1. pranathlcp

    Univercity යන්න උදව්

    මොකක්ද stream එක? Rajarata ICT වගේ පුළුවන් වෙයි..
  2. pranathlcp

    I5 6200U Lap Ram Upgrade

    CPU එක සපෝර්ට් කර පලියට ලැප් එක සපෝර්ට් කියන්න බැහැ :no:
  3. pranathlcp

    I5 6200U Lap Ram Upgrade

    DDR3 නම් ඉතින් 204 Pins වෙන්න ඕනේ බන්..CPU-Z වගේ software එකක් දාල හෝ එහෙම නැත්තන් Command Prompt එකේ wmic කියල ගහල එන්ටෙර් කරලා, ඊලගට memorychip කියල ගහපන්..පස්සේ එනවා විස්තර ටිකක්..එකෙන් Configured Clock Speed, Manufacturer,Part Number වගේ විස්තර ටික බලලා Google Search කරලා ඕනේ නම් බලන්න...
  4. pranathlcp

    Xiaomi use karana aya poddak warella.

    :lol::lol::lol:
  5. pranathlcp

    I5 6200U Lap Ram Upgrade

    මේ කැම්පස් ඔෆර් එකෙන් දුන්න එක නේද? :eek: මගේ එකත් කැම්පස් ඔෆර් තමයි, හැබැයි Acer එක..මගේ කෙල්ලගේ එක නම් ඔය ASUS එක..
  6. pranathlcp

    Xiaomi use karana aya poddak warella.

    උඹ එළකිරි ආවද? :lol: අන්න මම උඹ ගැන කිව්වා උඹේ සීනියර් බැච් එකේ එකෙක්ට :baffled:
  7. pranathlcp

    I5 6200U Lap Ram Upgrade

    DDR3L එකේ එන්නේ 204 Pins නේද? DDR4 SODIMM වල එන්නේ 260 Pins.. මගේ තියෙන්නෙත් Core i5 6200U එකක් තමයි..හැබැයි මේකේ board එක සපෝර්ට් කරන්නේ DDR4 (260 Pins)..Processor එකත් DDR4 2133 MHz supported කියල ඉන්ටෙල් සයිට් එකේ තිබුනා..Motherboard එකේ සපෝර්ට් එකත් ඕනේ ඇති DDR4 වෙන්න නම්..උඹේ දැන් තියෙන...
  8. pranathlcp

    අනුරාධපුර යන AC bus route

    දවල් 12 ට වගේ අනුරාධපුරෙන් නැග්ගොත් නම් පැය 4න් එන්න අමාරුයි :) අනිත් වෙලාවල්වලට නම් පැය 4න් හතරහමාරෙන් වගේ එනවනේ :yes:
  9. pranathlcp

    ආහ්හ් එල මචන් මම ඔය බස් එක ගැන දන්නවා..Thanks :) මේ ඕක ඉරිදට වැඩ නැද්ද බන්?

    ආහ්හ් එල මචන් මම ඔය බස් එක ගැන දන්නවා..Thanks :) මේ ඕක ඉරිදට වැඩ නැද්ද බන්?
  10. pranathlcp

    අනුරාධපුර යන AC bus route

    දැන් නැහැ බන් දැයට කිරුල කියලා එකක්..උඹ යන්න ඇත්තේ මේ ආණ්ඩුව එන්න කලින් වෙන්න ඇති..මොකද මේ ආණ්ඩුව ආවට පස්සේ දැයට කිරුල කියන එක උත්තර දේවි කියල වෙනස් වුනා :P දැන් උත්තර දෙවි එක තියෙන්නේ උදේ 11.50 ට..උත්තර දෙවි එක යන්නෙත් කන්කසන්තුරේද කොහෙද.. ගම්පහ, පොල්ගහවෙල,කුරුනෑගල,මහව,ගල්ගමුව,අනුරාධපුර තමයි...
  11. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    Headphone එකෙන් ඇහෙන සද්දේ අඩු ඒකට මුකුත් solutions හම්බුනේ නැද්ද? :( අනික Swipe Left/Right එකේදී Swipe Up/Down වෙන ප්‍රශ්නයක් උඹට නැද්ද? Notifications අයින් කරන්න එහෙම හරියටම precisely swipe right කරන්න ඕනේ.. :confused:
  12. pranathlcp

    අනුරාධපුර යන AC bus route

    උඹ මේ කියලා තියෙන්නේ අවුරුදු ගානකට කලින් ටයිම් ටේබල් එකක්ද කොහෙද බන්..හැම සතියෙම අනුරාධපුර-කොළඹ, කොළඹ-අනුරාධපුර ට්‍රේන් එකේ යන එන මම මේ ටයිම් වලට නම් ට්‍රේන් දැකලා නැහැ :baffled: උඹ 6.50 කියන්න ඇත්තේ 6.17 ට තියෙන (කලින් තිබුනේ 6.35 ට) යාල්දේවි එක ගැන.. හවස 4.15 ට වවුනියාවෙන් එන ට්‍රේන් එකක්...
  13. pranathlcp

    මචන් අර 87 පාරේ අනුරාධපුරයට යන DSG AC බස් එක කීයටද තියෙන්නේ කොටුවෙන්? එහෙන් එන එක කීයටද තියෙන්නේ?

    මචන් අර 87 පාරේ අනුරාධපුරයට යන DSG AC බස් එක කීයටද තියෙන්නේ කොටුවෙන්? එහෙන් එන එක කීයටද තියෙන්නේ?
  14. pranathlcp

    අනුරාධපුර යන AC bus route

    මම නම් recommend කරන්නේ train එකේ යන එකම තමයි..ඇඟට අමාරුත් නැහැ risk එකකුත් නැහැ.. Colombo to Anuradhapura Trains උදේ 5.45 ට තියෙනවා AC Train එක..ටිකට් කලින් බුක් කරන්න ඕනේ, 9.15 වෙනකොට අනුරාධපුරේ..ටිකට් එකක් රු.1000 ක් වෙනවා.. ඊළඟට මේ ගිය සතියෙත් උදේ 6.35 ට කොටුවෙන් පිටත් වුන යාල්දේවි එක...
  15. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    Nillkin Frosted Case ekada me?
  16. pranathlcp

    අනුරාධපුර යන AC bus route

    mama dan me anuradhapura yana AC bus ekaka inne..gihin reply ekak dannam
  17. pranathlcp

    Fiverr සිඞහළු

    අඩේ දෙන්නටම එක වගේ නේ වෙලා තියෙන්නේ.. මටත් දෙසැම්බර් තිබුනේ පරණ එකෙක්ගෙන් එකකුයි අලුත් එකකුයි වගේ මතක.. ජනවාරිත් එහෙමයි.. CS ඇහුවත් වැඩක් නැහැ බන්..උන්ගෙ ලොකු ලයින් බලන්න ඕනේ.. :( ආපහු නම් ජීවිතේට දාන්නේ නැහැ vacation mode..මගේ මාසෙකට වඩා පොඩ්ඩක් වැඩිපුර තිබුනා vacation.. දැන් මන් බැලුව..අද...
  18. pranathlcp

    Fiverr සිඞහළු

    අපිට ගොඩ ඒමක් නැහැ වගේද බන් ? :( කලින් ආපු ඔර්ඩර් නුත් මේ repeating buyers ලාගෙන් ආපුවා..අලුත්ම බයර්ස්ලාගෙන් ආවේ ඔර්ඩර් දෙකයි.. අපරාදේ exam එකත් එක්කත් යකා නගිනවා මේ වගේ වෙලාවට..exam නිසානේ vacation දැම්මේ :(
  19. pranathlcp

    Fiverr සිඞහළු

    ඩොලර් එක බස්සද? දන්නෙත් නැහැ බන් :baffled:
  20. pranathlcp

    Fiverr සිඞහළු

    මම කරන්නේ Web Design නෙමෙයි මචන්..වෙන Design scene එකක්.. :( මගේ niche එකෙන් orders නැහැ..Last Delivery: 24 Days Ago :( :( ගිය අවුරුද්දේ නොවැම්බර් වෙනකන් නියමෙටම තිබුනා ඔර්ඩර්ස්..පස්සේ Vacation Mode දැම්ම මාසයක් විතර..ඊට පස්සේ ඔර්ඩර් තුනක් වගේ ආව ගිය මාසේ..එච්චරයි :( දැන් impressions තියෙන්නෙත්...

    No contents