1. I

    🔴 BREAKING NEWS 🔴 ජනපතිගේ රාජකාරී ආවරණයට අගමැති රනිල් පත් කෙරේ – කතානායක

    Seems Gota has appointed experienced Batalande Godfather to clear the protest in SL with Three forces and police 🤭 Will Ranil ban Social Media too?? Gota get revenge through Ranil isn't it
  2. I

    අරගල භූමිය අසල පියාසර කරන හෙලිකොප්ටර් යානා

    වැඩ බලන්න කියල ගෝටා රනිලට බාරදුන්නෙ ගෝඩ්ෆාදර් මැර ඩියුටියද
  3. I

    වැඩබලන ජනාධිපති පත් කෙරේ

    වැඩ බලන්න කියල ගෝටා රනිල්ට බාරදුන්නෙ ගෝඩ්ෆාදර් මැර ඩියුටියද ගෝටාබය ජනාදිපතිතුමා අගමැති රනිල්ට තමන් මාලදිවයිනෙන් ආයෙ එන්න රට සුද්ද කරල දෙන්න කියල බාරදීලද?? බටලන්දෙ එක්පීරියන්ස් එක ආයෙ පෙන්නල රට සුද්ද කරල දෙන්න කීවද
  4. I

    නිර්පාක්ෂික සිරස 🔺🔺🔺

    Aragaley assey gema tibbe Sirasa(sajith), vs Ranil. Aragalei pala nelaganna ahaka inna ewun maragannawa.
  5. I

    Isn't Champika the Best Option Now <-- Opinion

    Ranil will take oaths as a new executive president of sri lanka and he has full support from outgoing Rajapaksa regime as plan B. Rajapaksa knows that Ranil will save them anyhow .Seems rajapaksha's last option is making Ranil president as their guardian and flee from SL temporarily.
  6. I

    නංඟිව ස්ටෑන්ඩ් එකට ඇරලෙව්ව

    Camera phone eke battery dawas kiyada
  7. I

    👧 Ruwangi Rathnayaka

    Sahenna loku ellumak ei dan
  8. I

    පුරවැසියෝ ලෙෆ්ට් !! - Sannasgala

    රහස් චන්දෙන් 51% එකෙක්ටවත් ගන්න බැරි වෙන්න අපේශකයො සෙට් කරාම ඒ වැඩේ හබක් වෙනවා රනිල් දිගටම ඉදී😀😀😀
  9. I

    පුරවැසියෝ ලෙෆ්ට් !! - Sannasgala

    ගෝටා අස්වීමෙ ලියුම දිපු මොහොතෙ පටන් ඔටෝමැටිකලි ඒ වෙලාවෙ අගමැතිකමේ ඉන්න එකා ඊලග විධායක ජනාදිපති වෙනව නේද. ඒ කියන්නෙ මෙතෙක් අස්නොවුන රනිල් හෙට සිට ජනපතිනෙ?? රනිල්ගෙ අග්‍රපුරෝහිත රවී ලැයිස්තුවෙන් ගනී
  10. I

    රනිල්ට ජනපතිකම දෙන්න පොහොට්ටුවේ ඒකමතික තීරණයක්

    "රනිල් අගමැතිලෙස ඉන්නවට වඩා සේනාධිනායක බලය සහිත විධායක ජනාධිපති ලෙස සිටීම රාජපක්ශ මැතිදුන්ලාට විශාල සහනයක් හා විජයක්ග්‍රහනයක්. එතුමන්ලා ලබපු ජයක්." fb
  11. I

    සමාජවාදී පාලනයක් එන්න යන්නේ පුතී🤣

    දය්යා හරි කූරයි කියන්නෙ ඒකනෙ. ඔබතුමාලට ඊලගට රසවිදින්න ලැබෙන්නෙ කාගෙ කෑමද... 😀😀😀 ජනපති රනිල්ගෙ, ජනපති සජීගෙ, ජනපති යාපය්යගෙ, ජනපති ඩලස්ගෙ..තව කාගෙ මෙනු තියෙයිද... අගමැති සිරිපාලගෙ අගමැති මද්දුගෙ අගමැති වෙන කාගෙ ඩෙසර්ට් ලැබෙයිද
  12. I

    ආප්ප

    aappa dekak ekata getena nisa. Ehidi garshanaya thulin thaapaya upadi. kriidikawan dedenata kithi kawei, chumbanaya wei, aappa piti mishranaya nikuthwei
  13. I

    සමාජවාදී පාලනයක් එන්න යන්නේ පුතී🤣

    Extreme samajawadaya galapen na.Lokuma samajawade talk dana ewun patta borukarayo. Mahansiwela hamba karana ekagen nikan un kadan kala wedak na. Good governance tiyena mechanism ekak hoda
  14. I

    ⛔අරගලකරුවන් දැන් මමත්වයෙන් ඉන්නේ - පාඨලී චම්පික රණවක

    Methuma kepila giya nisa anatha wela. Then he is disappointed. But kiwwa eka hari
  15. I

    අරගලේ සෙට් එකෙන් කාවද විධායක සභාවට යවන්නෙ. චන්දයක් තියනවද? චන්දෙ දාන්න පුලුවන් සෙට් එක හොයගන්නෙ කොහොමද ?

    අරගලය කරාවගෙ එන ආන්ඩුව ගැනත් ඇලට් එකෙ මිනිස්සු ඉන්න ඕන අත්හරින්න හොදනෑ ආයි කලින් වගෙ පොලිට්ක්කොන්ට යට වෙනවා

    No contents