1. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මම මේ මොකද කරන්නේ කියලා බැලුවේ නැන්දාඅම්මා ආවම :(:(
  2. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මං කිව්වනේ නැද්දම්මා වෙනුවෙන් ලොකු වෙනසක් වෙයි කියලා :(:(
  3. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    අඬන්න එපා. මම නැන්දම්මා එක ඔට්ටු ඇල්ලුවා ඔයාව බයිට් කරනවා කියලා :P:P
  4. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මං දන්නවානේ ඉතින් :(:( ලොල්. මැරි කරාට පස්සේ මේ නොමැරී ඉන්න හදන්නේ බං :oo::oo: වනේ වන හතුරෙකුටවත් මෙවන් විපත්තියක් නොවේවා :lol::lol:
  5. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    කව්ද යකෝ සද්ද දැම්ම එකා :angry::angry:
  6. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    කිව්ව එක තේරුන් නෑ මචං :oo::oo:
  7. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :dull::dull: බයක් නෙමෙයි. නැන්දාඅම්මා වෙනුවෙන් ලොකු වෙනසක් වෙයි කියලයි යන් නැත්තෙ :lol::lol:
  8. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :lol::lol: දුක තමා රංජනී :(:( මට දැන් උන් හිටි තැනුත් අහිමි වෙලා ඉන්න නිසා යන එන තැන් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ :(:(
  9. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    පබා පබා :P පූජා අක්කි :rofl:
  10. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :lol::lol: ඒක ඉතින් උඹේ හැකියාව තමා :P කෙල්ලෙක්ව රෑට ගෙදරින් ගන්න එක නම් ලේසි නෑ පුතෝ. බට් ඔය වගේ රවුමක් ගහන්න නම් අවුලක් නෑ නරක දේකට නෙමෙයිනේ ;)
  11. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    රෑට පලයන්. කවුරුත් නෑ වැඩිය :P ආතල් එකේ ගිහින් නිස්කලංකව ඉඳලා එන්න පුලුවන් :rofl:
  12. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    අඩෝ ගිහින් නම් තියෙනවා., බට් නොට් විත් සම්වන් :P:P මොනවා නැතත් පට්ට ප්ලේස් එක ;)
  13. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :oo::oo: කවුදැයි බං දන්නේ :dull::dull:
  14. ^Night Fury^

    කෑල්ලට happy Birthday කිව්වා කියපන් :rofl::P

    කෑල්ලට happy Birthday කිව්වා කියපන් :rofl::P
  15. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    නිකන් නොදන්න ඒවාට කට නොදා හිටු :lol::lol:
  16. ^Night Fury^

    සමලිංගික සමාජයක උත්පත්තිය +18,,,,,,,,

    මම නම් මේ ගැන මුකුත් දන් නෑ. මට මුකුත් මතකත් නෑ :dull::dull:
  17. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    අඩෝ සිරාවටම මම කුස ජාතකේ කියවලා නෑ :no::no: මොකක්ද බං මේ රිපීට් කතාවා :confused::confused: යාහ්. බට් ඉතින් බං වෙලාව තියෙන්නත් එපයි ලියන්න :sorry::sorry:
  18. ^Night Fury^

    සුබ උපන් දිනයක් වෙවා බැල්ලියෙ :) මෙ අවුරුද්දෙවත් ලස්සන බුල් බැල්ලියෙක් සෙට් වෙලා බලු කුඩුවක් හදා...

    සුබ උපන් දිනයක් වෙවා බැල්ලියෙ :) මෙ අවුරුද්දෙවත් ලස්සන බුල් බැල්ලියෙක් සෙට් වෙලා බලු කුඩුවක් හදා ගන්න ලැබෙවා :lol::lol: තුටි තුටි බලු පැටවු රොත්තක් පිරි වරාගෙන ලොම්පඩ හැලුන නාකි බල්ලෙක් වගෙ කරක් ගහන්න ලැබෙවා :)
  19. ^Night Fury^

    පාරමී

    පට්ට ඕයි. මට පොඩි සීන් එකකුත් මතක් වුනා :lol::lol:
  20. ^Night Fury^

    ගොන් ලබ්බා. සුභ උපන්දිනයක් වේවා. එන්න එන්නම නාකි වෙනවා නේද?? ඔහොම තමා සහෝ. නරි දෙනක් වශයෙන්...

    ගොන් ලබ්බා. සුභ උපන්දිනයක් වේවා. එන්න එන්නම නාකි වෙනවා නේද?? ඔහොම තමා සහෝ. නරි දෙනක් වශයෙන් මෙච්චර කල් ජීවත් වීම ගැන සතුටු වෙලා දැන් වත් පිනක් දහමක් කරන් ජීවත් වියන් ඔය ටිකේ :(

    No contents