G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉතින් ජොබ් එකකට පලයන්කො යකෝ. උඹට පොලිසිය,හමුදාව වගේ හරියන්නෙ නැද්ද? නැත්නන් හොටෙල් ෆීල්ඩ් එකේ ජොබක්?? නැත්නන් මොකක් හරි හොඳ බිස්නස් එකක් කරපන්කො!!
     

    AnuradhaRa

    Well-known member
  • Machan monawama hari karapan..... nikan inna epa... keeyak hari adayamak ena podi hari job ekak karapan.... ehemath barinam freelancer kenek widihata online wada karapann... adayramath wenna epa....

    ඉතින් ජොබ් එකකට පලයන්කො යකෝ. උඹට පොලිසිය,හමුදාව වගේ හරියන්නෙ නැද්ද? නැත්නන් හොටෙල් ෆීල්ඩ් එකේ ජොබක්?? නැත්නන් මොකක් හරි හොඳ බිස්නස් එකක් කරපන්කො!!

    ඔය මොකක්වත් කරගන්ඩ බෑ බං මට.. :(
     
    • Like
    Reactions: Sonik Sonik

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔය මොකක්වත් කරගන්ඩ බෑ බං මට.. :(

    බිස්නස් එකක් කරන්නත් බැරිඩ? එහෙම කියල ඉන්න එපා බන් මුලින් පොඩියට ට්‍රයි කරල බලපන්.ට්‍රයි කරපන්.......:yes::)
     

    AnuradhaRa

    Well-known member
  • බිස්නස් එකක් කරන්නත් බැරිඩ? එහෙම කියල ඉන්න එපා බන් මුලින් පොඩියට ට්‍රයි කරල බලපන්.ට්‍රයි කරපන්.......:yes::)

    සිරාවට මොකුත් බෑ බං...
     
    • Like
    Reactions: Sonik Sonik

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,411
    11,008
    113
    Kandy
    මං ඉතිං ඔහේ ඉඳල වයසට ගිහින් මැරිල යයි නේ... :(

    එහෙමම වෙන්නෙ නෑ මචං. උඹ හෙට අනිද්දම පාරේ වාහනේකට යට වෙලා අකාලේ වලකජ්ජ ගහන්නත් පුළුවන්.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,749
    1
    16,619
    113
    එහෙමම වෙන්නෙ නෑ මචං. උඹ හෙට අනිද්දම පාරේ වාහනේකට යට වෙලා අකාලේ වලකජ්ජ ගහන්නත් පුළුවන්.
    wtf. ohoma kiyanna epa yaku wihiluwata unath :P
     
    • Like
    Reactions: ehseres