IELTS පංති යන ගමන් විස්තර
මම මේ දවස්වල මේ අටමගලේ කරන්න යනවා බන්ස් :sorry: මාරම ආතල් එකක් බන් ඉංග්‍රිසි නෙමේ බන් මේකේ අවුල සාමන්‍ය දැනිම රචනා ලියන්න ගියාම කියන්ඩ අමතක වුනා කරන්නෙ ඇකඩමික් ඒත් අනිත් දෙක ලිස්ටින් රිඩින් කරන තරමට වැඩේ ගොඩ දාන්න ලේසියි අනිත් දෙකත් බැරි කමක් නෑ හැබයි මම යන ක්ලාස්...