1. S

    ඇමරිකාව පිරිහෙයි. ඩොලරය බිඳ වැටෙයි.. හැබැයි අද හෙට නෙමෙයි

    උබ මොන ලෝකේද ඉන්නේ? ඇමරිකාව පිරිහිලා ඉවරයි ඩොලර් එක් කොට උඩ දුවන්නේ. දැන් අවුරුදු විස්සක් විතර
  2. S

    මෙහෙමත් යුද්ධ

  3. S

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    කවුද බන් මේ නිව්ස් ලියන ගොන්නු. යුරල් තියෙන්නේ රුසියාව මැද. එතකොට රුසියාවේ ද යුද්දේ. පුටින්ට බංකර් අස්සේ රිංගන්න. අනිත් යුරෝපා යුනියන් ඒකට යුධ යානා දෙන්න බැහැ. ඒකට එක යුධ යානාවක් වත් අයිති නැහෑ. පුළුවන් වෙන රටවල් වලට විකුණන්න අවසර දෙන එක විතරයි.
  4. S

    රුසියාව යුක්රේනෙට ගහන්නේම නෑ කියපු සෙට් එකක් හිටිය නේද මේකේ?

    ඕකට හේතුවක් තිබ්බේ නැහැ බන්. යුක්රේනේ හේතුවක් හදලා දුන්නා. උන් ඩොනබාස් වලට කලා ලයිව් වතුර කැපුවා. ශෙල් ගැහුවා. අන්තිමට ඇමරිකාව එක්ක එකතු වෙලා සම්බාධක දැම්මා. දැන් රුසියාවට නැතිවෙන්න දෙයක් නැහැ. අනික ලබන ශ්‍රීත ඝෘතුව වෙනකොට යුරෝපයේ වැද වැටෙනවා. ඔන්න ඔහේ ගහලා දැම්මා.
  5. S

    මචන්ලා...මේ රුසියානු ජෙප්පෝ නම් සාප

    ඔව් ගොඩක්ම බයියෝ. මට මතකයි මංගල බයියා චන්ද්‍රිකා බයි ආන්ටි එහෙම සුදු නෙළුම් උස්සන් ගියා. තව රනිල් බයියා එයාගේ සෙට් එක එහෙම ලොකුවට වැඩ කලා.
  6. S

    රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේන හමුදාව පලමු දිනයේදීම ඇඳුම් උනා දමා පලා යයි!

    පෝලිම් නම් හැමදාම තියනවා. දැන් අවුරුදු හතක් තිස්සේ අඩු වැඩිේන් තිබ්බා නේ. ඒ වගේම මෙහෙම යුද්ධ
  7. S

    Chinese Military Jets Entered TAIWAN 🔴 BREAKING

    Taiwan is not a country. So they haven't got their airspace area. But most likely Chinese aircrafts were entering Taiwanese air space for manure the air crafts. They not goin to over Taiwan.
  8. S

    පුටිමෝ මෙන්න උබෙ කොම්ලො යටත් වෙනෝ

    Z කියන්නේ z front එක බන්. එහෙම v front කියලා ගහපු වත් තිබ්බා. ඔතන කවුරු අත්හැරියද කියන්න බැහැ. මොකද ඔක්කෝම එකම වාහාන දෙපැත්තම පාවිච්චි කරන්නේ රුසියන් එව්වා අවුත් හැබයි ඒත් පෙනුම එකයි.
  9. S

    පුටිමෝ මෙන්න උබෙ කොම්ලො යටත් වෙනෝ

    පුටින් පිස්සා. එතකොට ඔය යුක්රේන් කාරයින්ට කලින් ඩොනබාසි වලට ගහද්දි එහෙ හිටපු පොඩි උන් පෙනුනේ නැහැ. ක්‍රිමියාවට වතුර නතර කරන කොට පොඩි උන් පෙනුනේ නැහැ. මේක ගොඩින් බේරගන්න තිබ්බා.දැන් ඉල්ලගෙන පරිප්පුව කාලා තියෙන්නේ.
  10. S

    පුටිමෝ මෙන්න උබෙ කොම්ලො යටත් වෙනෝ

    උබට පිස්සුද? රුසියාව යුද්දේ කට ආවොත් මුලින්ම එන පාර ඔය පටන් එක හරහා තියෙන්නේ. කිලෝමීටර් එකසිය පනහකි බෙලරූස් වල ඉදන්ම කියෙව් වලට. ඒක හින්දා ඔය පැත්තේ ආරක්ෂාව අනිවාර්යෙන්ම තද කරන්න ඕනේ. යුද්ධේ එක දවසින් පටන් ගත්තා නෙමේ නේ. යුක්රේනය ඉල්ලාවී කාපු යුද්ධයක් නේ. ඒක හින්දා අනිවාර්ය යෙන්ම සම්පූර්ණ බල ඇණි...
  11. S

    පුටිමෝ මෙන්න උබෙ කොම්ලො යටත් වෙනෝ

    චර්නොබිල් කියන්නේ ප්‍රධාන මර්මස්ථානයක්. සෝවියට් කලේ හදපු base ගොඩක් තියනවා. අනිවාර්යයෙන්ම ලොකු හමුදාවක් හදවලා තියන්න ඇති. අනික දැන් හිම නැහැ යුක්රේනේ.
  12. S

    Russia troops fight for taking Chernobyl. #BREAKING

    කිලොමීටර් 150යි බන් තියෙන්නේ ඒකෙනුත් වැඩි හරියක් චර්නොබිල් zone එක
  13. S

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    මුල් එකනම් ඇත්ත. ආරක්ෂක ඇමති කියනවා සටන් කරන්න කැමති නම් ආයුධ දෙනවා කියලා.
  14. S

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    CNN කියනවා රුසියානු ගුවන් සංක්‍රමික භට කණ්ඩායම් ඇන්ටනොව් ගුවන් තොටුපළ අල්ලගෙන කියලා. වීඩියෝ එකේ පෙන්නනවා රුසියානු හමුදාව යුක්රේන හමුදා එක්ක සටනකින් පස්සෙ ගුවන් තොටුපල ඇතුලට යනවා. අණදෙන නිලධාරියා එක්ක පවා මාධ්‍යවේදියා කතා කලා කියනවා.හැබයි නියම professional විදිහට වැඩ කරනවා. ඇන්ටනොව් ගුවන් තොටුපළේ...
  15. S

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    චර්නොබිල් ඉදලා කියෙව් වලට කිලෝමීටර් සීයයි. බඩු හරි වගේ.
  16. S

    Russia troops fight for taking Chernobyl. #BREAKING

    The main reason that Ukraine want to keep charnobyl is if it's lost there is only 100km to kiyew.
  17. S

    Russia troops fight for taking Chernobyl. #BREAKING

    කොහොමත් ඕක අල්ලගන්න එක තමා හොඳ. යුක්රේන් කාරයෝ අතේ තිබ්බෝත් උන් ඕක පුපරවන්න පුළුවන්.

    No contents