1. 50KG

    Amrica Yanna

    අපෝ උබට පිස්සුද බන්. උබේ ඔය හොඳ වයස. ඉස්සලම උසස් අධ්‍යාපනය හොඳට නිමා කරලා ලංකාවේ හොඳ රක්ෂාවක් කරපන්. හොඳ රක්ෂාවක් කාලයක් ලංකාවේ කරනකොට ඇමරිකාවට විසා ඉල්ලුම් කරන්න පුළුවන්. උබට උසස් අධ්‍යාපනයට සල්ලි නැත්නම් ඕපන් යුනිවර්සිටි එකට ගිහින් උපාධියක් කරපන්. අනෙක උබේ පොතේ ලක්ෂ පහක්ද කොහෙද තියනවා කිවනේ...
  2. 50KG

    Amrica Yanna

    මම මචන් ඇමරිකාවේ අවුරුදු 8 කට වඩා ඉඳලා තියනවා. ඇමරිකාව කියන්නේ ජිවත් වෙන්න ටිකක් අමාරු රටක්. නමුත් රක්ෂාවක් තියනවනම් සුපිරි ලයිෆ් එකක් තියනවා. ඒවගේම රටේ මිනිස්සු හොඳයි. ගොඩක් දේවල් ලංකාවට වඩා හොඳයි. උබට ඇමරිකාවට යන්න පුළුවන්. හැබැයි නිවැරදි අවශ්‍ය සුදුසුකම් සපුරා ගනින්. පැනල ඉන්න හදන්න එපා...
  3. 50KG

    Amrica Yanna

    America කියල හරියට ඉංග්‍රීසියෙන් ලියන්න පුරුදු වෙයන් ඇමරිකාවේ යන්න කලින්. උබ මොකටද යන්නේ ඇමරිකාවේ.? පැනලා ගල් වෙන්නද :lol:
  4. 50KG

    කෝලිගේ වෙඩිමට ගිය අපේ කොල්ලා

    මේ කවුද මචන් ?
  5. 50KG

    අයියෝ සල්ලි...Only Happens in India

    මේවට කියන්න තියන කතා නම් ගොඩයි. එකක් මේ මිනිස්සුන්ගේ දුප්පත් කම සහ ස්භාවික ආපදාවන් වලදී සිදු වන දේවල් නිසා කරන්න දෙයක් නැත. උදාහරණයක් ලෙස අර ත්‍රිවිලර් එකේ නිදන මිනිසා. සමහර දේවල් ජෝක්ස් වශයෙන් උවමනාවෙන් කරපු දේවල්. තව සමහර චායාරුප ඉන්දියාවේ ඒවා නොවෙයි. චීනයේ ඒවා.
  6. 50KG

    වසර25_කලලයක්

    'දීර්ඝතම කාලයක්' ශීතකර තැබුණු කලලයකින් වසර විසිහතරකට පසු දරු උපතක් එමා නමැති බිළිඳිය පිළිසිඳ ගෙන ඇත්තේ ඇය ප්‍රසූත කළ මව, ටීනා උපත ලබා අවුරුදු එක හමාරකට පසුවය වසර විසිපහකට ආසන්න කාලයක් අධි ශීතකර තැබුණු මූලික අවස්ථාවේ කලලයක් මගින් දරුවෙකු බිහි වීමේ පුවතක් එක්සත් ජනපදයෙන් වාර්තා වේ. අයිවීඑෆ්...
  7. 50KG

    නාමල්ගේ_ආතල්

  8. 50KG

    PASSPORT උදව්...

    bump gahuwata mama dunna answer eka harenna wena monawath na
  9. 50KG

    Unlimited Roming Data

    මම අඳුරන සුද්දෙක් මට AT& T SIM එකක් දීලා ගියා. මෑන්ස් කිවා මාස 8 කට අන්ලිමිටඩ් Data රෝමින් තියනවා කියලා. 4G SIM එකක්. එහෙ 20 Mbps minimum එනවලු. එත් මේක ලංකාවේදී එන්නේ උපරිම 6 Mbps. මේක ඩයලොග් එකෙන් වැඩ කරන්නේ රෝමින් ඩේටා. මේක මොබිටෙල් වල රෝමින් වලට මාරු වෙන්න බැරිද?
  10. 50KG

    සෙවනැල්ල_යට

  11. 50KG

    ගෑනු_හුටපට

    අහවල් රෙද්දකටද මාව පෙන්වන්නේ ?
  12. 50KG

    ගෑනු_හුටපට

    hmmm matath hithuna oka.
  13. 50KG

    PASSPORT උදව්...

    රක්ෂාවක් නැති නම් හිස්ව තමා තියන්න වෙන්නේ. ගියාට පස්සේ පර්ස්පෝර්ට් ඔෆිස් එකට සේවා ආයතනයෙන් ලිපියක් බාර දීලා අප්ඩේට් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් එතකොට ගමන් බලපත්‍රයේ පිටිපස්සේ පිටුවක තමා වදින්නේ. එතකොට පොඩ්ඩක් අවුල්. ඕකට ඔචර දඟලන්න දෙයක් නැහැ. උබ සේවා ස්ථානයක ලිපියක් දාල සීල් එකක් කපලා ගහලා...
  14. 50KG

    ගෑනු_හුටපට

    මේක මගේ සිදියක් නොවෙයි බන්
  15. 50KG

    PASSPORT උදව්...

    රක්ෂාවක් තියනවා නම් ඒක ගමන් බලපත්‍රයට ඇතුලත් කරගන්න ඕනේ නම් සේවා ස්ථානයෙන් සහතික කරන ලද ලිපියක් අවශ්‍ය වෙනවා. තමන් වයාපාරයක් කරනවා නම් ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කරන්න වෙනවා. අවශ්‍යනම් හිස්ව තියන්න පුළුවන්. නමුත් හිස්ව තැබීම අනුමත නොකරමි. අනාගතයේ විසවක් ඉල්ලුම් කිරීමේදී රක්ෂාවක් නැති...
  16. 50KG

    ගෑනු_හුටපට

    මගේ යාලුවෙක් ඉන්නවා. ඌ මේ ලඟකදී ඉඳන් බැඳපු කෙල්ලෙක් එක්ක කතා කරනවා. යාලු කමට. ලඟකදී ඉඳලා කීවට අවුරුදු 3-4 ඉඳලා. මේ ලඟකදී ඉඳන් ඒකිගේ ගෙදර ප්‍රශ්න. බැඳපු මනුස්සයට හතර වටේ ගෑනු ඉන්නවා ලු. ඒකිට ඔක්කොම අහු වෙලා. මිනිහත් පිලි අරගෙන තියනවා. දැන් ඌ කියනවා දික් කසාද වෙන්න ඕනෙලු. දැන් ඌ ගේ හොරට තියන්...
  17. 50KG

    නාමල් පරය...

    එහෙනම් උබ ඔප්පු කරපන් මිනිහෝ මේ පත්තරේ දාලා තියෙන්නේ ඇත්තක් කියලා . ලොල්

    No contents