මෙයාල හැමතැනම නිදහසේ සැරිසරනව.

කන්න දුන්නොත් යාළු කරගන්නත් පුළුවන් ලු. ඒත් මගේ ගෙදර අනිත් ගෑණු ළමය කැමති නෑ නෙ...

ඒක හොදයි මොකද ඒ ලමයාවත් හිටියේ නැත්තන් ඔතන සත්තු වත්තක් වෙනවා..
p.s.ඒකාකාරී කියලා තිබුණාට ඒක තමන් දකින විදිහට තමයි තීරණය වෙන්නේ...
මටත් හිතෙනවා මෙහේ හරි ඒකාකාරී කියලා ඒත් මම විවිද ලස්සන තැන් දකිනවා