1. 50KG

    Firefox ඕපන් වෙන්නේ නැහැ

    එහෙම error එකක් එන්නේ නැහැ. Firefox බ්‍රවුසර් එක ඕපන් වෙන්නේ නැහැ. ඔපෙන් වෙන්නේ නැතුව බැකප් කරන්න ක්‍රමයක් තියනවා ද ?
  2. 50KG

    Firefox ඕපන් වෙන්නේ නැහැ

    Firefox ඕපන් වෙන්නේ නැහැ Firefox ඕපන් වෙන්නේ නැහැ නේ . කොහොමද මේක හදා ගන්න. ආයෙත් අන් ඉන්ස්ටෝල් කරලා රි ඉන්ස්ටෝල් කරන්න බැහැ. Bookmarks වලට කෙල වෙනවා.
  3. 50KG

    රුසියන්

    උපදිනකොට කිසිම දෙකට ඇල්මක් ගති බවක් දක්වන්නේ නැහැ . උපන්නට පසුව තමයි ඕනෑම කෙනෙක් යම් දෙයකට කැමති වෙන්නේ. උද හරණ තමන් කැමතිම අහර වර්ගය වගේ දේවල්. දේශපාලන මැති මතාන්තර. තමන් අදහන ආගම ධර්මය සහ අනෙකුත් ලැදි දේවල්. ඇමරිකාවට හෝ වෙනයම් රටකට ඇති විශේෂ ගැති බවක් නැහැ. ඇමරිකාවේ හෝ වෙනත් රටක වැරදි දේ නම්...
  4. 50KG

    රුසියන්

    උන්ගෙන් ඇස්බැස්ටස් ගන්නේ නැති උන ගමන් උන් අපිට කෙලිනවා.
  5. 50KG

    රුසියන්

    ඔන්න රුසියන් කාරයින්ව මහා ලොකුවට ඔළුව උඩ තියන් හිටියට එකසිය ගානට අරින්නයි යන්නේ. කිසි ප්‍රතිපත්තියක් නැති කෘර රටක් ලංකර ගැනීමේ විපාකය.
  6. 50KG

    බොඩි

    ඔබතුමාට ගැලපෙන තොප්පියක් පැළඳ ගත්තට වරදක් නැහැ.
  7. 50KG

    බොඩි

    මේ චායාරූපයේ බොඩි ලැංවේජ් දෙස බලන්න. දෑස් වල හීනමානය වැනි තත්වයක් දක්නට ඇත්තේ කාගේද ?
  8. 50KG

    මිනිසුන්ව මානසිකවත්, ශාරීරිකවත් අපමණ වධය

    හිට්ලර්ගේ නාසි පර්යේෂණ දැඩි අමානුෂික ආකාරයෙන් තමයි සිදු කලේ. නමුත් අද වෙනකොට නවීන වෛද්‍ය විද්‍යාවේ ගොඩක් සොයාගැනීම් ඔහුගේ කෘර පර්යේෂණ වල ප්‍රතිපල විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ.
  9. 50KG

    රංජීට්_සිං

  10. 50KG

    Halloo

  11. 50KG

    deep web

  12. 50KG

    Hi

    Hi
  13. 50KG

    වැස්ස

  14. 50KG

    London Transit VISA

    Sure da.
  15. 50KG

    London Transit VISA

    London Transit VISA ඕනෙද 16hours වලට
  16. 50KG

    DDR3 RAM

    :shocked::shocked:
  17. 50KG

    DDR3 RAM

    මම PM එකක් දාල ඇති.
  18. 50KG

    DDR3 RAM

    Desktop DDR3 4GB 1333 RAM එකක් කීයක් වෙයිද .? පාවිච්චි කරපු එකක් උනත් කමක් නැහැ.

    No contents