හොදම .
  15. ShiranthaG

    Personal Loan රේට්ස් මේ වගේ යන්නෙ මේ දවස් වල. හොංදම බැංකුව මොකක්ද ගන්න

    පර්සනල් ලෝන් ගන්න අවම පඩිය / income requirement එක කීයද කියන එකත් බලහන් . උදා NTB - Minimum Net Salary - LKR 350,000/- තියෙන්න ඕන . මැක්ස් ලෝන් එක - 5,000,000/-
  16. ShiranthaG

    Random කතා - උඹලගේ මුල්ම වාහනේ ගැන කතා කරමු

    මුලින්ම ගත්තේ මෝටර් සයිකලයක් . රුපියල් 150,000ක් වගේ මතක, 2009දී . බ්‍රෑන්ඩ් නිව් . ලක්ෂයක් බෑන්ක් ලෝන් දාල , 50 ක් අතින් දාල .
  17. ShiranthaG

    HSBC /Standard Chartered එහෙනම් කොම්ලෝ අපි ගියා

    ඉස්සර පඩිය බලල අනිත් එවුන් දෙන්න බෑ කියද්දී , ලෝං , ක්‍රෙඩිට් කාඩ් දුන්නේ HSBC . ලෝබ නැතුව 75,000ක ලිමිට් එකක් දුන්න. මීට අවුරුදු 15කට විතර කලින් . එතකොට ඒක සෑහෙන්න ලොකු ගානක් . එකේ මන්ත්ලි සෙට්ල්මන්ට් වෙලාවට ගිහින් තියෙන හින්ද ලෝන් එකක් උනත් ටක් ගාල දුන්න . දවසෙන් වගේ . හැබැයි , කාලයක්...

    No contents