1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙම ගියානම් එක දෙයක් ෂුවර්. අනිවාර්යයෙන් හැමෝ ම බලනව. :rofl::rofl:
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rolleyes: දලඹු ත්‍රේඩ් එකක්?
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: බෝතලේ හින්ද සූට් එක වැටිල. නැත්තම් ඉතින් ඒකත් නෑ.
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: එකිනෙකාට අනුව වෙනස්. අනික් එත තමයි සමහරුන්ට ගැලපෙන ඇඳුම් හා නොගැලපෙන ඇඳුම් තියෙනවනෙ.
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙම නෙමෙයි කිවුවෙ. මඟුල් ගෙදරක වගේ ගියා ම කොහොමත් ඇඳුම ගැනනෙ වැඩිය කට්ටිය හොයන්නෙ. මනමාලිගෙ මනමාලයගෙ ඇඳුමෙ ඉඳල.
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rolleyes: එහෙනම් ඉතින් වෙන මොකක් හරි විහිලු වැඩසටනක් වෙනන ඇති
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: අයියෝ එහෙමත් සිද්ධියක් ද? ඇඳුමක් ඇඳගෙන යන්න ඇතිනෙ මොනා වුනත්?
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ගැහැණු ළමයි බැල්ම හෙලන ඇඳුමක් තෝරගෙන ගියා ද? :P
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒ මයික් එකට ගණන් කරන්න උගන්නව. පොඩ්ඩක් වෙලා ගියා ම තමයි මතක් වෙන්නෙ AI නෑ කියල.
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහ ඒකනෙ. මේ ජයංග මහතත් දේශපාලකයින් වගේ තමයි
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ. වෙඩින් එකට ගිහින් ඇවිත් වගේ
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එයාගෙ පරණ යාලුවෙක් වෙන්න ඇති ජසිටින් කියන්නෙ :rofl:
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: හැමෝ ම කොපි පේස්ට් කරන්න ‍ගත්තොත් ජීටි අයියට කෙන්ති ගිහින් මේක වහල දායි :rofl:
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නෑ එහෙම කෙනෙක් නෙමෙයි මයික් හඳුන්වා දුන්නෙ. වෙන කවුරු හරි :rolleyes:
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයාගෙ එහෙම වැඩිවුණේ නැද්ද? එනෙම් වෙන්නෙ නැතුව ඇති :rolleyes:
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පෝස්ට් කියවන කොට පේන්නෙ.
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කොපි පේස්ට් කරන්න එපා :rofl:
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙම වාසියක් නෑ මං හිතන්නෙ. 25000 වගේ වැඩි වෙනකොටනම් ඉතින් මං හිතන්නෙ රෙප් පවර් එක 1 වැඩි වෙනව ද කොහෙද. :rolleyes: ඒකත් ෂුවර් නෑ
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :shocked::shocked: අහ එහෙනම් කියන්න තිබුණෙ 2000 වත් දාල ද දන්නෙ නෑ කියල. අපාරාදෙ
  20. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැන්නම් ටයිප් කරනව කියල පේනව බලන අයටත්:D

    No contents