1. S

    Questions තෙල් නැති දවස් වල

    කෝච්චියේ පලයන් තෙලුත් ඉතුරුයි සල්ලිත් ඉතුරුයි.
  2. S

    ලංකාවටම නොමිලේ විදුලිබලය ලබාදිය හැකි, ලෝකයේ හොඳම ඛනිජ නිධියක් හිමි ශ්‍රී ලාංකික ඉංජිනේරුවා

    ඔය වගේ තමා ලංකාවට ඩොලර් එවන්න ඒකත් නතර කලේ ඔය වගේ ගොන්නුන්ට යූටියුබ් චැනල් දාන්න පුලුවන් උනායින්. කොහෙද මුන් ශක්ති සංස්ථිතිය ගැන දන්නවාද දන්නේ නැහැ.
  3. S

    🔴 ලංවිම වර්ජනය මාධ්‍ය නිවේදනය

    මෝකා දාපු ලිවුමක්ද? ලෙටර් හෙඩ් එකක් නැහැ. අත්සන් කරපු එකෙක් නැහැ.?
  4. S

    නාමල්ගෙ ගොංගල හෝටලේ ලෙෆ්ට්

    බඩු අනිවාර්යයෙන්ම වැඩ කරන්න ඕනේ බාර දෙනකොට. නැත්නම් බඩු බාර ගන්නේ නැහැ. ඒක තමා හැම තැනම ක්‍රමය. ඕක උනේ මුන් වොරන්ටි ඉවර වෙනකම් හයි නොකර හිටියා. අනික ඒ දවස් වල පාර ගන්න දෙයක් නැහැ. කැට් එකක් බැදන් යන්න ඇති නිකන් පාරේ අරන් යනවා වගේ. ඔතන ප්‍රොජෙක්ටර් එක පටන් ගත්තේ මහින්ද. මතක හැටියට ඇමතිතුමා තමා...
  5. S

    තමන්ගෙ ගෙදරත් අරගලේ නාමයෙන් කුඩ්ඩන්ට කොල්ලකන්න නොදෙන්න

    ඊයේ රූ වැඩේ පටන් ගත්තේ ඔය කියන කුඩ්ඩෝ සෙට් එකම තමා. අනිත් සෙට් එක බොරදියේ මාට්ටු බලු දත් කිබුලාගේ සෙට් එක. අපේ හැත්ත අහු උන එක තමා වුනේ.
  6. S

    අඩු කුලේ පර හැත්ත 😂😂

    අරු අර ඉන්ඩෝ යුනිට් එකක් කරේ තියන් යන්නේ ලස්සනට තියා ගන්නද?
  7. S

    නාමල්ගෙ ගොංගල හෝටලේ ලෙෆ්ට්

    ඔතන කරන්න පුළුවන් ලබ්බක් නැහැ බන්. කන්ද උඩ නෙමේ ඔය. පහල පොට් එකක් කන්ද උඩ ඩොප්ලර් රේඩාර් යුනිට් එක ගහන්න වෙනම හැදුවා. හමුදාවෙන් කරන්නේ. කලගුණ විද්‍යා ඒකේ උන් රේඩාර් එක අරන් එද්දිම බිම් අත ඇරගෙන. බඩු කෙලවුනා. අදටත් හදපු බිල්ඩිම හමුදාව නඩත්තු කරනවා උන්ගේ රේඩාර් යුනිට් හයි කරගෙන. කෝටි ගානක් වියදම්...
  8. S

    Gotagogame පුස්තකාලෙට අරන් දෙන්න හොද පොත් මොනවද?

    පිස්සු කෙලෘන්නේ නැතුව සල්ලි ටික තියා ගනින්. ඔතන ඉන්න උන් පොත් කියවන්නේත් නැහැ කියෙව්වේ ක් නැහැ. දැන් කෙලවෙන එක හොඳටම වෙලා තියෙන්නේ. ලබන සතිය වෙනකොට තෙලුත් නැහැ.
  9. S

    සියලු හමුදාවන්ගේ නිවාඩු අවලංගු කරයි. 🔴BREAKING

    උබලට පුදුම තරහක් නේ තියෙන්නේ හමුදාව එක්ක. තාම ඒක හමුදා කරයෙක් වත් ඔය අරගල කරන උන්ට ගැහුවේ නැහැ. අඩුම ගානේ වචනයක්වත් කිව්වේ නැහැ. උබලා වගේ අට පහ රස්සාවල් කරන උන් නෙමේ උන්. උන්ට නිවාඩු මාසේකට දවස් හතයි. දුරනම් දහයයි. නිවාඩු යන්නේ වැඩ දාහක් ඔවුන්ගේ තියාගෙන. මේ අරගලයක් කියලා එකක් හින්දා ඒක ඉවරයි. අද...
  10. S

    උන්ඩියල් වලින් ඒවනන් එපා

    ඇමරිකාව නෙමේ. ඕවා ගියේ ලෝකේ ලොකුම කටු සල්ලි අතරේ වෙච්ච ඩූබායි වලට. ලංකාවේ කුඩු බිස්නස් කරන සෙට් එක ලස්සනට කොටි ගානක් කළු සල්ලි සුදු කර ගත්තා. තම්බි එහෙම හොඳට හෙව්වා. ඔය අරගලයේ ඉස්සරහම ඉන්න කට්ටියකුත් හොඳට හෙව්වා. අන්තිමට රට ඉදන්ම සල්ලි එවපු මිනිහාගේ ගෙදර මිනිස්සුන්ට කන්න නැතිව ගියා. බැසිල්ට ක්...
  11. S

    ඇයි බං පොලිසිය මෙහෙම

    අරගල කරන්නේ මේ වගේ බූරුවෝ නම් කරන්න දෙයක් නැහෑ. රටක් හොඳටම හැදෙයි. යකෝ logistics කියන දේවල් එලිපිට තියා ගන්නේ මොන බූරුවෝ ද? ඕවා තියන්න ඕනෙ දියත් උයන දිහා. ඔතන උන්ට කන්න බොන්න ඕනේනම් ගිහින් අරන් එන එකයි ඇත්තේ.
  12. S

    වේයෝ ඉන්න නිසා ඒ ගේ කෝටි ගාණක් වටින්නේ නෑ - මෙෙත්‍රීපාල සිරිසේන.

    ගේ කෙසේද වෙතත් ඉඩම්? කොටස් හතෙන්. අක්කරයක් විතර.
  13. S

    පුටින් මරණය අභියස?? ⚰️ 🇷🇺

    මිනිහා KGB ඒකේ ඉන්න කොට වැළදුන රෝගයක්ළු ඔය. කේජීබී ඒකේ ගන් එක හදිසියක් ගන්න පුහුණුව කියලා කියන්නේ. Ex- KGB officer ලා හැමෝම ඔහොමයි.
  14. S

    පී නන්දලාල් වීරසිංහ මහතා විසින්

    මුලින්ම කියපන් බුටික් සාප්පු කියන්නේ මොකද්ද කියලා?
  15. S

    Breaking news😂 : Musk sells nearly $4 billion worth of Tesla shares !

    And he exchange 20 billion dollar worth shares for Twitter
  16. S

    lap akakata external display akak set karana widiha

    HDMI cable 1kak gahapn. Passe one widihata configuration karaganna.
  17. S

    සරණාගතයෝ විදිහට වෙන රටකට යන්නේ කොහොමද?

    මාද්‍යවේදියෙක් කියලා රෙජිස්ටර් වෙන්නත් ලේසි නැහැ පුතේ. අවුරුද්දක සේවා කාලයක් ඕනේ මාධ්‍ය ආයතනයක. හොඳම දේ පොලිසියට තග දාලා හොඳට ඉල්ලන් කාපන්. එතකොට පොඩි චාන්ස් එකක් ගන්න පුළුවන්. මතක ඇතුව හොඳට ගුටිකාපන්. ඒක වීඩියෝ කරලා FB Twitter වගේ තුනහතරකයි මීඩියා වලටයි යවපන්.
  18. S

    Secrets of the reef - documentary from Jonathan birds blue world

    කට්ටියට අරගල කරලා මහන්සිත් ඇතිනේ. ඒක හින්දා documentary film එකක් බලමු.
  19. S

    යහපාලනය පැරදිල යනකොට රටේ තිබ්බ ඩොලර් මිලියන 7900 යට මොකද වුනේ?🤔🤔🤔🤔

    Monthly 1.6 walata wada ynawa imports walata. Imports exports deference eka witharak 1 billion walata kitty ganak. 7.9 billion kiyanne ape ratata three months wage imports wala Salli.
  20. S

    කොන්දොස්තරවරුන් ඉවත් කර ස්මාර්ට් ගාස්තු ක්‍රමයට නියෝගයක් ඉල්ලා පෞද්ගලික බස් හිමියන් අධිකරණයට

    ඔය මගුල් හරියන්නේ නැහැ. බස් වලට ලොකු regulations ටිකක් ගේන්න ඕනේ.පුද්ගලික බස් හිමියෝ කියන කාලකණ්නි ටික නැතිවෙලා පුද්ගලික බස් සමාගම් වලට බස් ටික අයිති වෙන. එතකොට ඔය කරදර ඉවර වෙයි ගොඩක්.

    No contents