1. wisal

    Aircraft engines - must see

    good one machan
  2. wisal

    නිත්තෑවුන් ගැන දන්නවාද?

    අලුතෙන්ම දැනගත් කාරනයක් සතුටුයි යාලු මෙවන් අලුත් සහ අපි දැන ගැනීමට වඩාත් කැමති තේමා හොයලා අපිට ගෙනත් දෙනවට.. The Nittaewo of Ceylon – The Taprobanian,1886 මේ පොත ගන්න ඕනේ කොහෙද තියෙන්නේ?
  3. wisal

    ලොකු ප්‍රෂණයක්....

    කැමති නෑ
  4. wisal

    New National Symbol

    :lol:true
  5. wisal

    ---World Bodypainting Festival---

    නිර්මණාත්මකයි ස්තුතියි
  6. wisal

    Cars Accidents [Maxxa]

    මේවයේ ගිය එඋන් සුවර් එකටම මැරෙන්න ඇති නේද බන්:baffled: :rofl:
  7. wisal

    මිථුන ලග්නයෙන් උපන් අයගේ ගතිගුණ.

    එල දිගටම කරගෙන යමු++ එතකොට ඔය ලග්න පලාපල ග්‍රහචාරය අනුවත් වෙනස් වෙනවා නේද?:rolleyes:
  8. wisal

    පරිස්සන් වෙයල්ලා!!!!!!!!!!!!!!!!

    නියම වීඩියො එක මචන් ඇත්තටම වගේ කරලා තියනවා :lol:
  9. wisal

    හෙට-ට්‍රිපක් යනව

    :baffled: මම දාපු එකමනේ චතුවත් දාලා තියෙන්නේ
  10. wisal

    හෙට-ට්‍රිපක් යනව

    ඕකට කියන්නේ අනින්න පෙර මූණ බලනු කියලා.. ට්‍රිප් එක ෆුල් ෆන් එකක් ගන්න..
  11. wisal

    යන්න කාලය ඇවිත්

    සුභප්‍රාර්තනා...
  12. wisal

    Mi-24 ප්‍රහාරක යානාව.

    විහිලුවට හෝ ඇත්තට ඇහුවා වේවා මම මෙතන ඖරුදු දෙකක් විතර යනකං rep ගැන හිතුවේ නෑ පස්සේ මට හිතුනා ටිකක් හොයන්න ඕනේ කියලා එතකොටම තමයි කශ්ටිය කපන්න පටන් ගත්තේ දවසකට එකක් හරි කපනවා:baffled:
  13. wisal

    මාර සීන් එකක් වෙලානේ..........

    එල කන්ග්‍රැජුලේශන් හංස
  14. wisal

    Mi-24 ප්‍රහාරක යානාව.

    මොනා හරි උනාමවත් කතා කරන්නේ නැති නම් මොකටද බං මම යනවා නා ගන්න කියපු දේවල් වලට තෑන්ක්ස්
  15. wisal

    Mi-24 ප්‍රහාරක යානාව.

    මගේ ත්‍රෙඩ් චෙක් කරහන් මම් රෙප් හිගා කනවද කියලා අපි එල කොල්ලෝ හරි:rofl:
  16. wisal

    Mi-24 ප්‍රහාරක යානාව.

    තෝත් ආවද මොනාද ඉස්සරවෙලාම බීලා ඉන්නේ කියහන්කෝ මම මන් වොඩ්කා:growl:
  17. wisal

    Mi-24 ප්‍රහාරක යානාව.

    ඉස්සරනම් කසුන් කියලා ලස්සන අයියා කෙනෙක් දැන් ක ව්රුත් නෑ:(
  18. wisal

    Mi-24 ප්‍රහාරක යානාව.

    මට කපන එකා ඉතින් ආයේ ජීවිතේට ඒ වැඩේ කරන්නේ නෑ මොකද මම එලටම දෙනවා:P
  19. wisal

    Mi-24 ප්‍රහාරක යානාව.

    මේ තියෙන්නේ

    No contents