සෙවනැල්ල_යට

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
25594053_158623951573696_5988664224334009297_n.jpg
 
  • Like
Reactions: Shadow.Walker

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ඝාතකයො ටික අල්ල ගන්ඩ උබලගෙ යහපාලන පාන්ඩුවට බැරිද බන් කාටුන් ඇද ඇද දගලන වෙලාවෙ... පාන්ඩුව ගත්තෙ දඩුවම් දෙනව අරක මේක කියල නේද කෝ අල්ලපු හොරු ඝාතකයො තක්කඩි???? එකෙක්වත් නැද්ද :lol::lol::lol::lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,766
    8,088
    113
    Kotahena
    රනිල් ගේ බටලන්ද වදකාගාරේ අමතක උනාද AntiBBS pons ට? ඉස්සර කැළණි ගඟේ නම් ගම් නැති මිනි පාවී පාවී එනකොට හෙවනැලි තියා මොකුත් නැහැ
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48

    ලලිත් ඇතුලත්මුදලි ඝාතකයා, මීටියාගොඩ ගුනරත්ණ හිමි ඝාතකයා, විජේදාස ලියනාආරච්චි ඝාතකයා, විජේවීර ඝාතකයා, ඇබිලිපිටියේ ඝාතකයා... මේ ඝාතකයො කාගේ හෙවනැල්ලයටද ඉන්නේ ? තොගෙ අම්මාගේ රෙද්ද අස්සෙ ද ඉන්නේ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,766
    8,088
    113
    Kotahena
    ලලිත් ඇතුලත්මුදලි ඝාතකයා, මීටියාගොඩ ගුනරත්ණ හිමි ඝාතකයා, විජේදාස ලියනාආරච්චි ඝාතකයා, විජේවීර ඝාතකයා, ඇබිලිපිටියේ ඝාතකයා... මේ ඝාතකයො කාගේ හෙවනැල්ලයටද ඉන්නේ ? තොගෙ අම්මාගේ රෙද්ද අස්සෙ ද ඉන්නේ

    පොනස් ට ඔහේ ඇමතිලා ට කඩේ යන්න thread දාන්න විතරයි පුළුවන්. ප්‍රශ්නයක් ඇහුවාම කට පුක වෙනවා :rolleyes: යහපාලන බත් බැලයට රට ගැන නෙමෙයි උගේ පාටින් ආණ්ඩුවක් විතරයි ඕන. ඒ කරල උන්ගේ රෙදි හෝදලා වහල්ලු වගේ මැරිලා යන්ඩ මේ ගු වලේ උන්ගේ ඇට වල්ල ලොව ලොව ඉඳලා පෙරේත ජීවිතය වගේ