wigo කාර් එක කොහොමද

gurulugomi

Well-known member
  • wigo කාර් එක කොහොමද

    මේ අලුත් කාර් එක ගැන දන්න කෙනෙක් විස්තර කියනවද?

    ලක්ශ 34ක් කියල කොමෙන්ට්ස් දැක්ක. ඒ ඔටෝ එකද මැනුවල් එකද?
     

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    මේ අලුත් කාර් එක ගැන දන්න කෙනෙක් විස්තර කියනවද?

    ලක්ශ 34ක් කියල කොමෙන්ට්ස් දැක්ක. ඒ ඔටෝ එකද මැනුවල් එකද?

    Auto
    34.75 with free registration and 3 free service

    sports model eka 37+
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Made in Indonesia
    Toyota Agya,Perodua Axia,Daihatsu Ayla kiyanneth mekama thamai
    mekata wada picanto eke option wadi
     

    gayan727

    Member
    Sep 17, 2008
    113
    2
    0
    කියන ගණන් වලට ගන්න බැරි වෙයි.
     
    Last edited: