අහන එකක් තේරෙන්න අහපන්කෝ..
හොඳ නරකක් කියන්න බැහැ නිකන්ම..ඔය "හොඳ" කියන එක මිල පරාසය,තම තමන්ගේ කැමැත්ත,පාවිච්චි කරන විදිය,පාවිච්චි කරන රට,මොන වගේ දෙවල්වලටද පාවිච්චි කරන්නේ වගේ සාධක ගොඩක් මත රඳා පවතිනවා..
ඒ නිසා, උඹ කරන්න බලාපොරොත්තු වෙන වැඩයි, උඹට දරාගන්න පුළුවන් මිල පරාසයයි,Hard Use කරනවද...