බොඩි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ

මේ චායාරූපයේ බොඩි ලැංවේජ් දෙස බලන්න. දෑස් වල හීනමානය වැනි තත්වයක් දක්නට ඇත්තේ කාගේද ?

984009_1222275914508391_2180482980796296783_n.jpg
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

මේ චායාරූපයේ බොඩි ලැංවේජ් දෙස බලන්න. දෑස් වල හීනමානය වැනි තත්වයක් දක්නට ඇත්තේ කාගේද ?

984009_1222275914508391_2180482980796296783_n.jpg

මේක බලල හීනමානෙ හොයන්න බෑ උත්තියෙ :lol: අරුං දෙන්න කතාවක් විජේවීර ඒ දිහා බලං ඉන්නෙ :rolleyes: ඕක අනුව ගත්තොත් උගෙ අත් එහෙම හොඳට දිගෑරල විදහගෙන ඉන්නෙ උට හීනමානයක් නෙමේ හෙන ලොක්ක කියල හිතං ඉන්නව කියලයි බොඩි ලැන්ග්වේජ් එකෙං කියන්න වෙන්නෙ :lol:

අනික බොඩිලැන්ග්වේජ් රෙද්දවල් ඔක්කොම ලංකාවෙ මිනිස්සුන්ට හරියන්නෑ. ඕව ගොඩක් ලියලතියෙන්නෙ බටහිර රටවල් වල බටහිර සංස්කෘතියෙ හැදුනු මිනිස්සු ගැන පර්යේශණ කරල. ගොඩක් ඒව ලංකාවෙ සංස්කෘතියෙ හැදුන මිනිස්සුන්ට ආදේශ කරද්දි හෙන අවුල් යනව. :sorry:
 
ඔබතුමාට ගැලපෙන තොප්පියක් පැළඳ ගත්තට වරදක් නැහැ.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය වගේ වටිනා පොටෝ එකක් මඩ ගහන්ඩ යොදා ගන්ඩ එපා...:no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,733
    40,356
    113
    ඌ හොඳින් හෝ නරකින් රට හෙල්ලුවා. ඒ ඌගෙ බොඩිය පෙන්නලා නෙවේ. මොනා උනත් රටට සේවයක් කරන්න තිබ්බ මීටරයක්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔබතුමාට ගැලපෙන තොප්පියක් පැළඳ ගත්තට වරදක් නැහැ.

    තොප්පියක් ගැන නෙමේ යකෝ බොඩි ලැන්ග්වේජ් එක ගැන කිව්වෙ :lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අඩෝ පචෝරිස් පහුගිය ටිකේ දැක්කෙ නැත්තෙ මේ පාර ඇත්තටම සවුත් අප්‍රිකාවත් ගිහින් හිටියද?