පිස්සු හැදිලා හොද වෙනවා... මේක මචන් හොද එකක් මොකද ඉන්දියන් එඋන් යන්නේ අඩියක් උඩින් මම ඔඋන් කරන ඔය දහපද්දුරා වැඩ දන්න නිසා අපේ ලංකාවේ කෙල්ලන්ට කියනවා ඒත් අහන්නේ නෑ.. උබ මෙක දාපු ගමන් මගේ ෆේස්බුකියටත් දැම්මා. මොකද ඕකේ ඉන්නවා ලංකාවෙ කෙල්ලෝ ඉන්දියන් කොල්ලෝ එක්ක යාලු...
තෑන්ක්ස්
++