ටක් ගානව .... ටික් ගානව .....
ටිකක් කනව..... දොරවහනව....
හුණු කිල්ලොටයක් අරගෙන...
සීයා බුලත්විට කොටනව...
එළ එළ කොටල ඉවර වුණා ම සිංදුව නවතියිනෙ.
ටක් ගානව .... ටික් ගානව .....
ටිකක් කනව..... දොරවහනව....
හුණු කිල්ලොටයක් අරගෙන...
සීයා බුලත්විට කොටනව...
මොනා වෙන්න ද ඉතින් දේශපාලන නාටකවල ඕවර් ඇක්ටින් සමඟ ඩොලරය හා කොටස් වෙළඳපොලේ ඉහලයෑම් පෙන්නුම් කරනව![]()
මොනා වෙන්න ද ඉතින් දේශපාලන නාටකවල ඕවර් ඇක්ටින් සමඟ ඩොලරය හා කොටස් වෙළඳපොලේ ඉහලයෑම් පෙන්නුම් කරනව![]()

ත්රෙඩ් එක sticky කරලා
ත්රෙඩ් එක හොයාගන්න බැරිද? එන්න ඇතුලට අපි හොයලා දෙන්නම්
https://www.elakiri.com/forum/showthread.php?t=1872026
මොකට ද කලකිරෙන්නෙ?

කොපි පේස්ට් කරන එක හැමතිස්සෙ ම කළා ම තේරුමක් නෑ 
වහිනව වහිනව ඉවරයක් නෑ....

ත්රෙඩ් එක sticky කරලා
ත්රෙඩ් එක හොයාගන්න බැරිද? එන්න ඇතුලට අපි හොයලා දෙන්නම්
https://www.elakiri.com/forum/showthread.php?t=1872026
කොපි පේස්ට් කරන එක හැමතිස්සෙ ම කළා ම තේරුමක් නෑ
![]()

මොකෝ... කෝ ඔයාගෙ අක්ක පේන්න නැත්තෙ අසනීපයක්වත්ද...?