1. S

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    Nasa ඒකට funds නැතුව ඉන්නේ ISs 2024පස්සේ දුවවන්න. උන් කොහේ roscosmos කපන්නද? අනික චීන්නුන්ට කොයින් වෙන්න කියලා රුසියාව කිය කිය ඉන්නේ.
  2. S

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    Lunacord missions යැව්වේ මරියානා අගාදෙටභවෙන්න ඇති මයේ හිතේ එහෙනම්. නාසා විතරක් නෙමෙයි roscosmos science Module දෙකකට වඩා තියනවා ISS. අළුත් science Module එකයි docking station එකයි රුසියාව ගිය අවුරුද්දේ යැව්වා. තාම commission කරලාවත් නැහැ. එහෙම තියෙද්දී මොන එකකටද රුසියාව ISS අත්අරින්නේ. ISS base...
  3. S

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    යුක්රේන් කාරයෝ russian landing ship 1kata ගහපු එක නේද? මම දැක්කා යුක්‍රෙන් ලොක්කේක්ම Twitter ඒකේ දාලා තියනවා.
  4. S

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    මොකෙක්ද බන් උබ? කියන්නේ බෙලරූස් කියලා. පලකෝ aviation museum එකකට roscosmos project ටිකක් බලන්න. හදට මුලින්ම රොකට් යැව්වේ උන් සිකුරු ගවේෂණය තනිකර උන්. Space stations development and ISS planing උන්. ISS orbital control උන්. අනික මේ ඇමරිකන් නිවුස් ඒජන්සි වලින් මවන බොරු තොරතුරු උඩට ගේන්නේ. අඩුම...
  5. S

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    උබ රුසියාව ගැන නම් මුකුත් නොදන්න බව පේනවා උඩ ටිකෙන්. මස්ක් කාර්යාංශ පුම්බන හැටියෙන්. රුසියන් කන්වොයි දාලා ගිය වීඩියෝවලට තිබ්බේ ඔක්කොම ගහලා කුඩු කරපුවා. හැබයි එකක් වත් reputable source නෙමේ. ඒවා අල්ල ගත්තාක් ඕනේ නම් උණ්ඩ ටික පාවිච්චි කරන්න පුළුවන් වෙයි. අනෙක්වා මාස ගානක් කෑල්ලේන් කෑල්ල ගලවලා...
  6. S

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    Defence කරන එක ලේසියි. අනික වැඩි හරියක් defenceකරන්නේ NATO එකෙන් දුන්න anti-tank manpad වලින්. හැබයි පේන විදිහට එච්චර effectඑකක් නැහැ. රුසියාව සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්නේ නැහැ. ඒක TU160 TU95 TU 22M එකක් පාවිච්චි කලාද? Grad වලින් නගර කුඩු වෙන්න ගැහුවද? ඒවා කලානම් ඔය යුක්‍රේනකාරයෝ යටත් වෙන්නේ...
  7. S

    Chinese Military Jets Entered TAIWAN 🔴 BREAKING

    චීනේ චීනයේ ම කොටසක් තමුන්ට අවනත නැතුව වැඩකරන හින්දා අල්ල ගන්න හදනවා. රටක් වෙන්න UN එකෙන් පිළිගන්න ඕනේ. නැතුව මොකේකුටවත් මුකුත් කරන්න බැහැ. ජාත්‍යන්තර නීතියට අනුව තායිවානයේ ස්වාධීන මුහුදු කලාපයක් වත් ගුවන් කලාපයක් වත් නැහැ. ඒක නම් කල නම් පල දීමක්. Republic of China වලට UN Security council seat...
  8. S

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    මොන හමුදා පුහුණුවක් වත් නැහැ බන්. Ak එකකුයි උණ්ඩ ටිකකුයි දුන්නා ඉස්සරහට යැව්වා. උබ කොයි ලෝකෙක ජීවත් වෙනවාද දන්නේ නැහැ. යුක්රේන් ආමි එකට ඔය කියන දේ කරන්න බැහැ. උන්ට දැනුම නැහැ. වෙලාව නැහැ. පහසුකම් නැහැ. අනික ඔය ඔක්කෝම අත් ඇරියයි කියන යුද්ධ ටැංකි තියෙන්නේ front එකෙන් පිටිපස්සේ. ඒවායේ උන්ට යුද්ධ...
  9. S

    Chinese Military Jets Entered TAIWAN 🔴 BREAKING

    Sorry bro. But truth is Taiwan is not recognised recognised as a country. Only small Island nation is the only country that recognised Taiwan as country. Not even USA recognised it. So it hasn't right to have any of things that country's get.
  10. S

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    https://www.airlive.net/breaking-new-satellite-image-of-gostomel-airport-shows-the-tail-of-the-antonov-an-225-mryia-is-intact/ Little bit of good news. But who knows.
  11. S

    කීව්හි අවතාරය මිය යයි. 😢🙏

    අංක එක. එහෙම එකෙක් නැහැ. අංක දෙක. රුසියාව තාම කියෙව් වලට ඇතුළු වෙලා නැහැ. අංක තුන. S400 කියන්නේ long range air defence system එකක්. සෙට් කරන්න විතරක් පැය ගානක් යනවා. අනික ඒක front ඒකට ගේන්නේ නැහැ. වටිනාකම් වැඩී. Buk panziar තියෙන්නේ ඒකට. අංක හතර. පූටින්ට තාම ඒක වෙලා නැතෙයි ආක්‍රමණයේ පටන් ගන්න...
  12. S

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    ඔතන අමුතු කතාන්දරයක් තියෙන්නේ. අප්‍රිකානු රටකින් ගේන කුලී හමුදාවක් කොකේෂියානු රටක් නායකයා මරන්න දාන්න. අමු ගොනෙක් වෙන්න ඕනේ. කිසිම ප්‍රායෝගිකත්වය ක් නැහැ පෑලැන් ඒකේ. රුසියාවට රුසියන් ස්පාටන්ස් වීම් එකක් බස්සලා ලස්සනට කරන්න පුළුවන්. SpetsnaZ ලා ගැන කියන්න ඕනේ නැහැනේ. සීල් ටීම් 6 වගේ තමා. අනිත්...
  13. S

    නේටෝව යුක්‍රේනෙ බිල්ලට දුන්න වගේ

    රුසියා ජෝර්ජියා සත් දින යුද්දේ බලපන්.එකේත් අනූනමයෙන් තනා ජෝර්ජියානා ජනාධිපති බේරුනේ.
  14. S

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    යකෝ අච්චර ගානක් මරපු KGB ඒකේ උන් දහිටියේ රුසියාවේ නෙමේද මේ පිටින් ගේන්න. ලංකාවේ නිවුස් ඩිවිශන් නම් ඉතින් කියලා වැඩක් නැහැ. ටෝක් දෙන්නේ උන් තරම් වැඩ්ඩෝ නැහැ වගේ පැයක් නෙට් ඩවුන් උනෝත් ගහන්න නිවුසුත් නැහැ.
  15. S

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    මොකටද චර්නොබිල් වලට මුකුත් කරන්නේ. තව මාස දහයකින් ඔය යුරෝපේම දන ගාගෙන එන්න වෙන්නේ රුසියාව දෙපා මුලට.
  16. S

    ඉල්ලන් කෑම

  17. S

    ඇමරිකාව පිරිහෙයි. ඩොලරය බිඳ වැටෙයි.. හැබැයි අද හෙට නෙමෙයි

    හරකෝ ඌ වීඩියෝ කරලා දානවා ඒ පැතිවල තත්වේ. ලෝකේ වැඩිම අපරාධ තියන පැති. ඇමරිකාවේ. තෝ මේ කොහෙවත් යන පැතුමෙක් ඇහෙන් දැක්කා වගේ කියන පංච මෙතන ශෙයා කරනවා. රටේ ලෝකේ තොරතුරු ගැන දැනුවත් වෙයන් රයිට් වඩා.
  18. S

    ඇමරිකාව පිරිහෙයි. ඩොලරය බිඳ වැටෙයි.. හැබැයි අද හෙට නෙමෙයි

    හොයලා බලපන්. ඔබත් හරියට පැතුමා වගේ එක්කෝ මොකක් හරි ට්‍රාන්සලේට් කරනවා. ඔය නෙට් ඉන්න ටිකේ හොයලා බලපන් YouTube වෙනම චැනල් තියනවා.
  19. S

    ඇමරිකාව පිරිහෙයි. ඩොලරය බිඳ වැටෙයි.. හැබැයි අද හෙට නෙමෙයි

    ඔය ගොන් පැතුමා පස්සේ නොගිහින් හොයලා බලපන්. ඇමරිකන් ඩ්‍රීම් ඒකට මොකද උනේ කියලා. සමහර පැතිවල තුන්වෙනි ලෝකේටත් අන්තයි පහසුකම්. මන්දපෝෂණය දුප්පත්කම වගේ එව්වා බලපන් කොහොමද කියලා.
  20. S

    රුසියානුවන් ලොව විශාලතම ගුවන් යානය යුක්‍රේනයේදී වනසයි

    Not russians in the first attack it's hanger is not harmed. But after Ukraine shelling it is destroyed.

    No contents