මම නං

AnuradhaRa

Well-known member
  • මම නං එළකිරියට ඇවිල්ල පිස්සු කියවන්නෙ කම්මැලි නිසා. කතා බහ කරන්ඩවත් ළඟ කවුරුවත් නැති නිසා. හුදකලා වීම නිසා
    ඇයි බං උඹල මේකටම වෙලා කාලෙ නාස්ති කරන්නෙ :confused:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එක දිගට වැඩ කරද්දී අමාරු නිසා මේකට එනවා පොඩ්ඩක් ඔලුව හදාගන්න
     

    AnuradhaRa

    Well-known member
  • එක දිගට වැඩ කරද්දී අමාරු නිසා මේකට එනවා පොඩ්ඩක් ඔලුව හදාගන්න​

    එක දිගට වැඩ කරද්දී අමාරු නිසා මේකට එනවා පොඩ්ඩක් ඔලුව හදාගන්න

    ඒකනං බොහොම වැරදි තීරණයක් :sorry:
     

    AnuradhaRa

    Well-known member

  • ඒ මොකද කුකුලෝ
    :confused:
    ​

    තේරුමක් නෑ බං... කිසි ගතියක් නෑ.. හැබෑ ජීවිතේ ළඟ ඉන්න අය ආශ්‍රය කරනව වගේ නෑ..
    මේක නිකං ඇබ්බැහි වීමක් විතරයි..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    එක දිගට වැඩ කරද්දී අමාරු නිසා මේකට එනවා පොඩ්ඩක් ඔලුව හදාගන්න​

    :yes::yes::yes::yes::yes:
    ඔව්.. ඒ වගේම හත් අට පොළක ඔලුව ගහගෙන යන වෙලාවලුත් තියෙනවා වැඩ අස්සේ මේක අස්සේ රිංගන්න ගිහින්..:sorry:
    ​
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,726
    32,457
    113
    මම නං එළකිරියට ඇවිල්ල පිස්සු කියවන්නෙ කම්මැලි නිසා. කතා බහ කරන්ඩවත් ළඟ කවුරුවත් නැති නිසා. හුදකලා වීම නිසා
    ඇයි බං උඹල මේකටම වෙලා කාලෙ නාස්ති කරන්නෙ :confused:

    අනේ මන්ද ? :(