(ගෙදර යන ගමන් කටුබැද්දෙ bus holt එකේදි අපූර්ව පුද්ගලයෙක් හමුවුණා)
“ලස්සන බලු පැටියෙක්,කොහෙන්ද මෙයා?
“කැම්පස් එකේ වැඩ කරන ගැනු කෙනෙක් මෙයාව එලියට විසි කරා මල්ලි, පව් අහිංසක සත්තු…
ඊටමත් මෙයා කොල්ලෙක්, කොල්ලෙක්ව එලියට විසි කරන්න දෙන්න බෑනෙ මල්ලි, මං අරන් ආවා. කතා කරල දුක කියන්න මෙයාලට...