love ප්‍රශ්නයක්.. කෙල්ලගෙන් කැමතිද ඇහුවා

Feb 7, 2018
17
2
0
love ප්‍රශ්නයක්.. කෙල්ලගෙන් කැමතිද ඇහුවා

මචන්ලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා

මන් කෙල්ලෙක්ගෙන් කැමතිද ඇහුව .. එකී අපේ නන්ගිලයි ක්ලාස් වල කෙල්ලෙක් ;) එයා මට එක පාරින්ම එදාම හා කිව්වා .. ඉට පස්සේ මන් පොඩි වැඩ වගයකට කොලබ ඇවිත් සතියකට වගේ පස්සේ තමයි මෙහෙට ආවේ... ඇවිත් 1st time හම්බු උනා එයාව :oo::oo:

කොහොමහරි එදා කතා කරා ටිකක් .. හැබැයි දුව දුව තමයි කතා කරේ ඔව් එයා ලැජ්ජයි :( ...

දැන් මචං මේකයි සීන්.. එකී ගොඩක් ලැජ්ජයි.. මන් දැක්කම හොදට හිනා වෙලා :D:D දුවනවා.. ඉස්සර අපේ ගෙදර ආව නංගි එක්ක.. දැන් එනවා අඩුයි මන් නිසා... පෙරේද එයා බස් stand එකේ හිටිය. මන් ඉන්නවා දැකල හිනා වෙලා දුවනව බන් ඒකි :frown::frown::frown:

(මන් අහපු දවසේ ඒකි අහපු වෙලාවේ පස්සේ කියන්නම් කියල ගෙදර යන්න විනාඩි දෙකක් වගේ තියල මට හා කියල දිව්වා බන් එවේලේත් :angry::angry: )

දැන් මොකක්ද කියපන් මන් කරන්නේ :confused::confused::confused: මාත් පොඩ්ඩක් shy.. but මන් ඒකිගෙන් කෙලින්ම ඇහුව :( හැම වෙලේම කතා කරන්න ට්‍රයි කරා .. එකී හිනා වෙලා ලජ්ජාවෙන් වගේ දුවනවනේ බන්

(එයා තාම school යනවා A/L 1st year... phone නම් යුස් කරන්නේ නෑ:no::no:.. )
 
Last edited:
  • Like
Reactions: **cut and Dotex

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    හම්මෝ ආතල් මට මැවිලා පෙනුණා ඒකි හී ගාලා දුවලා යනවා :lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    LoveMarathon-768x512.jpg
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    හිනාවෙලා දුවනවා...:D
    උබත් හිනාවෙවී පස්සෙන් දුවපන්..දුව දුව කතා කරපන්..දුවන ගමන් ලව් කරපන්..උබට කොහොමත් ඉස්සරහට ඔක්කොම කරගන්න වෙන්නේ දුවන ගමන්..බැදපු දවසේ රැට උබ ඒකිගේ ඇදුම් ගලවපුවම ඒකි හිනාවෙලා ලැජ්ජාවෙන් රූම් එකෙන් එලියට පැනලා දිවුවොත් කොහොමද ආතල් එක..උබත් හෙලුවෙන් එලවපන් පිටිපස්සෙන්...:D:D:D:D..

    ඕකි ඕනි වෙලාවක හිනාවෙලා දුවන එකියක්නේ...ඉතින් ඕනිම වෙලාවක දුවන්න පුලුවන්..උබ පස්සෙන් එලවන්න රෙඩිවෙලා හිටපන්...anytime....:D:D
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP

    (මන් අහපු දවසේ ඒකි අහපු වෙලාවේ පස්සේ කියන්නම් කියල ගෙදර යන්න විනාඩි දෙකක් වගේ තියල මට හා කියල දිව්වා බන් එවේලේත් :angry::angry: )

    /SIZE]

    උඹ talk කරන්නේ "දුවන ළමයා"ව ද?:baffled:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,804
    1
    9,690
    113
    colombo
    ඒකිට දුවන්න දීලා බලන් ඉන්න එපා උඹත් දුවපන් ඒ පස්සෙන් කතා කර කර, ටික දවසක් යනකොට ඒකිට තේරෙයි කොච්චර දිව්වත් කරුමේ පස්සෙන් එනව කියලා
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    මචන්ලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා

    මන් කෙල්ලෙක්ගෙන් කැමතිද ඇහුව .. එකී අපේ නන්ගිලයි ක්ලාස් වල කෙල්ලෙක් ;) එයා මට එක පාරින්ම එදාම හා කිව්වා .. ඉට පස්සේ මන් පොඩි වැඩ වගයකට කොලබ ඇවිත් සතියකට වගේ පස්සේ තමයි මෙහෙට ආවේ... ඇවිත් 1st time හම්බු උනා එයාව :oo::oo:

    කොහොමහරි එදා කතා කරා ටිකක් .. හැබැයි දුව දුව තමයි කතා කරේ ඔව් එයා ලැජ්ජයි :( ...

    දැන් මචං මේකයි සීන්.. එකී ගොඩක් ලැජ්ජයි.. මන් දැක්කම හොදට හිනා වෙලා :D:D දුවනවා.. ඉස්සර අපේ ගෙදර ආව නංගි එක්ක.. දැන් එනවා අඩුයි මන් නිසා... පෙරේද එයා බස් stand එකේ හිටිය. මන් ඉන්නවා දැකල හිනා වෙලා දුවනව බන් ඒකි :frown::frown::frown:

    (මන් අහපු දවසේ ඒකි අහපු වෙලාවේ පස්සේ කියන්නම් කියල ගෙදර යන්න විනාඩි දෙකක් වගේ තියල මට හා කියල දිව්වා බන් එවේලේත් :angry::angry: )

    දැන් මොකක්ද කියපන් මන් කරන්නේ :confused::confused::confused: මාත් පොඩ්ඩක් shy.. but මන් ඒකිගෙන් කෙලින්ම ඇහුව :( හැම වෙලේම කතා කරන්න ට්‍රයි කරා .. එකී හිනා වෙලා ලජ්ජාවෙන් වගේ දුවනවනේ බන්

    (එයා තාම school යනවා A/L 1st year... phone නම් යුස් කරන්නේ නෑ:no::no:.. )

    let her study fucktard. don't waste her future with your moronic fantasies
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    let her study fucktard. don't waste her future with your moronic fantasies

    උබට ඉරිසියිද බන් ඌ ගැන ? යකෝ එකී A/L .. මේ ලංකාවේ a/L කරන කෙල්ලේක් එක්ක යාලු දැන් මු විතරද ? :angry::angry::angry::angry:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    උබට ඉරිසියිද බන් ඌ ගැන ? යකෝ එකී A/L .. මේ ලංකාවේ a/L කරන කෙල්ලේක් එක්ක යාලු දැන් මු විතරද ? :angry::angry::angry::angry:

    irisiya karanne mata gaanu nathi nissada? ane utto, tho mama ganna danna tharam thamaa oya

    igena ganna kaale igena ganin amathara distractions daaganne nathuwa.

    lankawe jiwath wenawa nam dana ganna ona A/L thama lankawe thiyana wada gathma wibage. eka anaa gaththoth iwarayi. Lankawe education system & sociaty eke hatiyata A/L ana gaththoth idiriya hari amaruyi.

    finish A/L first, then love. it's not like she is da last human female in da world.

    First Things First
     
    • Like
    Reactions: sika2

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    let her study fucktard. don't waste her future with your moronic fantasies

    Agreed. Meanwhile උඹට පුලුවන් ඒන අවුරුද්ෙද මැරතන් ඒකට දුවන්නත්